සේල් මාමලා හොඳටම කලබල වෙලා. සේල්ස් අඩු ඇති

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ඒක තමා සීන් එක
    අනික මුන්ගෙ කෑදරකම බලපංකො නිවුස් වල පෙන්නුවෙ මුන්ගෙ කට් එක. එක වාහනේට ලක්ෂ තිහ විතර තියාගන්නවා සමහර ඒවට
    ඇරියස් ටික කවර් කරගන්නත් එපැයි හිස්තැනක් පුතාලා ටික.

    කොහොමත් දැං ගොඩක් උං පර්සනල් ඉම්පෝර්ට් වලට යන නිසා මුන්ට කෙළ වෙලා තියෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    EV groups වල fake වැහි වැහැලා 🙊
    අනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,678
    113
    paid campaign ekak karanna athi consumers la manipulate karanna echchara badu okun
    වෙන්න පුලුවන්. මොකද උන් මිනිස්සු හූරං කන ලොකු ලාබයක් නෙ නැති වෙන්නෙ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    90days වලින් register කරේ නැති නම් තව case එකක් තියනවා මොකක්හරි
    මේකත් එක හේතුවක් වෙන්න ඕනි...

    තව මුන් මෙහෙන් LC දන්නේ නැතුව සිංග, ඩුබායි වලින් LC දාල ගෙන්නපු වාහන 300ක් අපහු ඒ රටවලටම යවන්න කිවනේ. එකත් එක කෙස් එකක් වෙන්න පුළුවන්, පාඩුව කවර් කරගන්න.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,260
    1,317
    113
    1500 CC අඩු වාහන විතරක් ගෙන්නන්න ඉඩ දෙන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවද මුදල් අමාත්‍යංශයෙන්
    "දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවා නිලධාරීන්ගේ සංගමය (IRSOA) රජයෙන් ඉල්ලා සිටින්නේ, වැඩි එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනයට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, 1,500cc ට අඩු එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන ලෙසයි.

    මාධ්‍ය අමතමින්, IRSOA ලේකම් ජේ.ටී. චන්දන මහතා කියා සිටියේ, මේ වන විට ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර, එය රටේ විදේශ විනිමය සංචිතයට අමතර පීඩනයක් එල්ල කරන බවයි.

    “වැඩි එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය සඳහා වැඩි විදේශ විනිමයක් වැය වෙනවා. රජය 1,500cc ට අඩු වාහන සඳහා බදු සහන ලබා දෙන්නේ නම්, ජනතාවට අඩු විදේශ විනිමය පිරිවැයකින් වඩාත් දැරිය හැකි, ඉන්ධන කාර්යක්ෂම වාහන ආනයනය කිරීමට හැකි වේවි” යනුවෙන් චන්දන මහතා පැහැදිලි කළේය.

    ඔහු සඳහන් කළේ, එක් ඉහළ ධාරිතාවකින් යුත් වාහනයක් සඳහා වැය කරන විදේශ විනිමය ප්‍රමාණයෙන් අඩු ධාරිතාවකින් යුත් වාහන 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් ආනයනය කළ හැකි බවයි.

    විදේශ විනිමය අර්බුදයකට රට නැවත මුහුණ දෙන්නේ නම්, වාහන ආනයනය සීමා කිරීම වැළැක්විය නොහැකි බව ද චන්දන මහතා පෙන්වා දුන්නේය.

    “රජයට තම මූල්‍ය ප්‍රතිපත්ති සහ ආනයන ක්‍රියාවලීන් පාලනය කිරීම භාරයි. නමුත් විදේශ විනිමය හිඟයක් ඇති වුවහොත්, ආනයන සීමා කිරීම් නැවත වරක් අවශ්‍ය වනු ඇතැයි” ඔහු වැඩිදුරටත් පැවසීය."
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,633
    6,363
    113
    wagon R 3.5m denawa dan use ewa .ikman ake ewata bid dapan un ok kiyanwa.6.5M sell karanna dala thiyenne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.
    මම දැක්කා උඹ බැනලා තිබ්බා ඒකිට🤣
     
    • Haha
    Reactions: Kodiya97

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    "දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවා නිලධාරීන්ගේ සංගමය (IRSOA) රජයෙන් ඉල්ලා සිටින්නේ, වැඩි එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනයට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, 1,500cc ට අඩු එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන ලෙසයි.

    මාධ්‍ය අමතමින්, IRSOA ලේකම් ජේ.ටී. චන්දන මහතා කියා සිටියේ, මේ වන විට ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර, එය රටේ විදේශ විනිමය සංචිතයට අමතර පීඩනයක් එල්ල කරන බවයි.

    “වැඩි එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය සඳහා වැඩි විදේශ විනිමයක් වැය වෙනවා. රජය 1,500cc ට අඩු වාහන සඳහා බදු සහන ලබා දෙන්නේ නම්, ජනතාවට අඩු විදේශ විනිමය පිරිවැයකින් වඩාත් දැරිය හැකි, ඉන්ධන කාර්යක්ෂම වාහන ආනයනය කිරීමට හැකි වේවි” යනුවෙන් චන්දන මහතා පැහැදිලි කළේය.

    ඔහු සඳහන් කළේ, එක් ඉහළ ධාරිතාවකින් යුත් වාහනයක් සඳහා වැය කරන විදේශ විනිමය ප්‍රමාණයෙන් අඩු ධාරිතාවකින් යුත් වාහන 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් ආනයනය කළ හැකි බවයි.

    විදේශ විනිමය අර්බුදයකට රට නැවත මුහුණ දෙන්නේ නම්, වාහන ආනයනය සීමා කිරීම වැළැක්විය නොහැකි බව ද චන්දන මහතා පෙන්වා දුන්නේය.

    “රජයට තම මූල්‍ය ප්‍රතිපත්ති සහ ආනයන ක්‍රියාවලීන් පාලනය කිරීම භාරයි. නමුත් විදේශ විනිමය හිඟයක් ඇති වුවහොත්, ආනයන සීමා කිරීම් නැවත වරක් අවශ්‍ය වනු ඇතැයි” ඔහු වැඩිදුරටත් පැවසීය."
    මේ කියන්නේ ආයේ පාරක් අපේ රට ආර්ථික අර්බුදයකට යනවා කියන එක නේද
     
    • Haha
    Reactions: supun_sg

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    That's because sale mamas have to sell their vehicles within 3 months or pay fines 🙂
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,678
    113
    මේකත් එක හේතුවක් වෙන්න ඕනි...

    තව මුන් මෙහෙන් LC දන්නේ නැතුව සිංග, ඩුබායි වලින් LC දාල ගෙන්නපු වාහන 300ක් අපහු ඒ රටවලටම යවන්න කිවනේ. එකත් එක කෙස් එකක් වෙන්න පුළුවන්, පාඩුව කවර් කරගන්න.
    වෙන්න පුලුවන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ලබන සතිය වෙනකොට වෙසල් ලක්ෂ 40කින් , යාරිස් ලක්ෂ 30 රේස් ලක්ස 20කින් බහිනවා එතකන් අල්ලන් ඉන්න
    ජයවේවා
     
    • Haha
    Reactions: bossman and roj

    Similar threads