සේනා දළඹුවා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රට ගිහින් ඵන ඵකෙක්ට මිදි ගෙඩියක් ගේන්න තහනම් රටක ලංකාවේ ඕකා නිකන්ම බෝ උනා කියන්න නම් බැහැ..ෂුවර් ඵකටම අාණ්ඩුවෙ පරයෙක් සම්බන්ධයි
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රට ගිහින් ඵන ඵකෙක්ට මිදි ගෙඩියක් ගේන්න තහනම් රටක ලංකාවේ ඕකා නිකන්ම බෝ උනා කියන්න නම් බැහැ..ෂුවර් ඵකටම අාණ්ඩුවෙ පරයෙක් සම්බන්ධයි

    අපිට පලතුරු එළවලු ගෙන්න නොදෙන එක ගැටළුවක් උනාට දියුණු රටවල් නිරෝදයන වලින් පිට කිසි දෙයක් ගෙන්න දෙන්නේ නෑ. Australia වලට පස් තියෙන සපත්තු දෙකක් දාගෙන ගියත් ඒ දෙක කුණු කුඩේට දානවා
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපිට පලතුරු එළවලු ගෙන්න නොදෙන එක ගැටළුවක් උනාට දියුණු රටවල් නිරෝදයන වලින් පිට කිසි දෙයක් ගෙන්න දෙන්නේ නෑ. Australia වලට පස් තියෙන සපත්තු දෙකක් දාගෙන ගියත් ඒ දෙක කුණු කුඩේට දානවා

    ඔව් බන් මෙහෙ පරයින්ට ළමයින්ට ඇපල් මිදි දෙන්න තමා ඕනේ.. ඒව ගෙනල්ලා රටට එක එක සත්තු, විශබීජ ඇවිල්ල අස්වැන්න විනාශ වෙලා ළමයින්ට කන්න නැතුව ගියාට කමක් නෑ..මේ පරයින්ගේ ගොන් කමේ සීමාවක් නෑ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපිට පලතුරු එළවලු ගෙන්න නොදෙන එක ගැටළුවක් උනාට දියුණු රටවල් නිරෝදයන වලින් පිට කිසි දෙයක් ගෙන්න දෙන්නේ නෑ. Australia වලට පස් තියෙන සපත්තු දෙකක් දාගෙන ගියත් ඒ දෙක කුණු කුඩේට දානවා

    අන්න පිට පැන්නනේ.කවුද දැන් ඵහෙම ගේන්න දෙන්න කිව්වේ..මම කිව්වේ අාණ්ඩුව මේකට සම්බන්ධයි කියලා.. :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔව් බන් මෙහෙ පරයින්ට ළමයින්ට ඇපල් මිදි දෙන්න තමා ඕනේ.. ඒව ගෙනල්ලා රටට එක එක සත්තු, විශබීජ ඇවිල්ල අස්වැන්න විනාශ වෙලා ළමයින්ට කන්න නැතුව ගියාට කමක් නෑ..මේ පරයින්ගේ ගොන් කමේ සීමාවක් නෑ..

    අැගිල්ල දික් කරහම අැගිල්ල දිහා බලන තව ඵකෙක්..:rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අන්න පිට පැන්නනේ.කවුද දැන් ඵහෙම ගේන්න දෙන්න කිව්වේ..මම කිව්වේ අාණ්ඩුව මේකට සම්බන්ධයි කියලා.. :P

    පිට පනින්න දෙයක් නෑ පනින කොටම තේරෙනවා ගොනා පොල් පැලෙට කියලා:D:D:D:D
    ආණ්ඩුව බලෙන් සේනා ගෙනල්ල දාල. බන්දුල වගේ මේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පිට පනින්න දෙයක් නෑ පනින කොටම තේරෙනවා ගොනා පොල් පැලෙට කියලා:D:D:D:D
    ආණ්ඩුව බලෙන් සේනා ගෙනල්ල දාල. බන්දුල වගේ මේ

    :lol:ඔය පැන්නේ බළලා ඵළියට..හම්මේ පොල් පැලේට හරි අාදරෙයි වගේ..මේතරම් කල් හිටියේ නැති සේනා ඉබේ බෝවෙලා..අනේ පල යකෝ යන්න..:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    යහපාලන පණුවොන්ට නම් මේවා පේන්නේ නැති වෙයි..:lol:

    58N13bp.jpg
    kO6uQ93.jpg

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,035
    46,458
    113
    :lol:ඔය පැන්නේ බළලා ඵළියට..හම්මේ පොල් පැලේට හරි අාදරෙයි වගේ..මේතරම් කල් හිටියේ නැති සේනා ඉබේ බෝවෙලා..අනේ පල යකෝ යන්න..:rofl:

    :rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :lol:ඔය පැන්නේ බළලා ඵළියට..හම්මේ පොල් පැලේට හරි අාදරෙයි වගේ..මේතරම් කල් හිටියේ නැති සේනා ඉබේ බෝවෙලා..අනේ පල යකෝ යන්න..:rofl:

    පොඩ්ඩක් ලෝකේ මොනවද වෙන්නේ වෙලා තියෙන්නේ කියල බලපන්. ඉන්දියාවේ රට පුරා මේක බෝවෙලා. මේ සළබයට 80km පියබන්න පුළුවන්. කොහේ ගියත් දේශපාලනය තමය තොපිට ;);););)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    යහපාලන පණුවොන්ට නම් මේවා පේන්නේ නැති වෙයි..:lol:

    58N13bp.jpg
    kO6uQ93.jpg

    උන්නාන්සේත් දැන් පේන කියනවද නලින් සිල්වත් එක්ක?
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඔය සතා දකුණු ඇමරිකාවේ රටවල ඉන්නා එකෙක් නේද බහුලව. ඉන්දියාවෙත් මේ සතා පැතිර තිබුනා. ඊලග දේ තමයි මේ සතා සළඹ අවස්ථාවේ කිලෝමීටර් 100 ක් තරම් දුරට පියඹන්න පුළුවන් කෙනෙක්. ඉන්දියාවේ ඉදන් ලංකාවට තියෙන ආසන්නම දුර කිලෝමීටර් 38 ක් නේද? ඌට ඉන්දියාවේ ඉදන් පියඹගෙන එන්න පුළුවන් දුරක් ලේසියෙන්ම.