සේනක බටගොඩ

waca

Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    සැඟවුන මැණිකක්, හැබැයි හම්බවෙනකොට පරක්කු වැඩියි වගේ. දැන් එතුමාට වයසයි සීනි අමාරුව වගේ ඒවත් තියෙනව :cry:. මම මෙතුමාගේ ගායන ශෛලියට ගොඩක් ආසයි.
     
    • Like
    Reactions: IKL and NRTG

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා පෙන්නපු දක්ෂයෙක් මචං.
     
    • Like
    Reactions: IKL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Apple Music වල මෙතුමගෙ සින්දු ඔක්කොම වගේ තියෙනවා
     
    • Like
    Reactions: IKL