සේපාල් පොන්ස්ව හිරේ දාවිද?

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    පිස්සුද යකෝ. ඕකා පොහොට්ටුව්ට කඩේ ගියා.
    ගෝටාටත් කඩේ ගියා ඉස්සර.
    මම ඕකගේ video වලට අනිත් පැත්තට comment කරල මාව ඌ block කරා ඒ කාලේ.
    මම මේකේ ත්‍රෙඩ් එකකුත් දාල ඇති 2020 චන්දෙ කාලේ ඕක කියලා.

    එතකොට නම් දැන් ඌට බනින බයියෝ උගේ පැත්තට කතා කරපුවත් ඇති මේකේ. 🤭
    Uu nikan ratey prashna walin goda yana parasite jathiye ekek

    ooka shed eke thel gahaddi wechcha siddiyakin therum gatta hena padaththala ponsiyek kiala
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇත්ත මචං,එ උනාට ඔය මනුස්සයට දැන් හරක් ෆැන් බෙස් එකක් ඉන්නවා..මිනිහා එන්න එන්නම ගොබ්බ කතා කියන එක වැඩි උනා ආපු මුල් කාලේ නම් ඔහොම නැ කියන හැම මගුලටම අර පිස්සු ෆැන්ලා ඔලුව වනන නිස මිනිහත් හිතුවා ඔන ලබ්බක් දැන් කියන්න පුලුවන් පොර තමයි පොර කියලා....මිනිහා ඇත්තටම ලෙඩෙක්.කතා කරන විදිය බලන්නකෝ...උගත් නම් බුද්ධිමත් නම් ඔය හැසිරෙන විදියද ...මම මේ පොත ඉස්කොලේ යන කාලේ BMICH එකේ ප්‍රදර් ශනයකදි ගත්තෙ,දළදාව ගැන ගොඩක් විස්තර මෙකේ තියනවා,මෙකේ කියලා තිබ්බ දෙවල් නම් මට දැන් මතක නැ,1875 ලියපු එකක නැවත මුද්‍රණයක්...ඔන්න මචං ඔයාට නම් හොඳයි...

    kqJvGUa.jpg
    ඔය සේපාල් කාරය මුල් කාලේ නම් ඔහොම නැ. උඹ කියන දේ ඇත්ත, දැන් උටම හරියන හරක් ෆැන් බෙස් එකක් හැදිලා ඉන්නේ. මු හිතන් ඉන්නේ ඒ සෙට් එක ලංකවේ ජනගහනයෙන් බාගයක් විතර කියල ගොනා.
    මුගේ චැනල් එකේ කිසිම විරුද්ද අදහස්, බැනල දාන එකම කොමෙන්ට් එකක් වත් නැ. එකෙන්ම මුගේ තරම හිත ගන්න පුළුවන්. මතකද උඹල අර ලංකා ඇඩ්ස් සයිට් එක ගැන මුට කිව්වම නිකමටවත් ගණන් ගත්තේ නැ. එක ලංකවේ ලොකු සින් එකක් උනාම තමයි මුත් වීඩියෝ දැම්මේ මුගේ නමත් එකට ගැඋන නිසා.

    ඔය පොතේ pdf එකක් හොයා ගන්න පුළුවන් වේවිද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සේපාලය ජෙප්පෙක්, හදුනය එක්ක එක පතේ කාගෙන උන්නෙ, පාර්ලිමේන්තුව අල්ලන්ඩත් ගියෙ දෙන්න එකට..
    හැබැයි කැමරා බඩු ටික දීලා තියෙන්නෙ නාමල් නේ මචං 😂😂😂🖕
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නළුවොන්ව හිරේ දැම්මම රඟපාන්නේ මහින්දද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113

    මේ පොතේ තියනවද කිණිහිරක තියලා දළඳා වහන්සේ තලන්න හැදුවා, ඒ මොහොතෙ කුඩා පතුරක් ගැලවුණා වගේ කතාවක් ?
     
    • Like
    Reactions: 001flyD

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජැක්සන් මයිනා බුදුන්ගේ නෑදැයො කිවුවාම අවුලක් නෑ....
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ජැක්සන් මයිනා බුදුන්ගේ නෑදැයො කිවුවාම අවුලක් නෑ....
    ඒක අපහාසයක්ද පොන්න පැටියෝ ? අපිත් කැමතියි නේ නිකමට හරි බුදුහාමුදුරුවෝ දුරින් හරි අපේ නැ කමක් තියනව නම්.
     
