සේපාල් පොන්ස්ව හිරේ දාවිද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    මේක මම මචං අවුරුදු 10 වැඩි දැන් කියවලා,මට මතකයි මේක තලපු සිද්ධිය තිබුනා නමුත් කුඩා කොටසක් ගැලවිලා ගියාද කියන එක මතක නැ...කොහොම නමුත් මේක කාලවල් දෙකකදි වෙනස් වෙච්චි සිද්ධියක් වාර් ථා කරලා තිබුනා...

    මට ඔය සිදුවීම ගැන කනින් අහලා තියනවා නමුත් පොත පතකින් හමුවෙලා නැහැ. කියපු විදිහට ඒ තලපු මොහොතෙ කුඩා පතුරක් පුපුරලා ගැලවුණාලු. කාලවල් දෙකකදි වෙනස් වෙච්ච සිද්ධියක් කිව්වෙ ? මේවගේම තවත් අවස්ථාවක දන්තධාතුවට කරදර කරපු දෙයක් ද ?
     
    • Like
    Reactions: 001flyD and x game

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    WhatsApp Image 2023-01-06 at 8.51.37 AM.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිරේ ගිහින් එනකොට රිපෝට් කරලා චැනල් එකත් බෑන් කරවලා තියන්න.

    මිනිහා හොයාගන්න බැරි වෙන්න හතර අතටම කඩේ යන කෙනෙක් හැබැයි NOTA කියපු ගමන් තේරුනා ප්‍රධාන පක්ශ දෙකින් එකක කුක්කෙක් කියල.🤮
     
    • Haha
    Reactions: Kalegana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස් ටිකේ රනිලව පොඩ්ඩක් ෂේප් කරලා තියන්න බයියො මහන්සි වෙන මහන්සි වීමක් අප්පා. 🤣🤣🤣


    ඕකව අතුරුදහන් කරල දාන්න ඕන.බොම්බයි මොටයි රැවුලා.

    That's my cheena. 👌🤭🤭
    ------ Post added on Jan 6, 2023 at 9:12 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මට ඔය සිදුවීම ගැන කනින් අහලා තියනවා නමුත් පොත පතකින් හමුවෙලා නැහැ. කියපු විදිහට ඒ තලපු මොහොතෙ කුඩා පතුරක් පුපුරලා ගැලවුණාලු. කාලවල් දෙකකදි වෙනස් වෙච්ච සිද්ධියක් කිව්වෙ ? මේවගේම තවත් අවස්ථාවක දන්තධාතුවට කරදර කරපු දෙයක් ද ?
    https://elakiri.com/threads/මහනුවර-දළදාව-සම්බන්ධව-1875-දි-ලියු-ලිපියක්.2086435/

    onna machan e book eke thiyana podi wistharayak oka
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සේපාල් දැන් හදවතින්ම මලිමවට. මුන් වගේ උන් තමයි පක්ෂ කන්නේ.