සේල් එකක් close කරන්නේ කොහොමද? 1

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැකැත් රාල;20604480 said:
    මාකටින් කියන්නේ මගේ ජිවිතේ එක කොටසක්. අනික් කොටස අස්ට්‍රොලොජි. :D

    එල එල.. Good job මචන්..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඒ මචන් ඔයා ගොඩක් කාලෙකින් මේකේ දැක්කේ .... ඩේටා තියෙන්නේ රෑට. රෑට බලන්නම්. Thanks!
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ මචන් ඔයා ගොඩක් කාලෙකින් මේකේ දැක්කේ .... ඩේටා තියෙන්නේ රෑට. රෑට බලන්නම්. Thanks!

    ඔව් මචං පහුගිය දවස් වල සැහෙන්න බිසී වුනා. දැන් ටිකක් නිවාඩු.
     
    • Like
    Reactions: Sunil dinawamu

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Ea ela,. Customers la widihata apita dan puluwan sales un apiwa andana widiha hodata dana ganna.:rolleyes::rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ea ela,. Customers la widihata apita dan puluwan sales un apiwa andana widiha hodata dana ganna.:rolleyes::rolleyes:

    නියම විදිහට සේල්ස් කරනවානම් අන්දන්න ඕනේ නැ බන්. සේල්ස් කරන එකාට එම්පති තියෙන්න ඕනේ. උඹේ සල්ලි මගේ සල්ලි කියලා වෙනසක් නැතිවෙන්න ඕන. උඹ කියන කතාවෙත් යමක් තියනවා ගොඩක් උන් මොකක්හරි බයිලාවක් ගහලා විකුනන්න බලනවා. නමුත් උන්ගේ ගමන ස්ථාවර වෙන්නේ නැ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නැකැත් මාමේ..... ඩෙස්ක්ටොප් එකක් අහන් එන එකාට ලැප්ටොප් එකක් විකුණගන්නේ කොහොමැයි.... ??