    • Like
    Reactions: erozan

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒක අපහාසයක්ද පොන්න පැටියෝ ? අපිත් කැමතියි නේ නිකමට හරි බුදුහාමුදුරුවෝ දුරින් හරි අපේ නැ කමක් තියනව නම්.
    ane dhanna deyak kathakarapan buru matto
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය සේපාල් කාරය මුල් කාලේ නම් ඔහොම නැ. උඹ කියන දේ ඇත්ත, දැන් උටම හරියන හරක් ෆැන් බෙස් එකක් හැදිලා ඉන්නේ. මු හිතන් ඉන්නේ ඒ සෙට් එක ලංකවේ ජනගහනයෙන් බාගයක් විතර කියල ගොනා.
    මුගේ චැනල් එකේ කිසිම විරුද්ද අදහස්, බැනල දාන එකම කොමෙන්ට් එකක් වත් නැ. එකෙන්ම මුගේ තරම හිත ගන්න පුළුවන්. මතකද උඹල අර ලංකා ඇඩ්ස් සයිට් එක ගැන මුට කිව්වම නිකමටවත් ගණන් ගත්තේ නැ. එක ලංකවේ ලොකු සින් එකක් උනාම තමයි මුත් වීඩියෝ දැම්මේ මුගේ නමත් එකට ගැඋන නිසා.

    ඔය පොතේ pdf එකක් හොයා ගන්න පුළුවන් වේවිද?
    ඔව් එකට දාපු මැසෙජ් එකට මිනිහගේ කිසිම රිප්ලයි එකක් තිබුනේ නැ නේ...PDF එකක් නම් මට හම්බවුනේ නැ මචං,මම පොඩ්ඩක් හොයලා බලන්නම්,PDF නැත්තන් වෙලා තිබුනාම කරන්නම්..

    මේ පොතේ තියනවද කිණිහිරක තියලා දළඳා වහන්සේ තලන්න හැදුවා, ඒ මොහොතෙ කුඩා පතුරක් ගැලවුණා වගේ කතාවක් ?
    මේක මම මචං අවුරුදු 10 වැඩි දැන් කියවලා,මට මතකයි මේක තලපු සිද්ධිය තිබුනා නමුත් කුඩා කොටසක් ගැලවිලා ගියාද කියන එක මතක නැ...කොහොම නමුත් මේක කාලවල් දෙකකදි වෙනස් වෙච්චි සිද්ධියක් වාර් ථා කරලා තිබුනා...
    ------ Post added on Jan 6, 2023 at 7:38 AM
     
    • Like
    Reactions: greenthunder

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    සේපාලය ජෙප්පෙක්, හදුනය එක්ක එක පතේ කාගෙන උන්නෙ, පාර්ලිමේන්තුව අල්ලන්ඩත් ගියෙ දෙන්න එකට..

    ගැටලුව උනේ සේපාලය වැරදි ගහට කෙටුව ..පච කොටා සුපුරුදු ශේප් නියාය දාල බේරුනා, දැන් ඉතින් සේපාලයට තනියෙන් බලු කුඩුවෙ ලගින්ඩයි වෙන්නෙ..🤣🤣🤣🤣🤣
    සේපාල් ජාතික ජන බලවේගයට සපෝට් කරන නිසා, සේපාල්ගේ නිරගමික මතය තමයි NPP එකෙත් තියෙන්නේ කියලා ඒත්තු ගන්නනයි බයියෝ හදන්නේ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචං @Kalegana මේ ටික මේ සේපාල ලොක්කට වෙයි කියලා අර ඇතා ඇදගන දඟලපු වෙලාවෙම මට හිතුනා...බැලන්ස් කියලා පෙන්වන්න හදන ගොන් චරිතයක්...
    අර ලොකේ රොටියක් වගේ තැ⁣ටියක් කියන එකාටත් 95%ක් විතර positive comments තියනවා සේපාල්ටට දායක සභාවක් ඉන්න එක පුදුමයක් නෙවෙයි වැඩේ කියන්නේ මුං හැමෝම අමතන්නේ අර පහල සමාජ සෙට් එකට අර saman saman,nihal nihal තව.ස්පේස්,බටන්.එක.කැඩිච්ච.උං 😁 හෙලකුරු දාගන්ඩ බැරි උං .ඔය සෙට් එක මරිම ටොක්සික් උංට අහු උනා කියන්නේ ඕන ශේරේෂ්ට චරිතයක් හාන්සි 😁 මට මතකයි සේපාල්ව මුලින්ම revealed කරේ ඔයා අර ඇත් thread එක .අපිත් එහෙයි කිය ක්ය හිටියා කාලයක් කිරියට පිං සිද්ධ වෙන්ඩ දැං දන්නවා විස්තරේ 😘
     
    • Love
    Reactions: 001flyD