සේරුවාවිල_ගුවනේ_මතු_වූ_සැතපෙන_බුදුරුව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ බං.. මං කොලිටිය වැඩි කරලත් බැලුවා.. දැක්කෙ නැහැනේ..:( කොයි හරියෙද පේන්නෙ..? :sorry:
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    anik hama agamakama me wage dewal tiyenawa ai buddagamet me wage puduma dewal wenna bari

    budu hamuduruwo niwan dakka ea unata apita wada usas dewiyan kiyala kotasak innawa

    ea wage pin bimaka kerena pujawak dakala satutu wela me wage satapena budu ruwak mawala pennuwa awastawak wenna barida meka

    apita pahadili karana bari dewal godak me loke sidda wenawa

    :yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අහිංසක බලාපොරුත්තුවකින් ඇති උන බුද්ධාලම්බන ප්‍රීතියට ගරහන්න එපා බන්.. කාටවත් කරදරයක් නෑනෙ.. :cool::cool:

    නිකන් බෞද්ධ නොවන් එක එකාලගෙ කමෙන්ට් කෝට් කරන් දගලන්න එපා.. :lol::lol:
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    අහිංසක බලාපොරුත්තුවකින් ඇති උන බුද්ධාලම්බන ප්‍රීතියට ගරහන්න එපා බන්.. කාටවත් කරදරයක් නෑනෙ.. :cool::cool:

    නිකන් බෞද්ධ නොවන් එක එකාලගෙ කමෙන්ට් කෝට් කරන් දගලන්න එපා.. :lol::lol:

    well said... :):)
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    දුකයි බන්, අපේ බවුධ්ධ කම රෙද්ද පල්ලෙන් බේරෙනවා....
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පස්මහ බැලුම් බලලා අවුරුදු 2600 ගාණකට කලින් ගෞතම බුදුන් බෝධිසත්වයෙක් විදියට උපදින්න හේතු ඔය තියෙන්නේ.බුදුකෙනෙක් පහලවෙලා යමාමහ පෙළහර පෑවත් හිතේ ශුද්ධාවක් ඇතිවෙන්නේ නැති උන් මේ කාලේ ඉන්නේ. :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    පස්මහ බැලුම් බලලා අවුරුදු 2600 ගාණකට කලින් ගෞතම බුදුන් බෝධිසත්වයෙක් විදියට උපදින්න හේතු ඔය තියෙන්නේ.බුදුකෙනෙක් පහලවෙලා යමාමහ පෙළහර පෑවත් හිතේ ශුද්ධාවක් ඇතිවෙන්නේ නැති උන් මේ කාලේ ඉන්නේ. :lol::lol:
    සිරාවට බන්.. ආගමක් නැහැයි කියල පිලිගත්ත අනාතයොත් මේ ත්‍රෙඩ් එකේ වැලපෙනව. උන්ටත් පුදුම අමාරුවක් තියෙන්නෙ බෞද්ධයෙක් වලාකුලකට වැන්දාම.. :lol::lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    ඔය කියන්නේ මේක වෙන්න ඇති.දැන් මේක කොහොමද බුදු රුවක් වෙන්නේ.මේවා ගැන වැඩිය කථා කරොත් වෙන්නේ තරහකාරයෝ ඇති වෙන එක.

    :yes::yes:
    ඔව්,
    මමත් වලාකුළු දිහා බලාගෙන ඉන්නකොට නානාප්‍රකාර රූප වලාකුළු වලින් හිතේ මවාගන්නවා ..ඒ වගේ එකෙක් දැකපු එකක් තමයි ඔය :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් දැක්කේ නැහැ මචං. කොහොම උනත් මම පව්කාරයෙක් කියල මම පිලිගන්නත් නැහැ. නිකම් පිළිමයක හැඩයක් තියන වලාකුලක් නම් තියනවා. ඕකත් හරියට තරු බලල්ලා ඔරායන්, මහා බල්ලා කුඩා බල්ලා මහා වලසා පෙන්වනවා වගේ තමයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්‍යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව
    උඹ මොකෙක්ද බන්:lol:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මට මතකයි එක පාරක් මාත් ගියා නිකවැරටියේ බෝ ගහක බුදු රුව මතු වෙලා කියලා බලන්න.මිනිස්සු සූ ගාලා හිටියා.තනිකරම බොරුවක්.මෙලෝ දෙයක් දැක්කේ නැහැ.ඊට පස්සේ කවුද හාමුදුරුනමක් කිව්වා ඒක පේන්නෙ පින්වන්තයින්ට විතරයි කියලා.:sorry:.එතකොට එතන හිටිය හැමෝම පව්කාරයෝ.මේවයින් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්.පොඩි ළමයි හිටං උස්සන් ගිහින් දූෂණය කරලා මරණ මේ කාලකන්ණි රටට ආයෙත් බුදු හාමුදුරුවෝ අහසටවත් වඩිද..

    uba kiyanne meewellewa gena neda eka nam sampurna boruwak thamai machan
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda

    ඔය කියන්නේ මේක වෙන්න ඇති.දැන් මේක කොහොමද බුදු රුවක් වෙන්නේ.මේවා ගැන වැඩිය කථා කරොත් වෙන්නේ තරහකාරයෝ ඇති වෙන එක.

    mithya matha adahanna epa api bhauddha minissu ban uba kiyana dee hari oka budu ruwak wenne nehe ehema wenne minissunge bhakthiya nisa mamath bhauddhayek e unata mata oka miracle ekak nemei
     
    Last edited: