සේල් එකක් close කරන්නේ කොහොමද? 2

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපිට ඉන්න කස්ටමර්ලා ඔය මෙතඩ් වලට අහු වෙන්නේ නෑ නේ මාමේ.... :( :(

    මේක නම් එහෙම අහු කරගන්න පාවිච්චි කරන ටෙක්නික් එකක් නෙමෙයි. මේක ප්‍රැක්ටිස් කරලා පාවිච්චි කරලා බලපන්. උඹේ ප්‍රඩක්ට් එක හොඳ නම් අනිවා ඕක වැඩ කරනවා. මොකද ප්‍රඩක්ට් එක හොඳ වුනාට සමගර ක්ල්යන්ට්ලා තීරණයක් ගන්න බය වෙනවා. අන්න එහෙම වෙලාවට මේක අන්නිවා වැඩ.