සේමිණී_හිස_බූ_ගායි
පිළිකා රෝගය නිසා පීඩා විඳින සිය දියණියගේ මානසිකත්වය තේරුම් ගන්නා මවකගේ චරිතය වෙනුවෙන් සේමිණී ඉද්දමල්ගොඩ ප්‍රථම වරට සිය හිස බූ ගා තිබේ.සේමිණීගේ දුවගේ චරිතයට පණ පොවණ සිතුමිණි ද , මාධ්‍යවේදී සුධර්මන් රදළියගොඩ ගේ පුත් සඳරු රදළියගොඩ ද සේමිණී සමඟින් ‘නෙතු පියෙන තුරා’ ටෙලි නාට්‍යය වෙනුවෙන් හිස බූ ගා තිබේ.
මෙහි සුවිශේෂත්වය වන්නේ ‘නෙතු පියෙන තුරා’ සමඟ සම්බන්ධ වී ක්‍රියා කළ සියලුම කාර්මික ශිල්පීන් ද හිස බූ ගෑමය. කැමරා ඒකක ශිල්පීන් හැර දර්ශන තලයෙහි සිටි නිෂ්පාදක ඇතුළු සෙසු ශිල්පීන් එකළොස් දෙනකුම සිය සහෝදර රංගන ශිල්පීන් සමඟින් හිස බූ ගෑ නිසා දැන් ‘නෙතු පියෙන තුරා’ හැදෙන්නේ තට්ටෙ කණ්ඩායමක් මඟිනි.
Source