සේරුවාවිල_ගුවනේ_මතු_වූ_සැතපෙන_බුදුරුව

retroarc

Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්‍යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව

    මේ හෙන බෞධ්දයට කතා කරන හැටි උගන්නපල්ලකෝ කවුරු හරි
     
    • Like
    Reactions: ජොසී

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක සාමාන්‍ය දෙයක් බන්. මම discovery එකේ වැඩසටහනක දැක්ක ඔය වගේ ඒවා ගොඩක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය කියන්නේ මේක වෙන්න ඇති.දැන් මේක කොහොමද බුදු රුවක් වෙන්නේ.මේවා ගැන වැඩිය කථා කරොත් වෙන්නේ තරහකාරයෝ ඇති වෙන එක.

    ඔව් ඔව් .. මාත් කට වහන් ඉන්නවා :dull:

    හම්බයන්ට පේන්නෙ නැති කතාවක් කියනව දැක්ක :baffled:

    මට රිදුන :(
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    yako its just a cloud,eka balala budun wadinawa kiyala kiyanawanam penawa kochchara modadha kiyala:lol::lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    යකො බුද්ධාගමට අනුව නිවනින් සසර කෙළවර වෙනව ... ඒක තමයි බුද්ධාගමෙ හරය ... අල්ලාහ් දෙවියො කියල හිතුවද ආයෙ වඩින්න :lol:

    eka thama huthto kiuwe. mama me kiuwe mu kiyala thiyana ekata.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මරුසිරා;19171065 said:
    මේලෝකේ හැමදෙයක්ම මායාවක් අපි දකින දේ මායාවක් කියල අභිදර්මයේ තියෙනවා ..

    :yes: අපි ඒ මායාව ඇත්තක් බවට ප්‍රොසෙස් කරගනිමින් අපිවම රවට්ට ගන්නවා :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    anik hama agamakama me wage dewal tiyenawa ai buddagamet me wage puduma dewal wenna bari

    budu hamuduruwo niwan dakka ea unata apita wada usas dewiyan kiyala kotasak innawa

    ea wage pin bimaka kerena pujawak dakala satutu wela me wage satapena budu ruwak mawala pennuwa awastawak wenna barida meka

    apita pahadili karana bari dewal godak me loke sidda wenawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    බුදුහාමුදුරුවෝ ආයෙත් ඉපදෙන්නේ නෑ කියල පැහැදිලිවම කියල තියෙද්දිත් මේක විස්වාස කරන මෝඩ හරක් තාම ඉන්නවනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    anik hama agamakama me wage dewal tiyenawa ai buddagamet me wage puduma dewal wenna bari

    budu hamuduruwo niwan dakka ea unata apita wada usas dewiyan kiyala kotasak innawa

    ea wage pin bimaka kerena pujawak dakala satutu wela me wage satapena budu ruwak mawala pennuwa awastawak wenna barida meka

    apita pahadili karana bari dewal godak me loke sidda wenawa

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ea wage pin bimaka kerena pujawak dakala satutu wela me wage satapena budu ruwak mawala pennuwa awastawak wenna barida meka

    මේක දෙවියෝ මැව්වා නං දෙවියෝ කියන්නේ කිසිම කලා රසයක් නැති ජාතියක් වෙන්න ඕනේ. මවන එකක් හරියට මිනිස්සුන්ට පෙන්න ලස්සනට මවන්නේ නැතුව වලාකුළු අස්සේ කෑලි කෑලි කුරුටු බලියක් වගේ මවන්නේ මොකද මන්ද:eek::eek:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    පොඩ්ඩා;19171046 said:
    උබට හරියටම sure ද උබ මේ කට්ටියට බනිනේ හරි account එකෙන් ඇවිත් කියලා . ආයේ එහෙම වැරැද්ද කන්න එපා මතකයිනේ .:shocked::shocked::shocked::lol::lol::lol:

    api fake walin en na oi. mata hithena ona magulak kiyanawa. maha loku magulakdha redda. fake walin awilla boruwata sinha ham porawala gaanu athal denne na mama nan
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක දෙවියෝ මැව්වා නං දෙවියෝ කියන්නේ කිසිම කලා රසයක් නැති ජාතියක් වෙන්න ඕනේ. මවන එකක් හරියට මිනිස්සුන්ට පෙන්න ලස්සනට මවන්නේ නැතුව වලාකුළු අස්සේ කෑලි කෑලි කුරුටු බලියක් වගේ මවන්නේ මොකද මන්ද:eek::eek:

    එකනේ දෙයියෝ ලෝකේ මැව්වා කියල පිළිගන්න බැරි ...:cool:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    භක්තියයි, ශ්‍රද්ධාවයි කියන දෙක පටලවාගත්තම, මිනිස්සු අහසෙ වලාකුළු වලටත් වඳිනවා.:(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්‍යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව

    :lol::lol::lol::lol:
    wena mona kathada ubath ekka
    kiwa tikenma hithaganna puluwan ube bauddha kama machan :dull: