meeka thama seen eka..godak unta prshane hariyata denna danne naහරියට details වටපිටාව දීල ප්‍රශ්නේ ඇහුවම ඔහොම වෙන්නේ නැ ගොඩක් වෙලේට
This is the solution. when you start with small steps, then chat gpt has better understanding for next stepsදැන් අඩුයි.
වැඩේ පොඩිම කෑලි වලට කඩා ගන්න ඕනි ඒහෙම කරලා ලොකු වැඩක් උනත් කරගන්න පුළුවන්
Code generate unata debugging karanna amarui neda?අපි හරියට අපේ ප්‍රශ්නෙ Chat GPT එකට දුන්නෙ නැත්තං ඌ නිකං හිතලා එක එක එජ් කේස් වලට ඌට හිතෙන ලොජික් දානවා එතකොට ඔය වගේ කේස් එකක් එනවා
හැබැයි හරියටම විස්තර කරනවා නං ඔය තරං අවුලක් වෙන්නෙ නැහැ
ලඟදි මම ESP32 ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙ කන්ට්‍රෝල් ඉන්ටෆේස් එකට මම දැනට ඒ වගේ කොමර්ශල් ප්‍රොඩක්ට් එකක යූසර් මැනුවල් එක දීලා මට මේක තමයි ඕන කියලා කිවුවා, එක සැරේම කම්පයිල් වෙන කෝඩ් එකක් ගහලා දුන්න, ප්‍රෝගෑම් එක අර කොමර්ශල් සිස්ටම් එකට 80%ක් විතරම සමාන විදියට හදලා දුන්නා.
මට නං එහෙම අවුලක් ලොකුවට සෙට් වෙලා නැහැCode generate unata debugging karanna amarui neda?