aluth ekath baluwa![]()


channel eakata adsense dhanna puluwannam fb page ekak karnna wadi kattiyakata aran yanna puluwan
ayya ape බටන් එක ප්‍රෙස් කරලා thiyenne issarata views godak thiyei![]()


පට්ට කතාවනැකැත් රාල;20604412 said:සේල්ස් කරන ගොඩක් අය මුණ දෙන ගැටළුවක් තමයි මේක. අද මේ ගැන ටිකක් කතාකරන්න හිතුවා. සේල්ස් කරන අයට වගේම තමන්ගේ ව්‍යාපාරයක් කරන යටත් මේක වැදගත් වෙයි.
බලලා හොඳනම් කියන්න. ප්‍රතිචාර අනුව දිගටම වීඩියෝ දාන්නම් එක එක මාතෘකා යටතේ.
niyama deyak
fb ekata like karaa ... msg ekakuth damma reply karanna puluwan num
bump