සේලයින් වලට සමාන කටින් බොන පානය..❤️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,086
    15,685
    113
    35
    Spain
    ජීවනී එහෙමත් ඒ වගේ නේ. ගොඩක් බඩේ අමාරුව හැදුනොත් පොඩි ළමයෙක් නම් අනිවාර්යෙන් ජීවනී දෙන්න ඕන. වැඩිහිටියන්ටත් දෙන්න පුළුවන්.

    අහ මන් දැන් වීඩියෝ එක බැලුවේ. ජීවනී ගැන තමයි කතාව. බොහොම වැදගත් වීඩියෝ එකක්.
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,671
    113
    ජීවනී එහෙමත් ඒ වගේ නේ. ගොඩක් බඩේ අමාරුව හැදුනොත් පොඩි ළමයෙක් නම් අනිවාර්යෙන් ජීවනී දෙන්න ඕන. වැඩිහිටියන්ටත් දෙන්න පුළුවන්.
    ජීවනී ගැන තමයි කියන්නේ.. :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඇස්ප්‍රීන් - හාට් එටෑක් ආපු එකෙක්ට


    ඇමරිකාවට 🍑 දීලා ඉන්ජෙක්ෂන් ගහගත්ත උන් විශේෂයෙන් ම ඇස්ප්‍රීන් පෙත්තක් හැම වෙලේම ලඟින් තියාගෙන ඉඳපං 😆🤣
     
    • Wow
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,307
    113
    Mother Earth
    තැඹිලි, පොල්වතුර එහෙමත් හොඳ වෙයි. අයිසෝ ටොනික් කියල බීම එකකුත් තියෙනවා සුපර්මාකට් වල.
    තැඹිලි තමයි ස්වභාවික සේලයින් වලට සමාන 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,047
    15,559
    113
    New Zealand
    හොද තැඹිලි ගෙඩියක් බිව්වම සේලයින් ඕනි නෑ බන්. දැන් ඉන්න පොඩි උන් තැඹිලි බොන්න බයයි සෙම ඇවිස්සෙන නිසා. මාර ලෙඩ්ඩු ඉන්නේ.

    තැඹිලි තමයි ස්වභාවික සේලයින් වලට සමාන 🤷🏻‍♂️
    සේලයින් හදන්නෙත් තැඹිලිවලින් වෙන්න ඇති බන්. තැඹිලි කපන උන් මයිටාවෝ ගහපු නැති ලොකු ගෙඩි වෙන් කරනවා. මම දවසක් ඇහුවා ඒ මොකටද කියලා. උන් කිව්වා සේලයින් කම්පැනියට විකුනන්න කියලා. තැඹිලි කපන උන් මයිටාවෝ කාපු, පැල්මවල් තියන ගෙඩි තියන වලු ටික කඩවල්වලට දානවා. හොදම ගෙඩි ටීක සේලයින් කම්පැනිවලට, රට යනවන්න වෙනම පටවනවා
    ------ Post added on May 26, 2026 at 4:49 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    තැඹිලි තමයි ස්වභාවික සේලයින් වලට සමාන 🤷🏻‍♂️

    නෑ
    තැඹිලි වල ලුණු අඩුයි පොටෑසියම් වැඩියි
    සේලීන් අනිත් පැත්ත ලුණු අධික පොටෑසියම් අඩු