ඇරියස් ටික කවර් කරගන්නත් එපැයි හිස්තැනක් පුතාලා ටික.ඒක තමා සීන් එක
අනික මුන්ගෙ කෑදරකම බලපංකො නිවුස් වල පෙන්නුවෙ මුන්ගෙ කට් එක. එක වාහනේට ලක්ෂ තිහ විතර තියාගන්නවා සමහර ඒවට
කොහොමත් දැං ගොඩක් උං පර්සනල් ඉම්පෝර්ට් වලට යන නිසා මුන්ට කෙළ වෙලා තියෙන්නේ.
ඇරියස් ටික කවර් කරගන්නත් එපැයි හිස්තැනක් පුතාලා ටික.ඒක තමා සීන් එක
අනික මුන්ගෙ කෑදරකම බලපංකො නිවුස් වල පෙන්නුවෙ මුන්ගෙ කට් එක. එක වාහනේට ලක්ෂ තිහ විතර තියාගන්නවා සමහර ඒවට
E වගේ එකක් තමා.10% add wenva neda tax ekak ?
අනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.EV groups වල fake වැහි වැහැලා![]()
paid campaign ekak karanna athi consumers la manipulate karanna echchara badu okunFake news ho gala plant karanawa BYD Fan club eke ehema sahenna fake comments posts dagena yanawa dn. Sales adui math last saturday RA Lanka, Nalin, SIVAs wage gihin beluwa ehema loku crowd ekak nah vehicles tibbata
වෙන්න පුලුවන්. මොකද උන් මිනිස්සු හූරං කන ලොකු ලාබයක් නෙ නැති වෙන්නෙpaid campaign ekak karanna athi consumers la manipulate karanna echchara badu okun
මේකත් එක හේතුවක් වෙන්න ඕනි...90days වලින් register කරේ නැති නම් තව case එකක් තියනවා මොකක්හරි
"දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවා නිලධාරීන්ගේ සංගමය (IRSOA) රජයෙන් ඉල්ලා සිටින්නේ, වැඩි එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනයට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, 1,500cc ට අඩු එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන ලෙසයි.1500 CC අඩු වාහන විතරක් ගෙන්නන්න ඉඩ දෙන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවද මුදල් අමාත්‍යංශයෙන්
90 days pannoth CIF eken 3% monthly gewanna oneE වගේ එකක් තමා.
Dn 90days laga ati, paid news ගහන්නේ
මම දැක්කා උඹ බැනලා තිබ්බා ඒකිටඅනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.
මේ කියන්නේ ආයේ පාරක් අපේ රට ආර්ථික අර්බුදයකට යනවා කියන එක නේද"දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවා නිලධාරීන්ගේ සංගමය (IRSOA) රජයෙන් ඉල්ලා සිටින්නේ, වැඩි එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනයට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, 1,500cc ට අඩු එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන ලෙසයි.
මාධ්‍ය අමතමින්, IRSOA ලේකම් ජේ.ටී. චන්දන මහතා කියා සිටියේ, මේ වන විට ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර, එය රටේ විදේශ විනිමය සංචිතයට අමතර පීඩනයක් එල්ල කරන බවයි.
“වැඩි එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය සඳහා වැඩි විදේශ විනිමයක් වැය වෙනවා. රජය 1,500cc ට අඩු වාහන සඳහා බදු සහන ලබා දෙන්නේ නම්, ජනතාවට අඩු විදේශ විනිමය පිරිවැයකින් වඩාත් දැරිය හැකි, ඉන්ධන කාර්යක්ෂම වාහන ආනයනය කිරීමට හැකි වේවි” යනුවෙන් චන්දන මහතා පැහැදිලි කළේය.
ඔහු සඳහන් කළේ, එක් ඉහළ ධාරිතාවකින් යුත් වාහනයක් සඳහා වැය කරන විදේශ විනිමය ප්‍රමාණයෙන් අඩු ධාරිතාවකින් යුත් වාහන 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් ආනයනය කළ හැකි බවයි.
විදේශ විනිමය අර්බුදයකට රට නැවත මුහුණ දෙන්නේ නම්, වාහන ආනයනය සීමා කිරීම වැළැක්විය නොහැකි බව ද චන්දන මහතා පෙන්වා දුන්නේය.
“රජයට තම මූල්‍ය ප්‍රතිපත්ති සහ ආනයන ක්‍රියාවලීන් පාලනය කිරීම භාරයි. නමුත් විදේශ විනිමය හිඟයක් ඇති වුවහොත්, ආනයන සීමා කිරීම් නැවත වරක් අවශ්‍ය වනු ඇතැයි” ඔහු වැඩිදුරටත් පැවසීය."
වෙන්න පුලුවන්මේකත් එක හේතුවක් වෙන්න ඕනි...
තව මුන් මෙහෙන් LC දන්නේ නැතුව සිංග, ඩුබායි වලින් LC දාල ගෙන්නපු වාහන 300ක් අපහු ඒ රටවලටම යවන්න කිවනේ. එකත් එක කෙස් එකක් වෙන්න පුළුවන්, පාඩුව කවර් කරගන්න.
EV and Agent imported manufacturer guaranteed vehiclesSale කාරයොන්ට නම් ev පෙන්න බෑ.
Byd walta dan 5000 wiitara orders man hitanne... ohoma ekak tibbe natnm oya okoma sale pakkunta ne.. rewila atte dan. Sakkili balloEV and Agent imported manufacturer guaranteed vehicles
Ado monthly ගෙවන්න ඕනෙද??90 days pannoth CIF eken 3% monthly gewanna one