සේපාල් අමරසිංහ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙයාගෙ විඩියො බලලා තියෙනවාද
    චන්දෙ දාන්න කලින් විඩියො ටිකක් බලන්න

    • Like
    Reactions: RNETH and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    ඔය පාවෙන චන්ද කියන ඒවා බහුතරයක් කොහොමත් එක්තරා පක්ෂයකට වැටෙන්නේ නෑ .. පාවෙන චන්ද කියන ඒවා තමයි ඒ පක්ෂෙට තියන අභියෝගයත්. . මෙයා කරන්නේ ඒ කොහොමත් නොලැබෙන චන්ද කාටවත් නොලැබෙන විදියට වලංගු නැති චන්දයක් කරලා තමන් කඩේ යන එකාගේ චන්ද ප්‍රතිශතය වැඩිකරන්න උදව් කරන එක..
    උබල කැමති එකෙක්ට චන්දෙ දීපන් නිකන් අවලංගු කරලා දාන්නේ නැතිව. චන්ද ප්‍රතිශයය තමයි බලන්නේ අන්තිමටම. :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meyage video balana welawe kuhaka lapakotage video balala 2015 vote kare kalugal iwara wena eka nawattanna ayth oya wage eka eka kiyana ewa ahanne na minissu ara kuhaka kota boru kiwwata passe.
    eka thanaka kalugal achcharak onelu tawa thanaka mechcharai jvp eke nugath kuhaka kota wagmea unge anik untath ganan ba
    .. :D ;) :yes: :D

    1994 idan eka ekata kade yana jvp kuhaka ballo nathi karalama danna puluwan nam me rata diyunu wei video balanna one na. Jvp kuhaka ballo gewal walata wela eka ekage gon katha walata choon wenawa. ita passe lambo gold assayo ,ratharan biscuit hoyanna vote karanawa:D;):yes::D

    anthime punchi car adu karanna vote gattu lapakota Hilux cab aran .bimal wife lata bmw 740 li aran ara kade giya dote nugath jvp ballo mahindata baninawa habai unge kuhaka lapaya lamayata mihin air ekata deshapalana pathweemak gatteth mahindata kiyala... :D;):yes::D
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය පාවෙන චන්ද කියන ඒවා බහුතරයක් කොහොමත් එක්තරා පක්ෂයකට වැටෙන්නේ නෑ .. පාවෙන චන්ද කියන ඒවා තමයි ඒ පක්ෂෙට තියන අභියෝගයත්. . මෙයා කරන්නේ ඒ කොහොමත් නොලැබෙන චන්ද කාටවත් නොලැබෙන විදියට වලංගු නැති චන්දයක් කරලා තමන් කඩේ යන එකාගේ චන්ද ප්‍රතිශතය වැඩිකරන්න උදව් කරන එක..
    උබල කැමති එකෙක්ට චන්දෙ දීපන් නිකන් අවලංගු කරලා දාන්නේ නැතිව. චන්ද ප්‍රතිශයය තමයි බලන්නේ අන්තිමටම. :yes:
    ඔව් අවලංගු චන්දයක් දාන එකට මාත් එකග නැ
    හැබැයි කැමති කෙනෙකුට නෙවෙ හරි කෙනෙකුට චන්දෙ දාන්න ඔනි. පක්ෂ වැඩක් නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    ඔව් අවලංගු චන්දයක් දාන එකට මාත් එකග නැ
    හැබැයි කැමති කෙනෙකුට නෙවෙ හරි කෙනෙකුට චන්දෙ දාන්න ඔනි. පක්ෂ වැඩක් නැ

    ඉතින් අපිට හරි කියලා කෙනෙක් නැත්නම් වැඩිපුරම අකමැති/හානිය වැඩි කෙනාට විරුද්දව දාන්න.
    මම "කැමති" කියලා ඕෂදී වගේ උන් ගැන නෙවෙයි කිව්වේ බන්.. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔව් අවලංගු චන්දයක් දාන එකට මාත් එකග නැ
    හැබැයි කැමති කෙනෙකුට නෙවෙ හරි කෙනෙකුට චන්දෙ දාන්න ඔනි. පක්ෂ වැඩක් නැ
    දාන ඡන්ද ටික පොහොටුව ට දාන්න . නිකං චොර පක්ෂ වලට දීලා ඡන්දේ අපතේ යවන් නේ නැතුව
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉතින් අපිට හරි කියලා කෙනෙක් නැත්නම් වැඩිපුරම අකමැති/හානිය වැඩි කෙනාට විරුද්දව දාන්න.
    මම "කැමති" කියලා ඕෂදී වගේ උන් ගැන නෙවෙයි කිව්වේ බන්.. :lol:
    හරි කියල එකෙක් දන්නෙ නැත්තම් කවදාවත් දිනන්නෙ නැති එකෙක්ට චන්දෙ දානවා.
    මම ජනාධිපතිවරණයේ කලෙත් එහෙමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    මේ යකා මම comment කරන එකත් block කරලා :lol:

    පොර මේ දවස් වල රාජපක්ෂලාට දිගට හරහට බනිනවා. උබල රැවටෙන්න එපා.. ඌ ඒ පැත්තට වැඩ. 😅

    69 lak untanam porage videos dirawanne na :D

    මගුල . මූ ඒ පැත්තට කඩේ යන එකෙක් බන්.. :lol:
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අමු ගොන් හරකෙක් . නාකි කමට ඔහේ කියව කියව ඇවිදිනවා.