සේයා ගාතනය සහ සැක කරුවන්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සේයා ගාතනය සහ සැක කරුවන්

    සේයා’ ඝාතනය ගැන පොලිස් නිවේදනයක්..
    September 18, 2015 at 12:40 pm | lanka C news
    ‘සේයා’ ඝාතනය ගැන පොලිස් නිවේදනයක්..
    පසුගියදා ගම්පහ කොටදෙණියාවේදී සිවු හැවිරිදි සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන දුෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනය මෙහි දැක්වෙයි.


    dfhjl.jpg
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ වගේ ඝාතනයක් අගෙන පොලිසිය මීට වඩා සංවේදීව ක්‍රියා කරන්න ඕන.පොලිස් වැඩ නිසා ලමයගේ තාත්තට සීයට විශාල හානියක් වුනා.දැන් එක එකාව සැක කරුවන් කරලා ඒවා නිසා එම සැක කරුවන්ටත් හානියක්.හරි එකා ගැන ඕන ප්‍රචාරයක්.මුකුත් නොකරපු එවුන් මේකට සම්බන්ධ කිරීම බරපතල දෙයක්.මොකද වුන් අහිංසකයන් වුනත් ගමේ ඉන්න බැරි වෙයි.අනිත් එක මිනිස්සු නීතිය අතට ගන්නවනම් එතන වෙන එවුන් නිරපරාදේ මැරුම් කන්න පුලුවන්.
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මේ වගේ ඝාතනයක් අගෙන පොලිසිය මීට වඩා සංවේදීව ක්‍රියා කරන්න ඕන.පොලිස් වැඩ නිසා ලමයගේ තාත්තට සීයට විශාල හානියක් වුනා.දැන් එක එකාව සැක කරුවන් කරලා ඒවා නිසා එම සැක කරුවන්ටත් හානියක්.හරි එකා ගැන ඕන ප්‍රචාරයක්.මුකුත් නොකරපු එවුන් මේකට සම්බන්ධ කිරීම බරපතල දෙයක්.මොකද වුන් අහිංසකයන් වුනත් ගමේ ඉන්න බැරි වෙයි.අනිත් එක මිනිස්සු නීතිය අතට ගන්නවනම් එතන වෙන එවුන් නිරපරාදේ මැරුම් කන්න පුලුවන්.

    අනිවාර්යෙයන්ම අපරාධ වැඩි වෙන්න ඒක හේතුක් තමයි අනවශ්‍ය ප්‍රසිද්ධිය කියන ඒක මස් කඩ කාරයෝ වෙග් අමු අමුවේ අපරාධ රස කර කර දවස පුරාම මඩේ දදා හෝදනවා පොඩි ලමයින්ට කොතරම් මානසික පිඩනයක්ද අම්මලා ලමයින් කාෙච්චර පිඩනයකට පත් වෙනවදා ඉතින් මිට වඩා මාධ්‍ය හා පොලිසිය බුද්ධිමත්ව භාවිතා කලොත් තමයි හොද
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    පොලෝසිය ගමේ උන්ගෙ කටකතා වල හැටියට පරීක්ෂණ කරගෙන යනව වගේ මටනම් හිතෙන්නෙ ..:nerd: චාටර් වෙන්ඩ බැරි හින්ද දවසට එක එකාගනේ අහිංසකයෙක්ගෙ පිටේ පටෝල පහුවදාට කියනව ඌ නිදොස් කියල :P:P:Pමතකනෙ කහවත්තෙ සිද්ධිය :frown::frown: එතකොට ඉතින් මාධ්‍ය කාරයින්ට පින් සිද්ධ වෙන්ඩ රටේම උන් ඒ මනුස්සයව හංවඩු ගහල ඉවරයි. ඕකෙන් වෙන්නෙ කරපු නැති එකා උනත් ඉදිරියෙදි අපාරාධකාරයෙක් වෙන්ඩ ඉඩ තියෙනව:no::no: "පොලිසිය ප්‍රශ්න කරයි'' කිව්ව ගමන් අපේ උන් ෆෝම් වෙලා කඩුපොලු අරන් දුවනව, ගෙවල් ගිනි තියනව, හෙන ඉල්ලනව රැල්ලට:angry::angry: .අන්තිමේ අහක යන එකෙක් වලේ :lol::lol: අනේ මන්ද අපේ රටේ මිනිස්සු කවද හැදෙයිද මන්ද :(:(
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනිවාර්යෙයන්ම අපරාධ වැඩි වෙන්න ඒක හේතුක් තමයි අනවශ්‍ය ප්‍රසිද්ධිය කියන ඒක මස් කඩ කාරයෝ වෙග් අමු අමුවේ අපරාධ රස කර කර දවස පුරාම මඩේ දදා හෝදනවා පොඩි ලමයින්ට කොතරම් මානසික පිඩනයක්ද අම්මලා ලමයින් කාෙච්චර පිඩනයකට පත් වෙනවදා ඉතින් මිට වඩා මාධ්‍ය හා පොලිසිය බුද්ධිමත්ව භාවිතා කලොත් තමයි හොද
    :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොලෝසිය ගමේ උන්ගෙ කටකතා වල හැටියට පරීක්ෂණ කරගෙන යනව වගේ මටනම් හිතෙන්නෙ ..:nerd: චාටර් වෙන්ඩ බැරි හින්ද දවසට එක එකාගනේ අහිංසකයෙක්ගෙ පිටේ පටෝල පහුවදාට කියනව ඌ නිදොස් කියල :P:P:P
    :lol::lol::rofl:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සේයා සදෙවුමි ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු සේයාව නිතර හමුවන බවත් නිතර ඇය හා කතාබහ කරන බවත් පොලිස් විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.


    සේයා බොහෝ අවස්ථාවල සෙල්ලම් කැර ඇත්තේ ද මේ පුද්ගලයා ගේ වත්තේයි.


    මේඅතර රක්ෂිත බන්ධනාගාර ගත කළ 18 හැවිරිදි පාසැල් සිසුවා සේයා ඝාතනය කළ දින රාත්‍රී තමන් සමග නිදාගත් බවයි ඔහුගේ මව පවසන්නේ.
    - See more at: http://offair.nethfm.com/article/26411#sthash.86fitCZn.dpuf
    :lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Police kiyana kiyana serama paththare daaapu unuth waradi ..
    Maadya kaarayoth hama kunu godak ma hoyala paththara wala daanaaa ..
    Samahara media kaarayoth pora wal wenna hadanawa ne ... policiyata kalin un hoya gaththa kiyanna
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පොලෝසිය ගමේ උන්ගෙ කටකතා වල හැටියට පරීක්ෂණ කරගෙන යනව වගේ මටනම් හිතෙන්නෙ .. චාටර් වෙන්ඩ බැරි හින්ද දවසට එක එකාගනේ අහිංසකයෙක්ගෙ පිටේ පටෝල පහුවදාට කියනව ඌ නිදොස් කියල ම
    මීනිමැරුම් සහ අනිත් අපරාද වලට හිරේ ගිය හුගක් කුඩු කාරයො ඇත්තටම ඒවාට සම්බන්ද නැති අය.අපරාදයක් උන ගෙදරක් ලග කුඩු කාරයෙක් හිටියත් ඇති ඌට අපරාදෙය සම්බන්ධ වෙලා හිරේ යන්න.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea serama DNA report eka pramadha nisai. Adu ganane DNA report eka ikmanata labuna nam, mea ayage DNA galapenne naha kiyala, niyama aparadhakaru kawdai hoya ganna puluwan. Arakku---kudu-----ganjath mea valata vaga kiyanna ona.