සොට්ටෙයාර් ඉන්ජො වරේල්ලා - මේක ඇත්තක්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අපි හරියට අපේ ප්‍රශ්නෙ Chat GPT එකට දුන්නෙ නැත්තං ඌ නිකං හිතලා එක එක එජ් කේස් වලට ඌට හිතෙන ලොජික් දානවා එතකොට ඔය වගේ කේස් එකක් එනවා

    හැබැයි හරියටම විස්තර කරනවා නං ඔය තරං අවුලක් වෙන්නෙ නැහැ

    ලඟදි මම ESP32 ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙ කන්ට්‍රෝල් ඉන්ටෆේස් එකට මම දැනට ඒ වගේ කොමර්ශල් ප්‍රොඩක්ට් එකක යූසර් මැනුවල් එක දීලා මට මේක තමයි ඕන කියලා කිවුවා, එක සැරේම කම්පයිල් වෙන කෝඩ් එකක් ගහලා දුන්න, ප්‍රෝගෑම් එක අර කොමර්ශල් සිස්ටම් එකට 80%ක් විතරම සමාන විදියට හදලා දුන්නා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    දැන් අඩුයි.

    වැඩේ පොඩිම කෑලි වලට කඩා ගන්න ඕනි ඒහෙම කරලා ලොකු වැඩක් උනත් කරගන්න පුළුවන්
    This is the solution. when you start with small steps, then chat gpt has better understanding for next steps
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    SE කෙනෙක්ට වඩා prompt engineer කෙනෙක්ගේ ටාස්ක් එකක් මේකනම්
     
    • Like
    Reactions: Asmodeus

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    අපි හරියට අපේ ප්‍රශ්නෙ Chat GPT එකට දුන්නෙ නැත්තං ඌ නිකං හිතලා එක එක එජ් කේස් වලට ඌට හිතෙන ලොජික් දානවා එතකොට ඔය වගේ කේස් එකක් එනවා

    හැබැයි හරියටම විස්තර කරනවා නං ඔය තරං අවුලක් වෙන්නෙ නැහැ

    ලඟදි මම ESP32 ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙ කන්ට්‍රෝල් ඉන්ටෆේස් එකට මම දැනට ඒ වගේ කොමර්ශල් ප්‍රොඩක්ට් එකක යූසර් මැනුවල් එක දීලා මට මේක තමයි ඕන කියලා කිවුවා, එක සැරේම කම්පයිල් වෙන කෝඩ් එකක් ගහලා දුන්න, ප්‍රෝගෑම් එක අර කොමර්ශල් සිස්ටම් එකට 80%ක් විතරම සමාන විදියට හදලා දුන්නා.
    Code generate unata debugging karanna amarui neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Code generate unata debugging karanna amarui neda?
    මට නං එහෙම අවුලක් ලොකුවට සෙට් වෙලා නැහැ
    කෝඩ් එකේ කොලිටිය නං ඇවරේජ්. සමහර තැන් හෙනම අජූත විදියට තියනවා හැබැයි ඒව රීෆැක්ටර් කරලා ගන්න පුලුවන්
    කොහොම උනත් මුල ඉඳන් අපි කරනවට වඩා ගොඩක් ලේසියි (මට නං)
     
    • Like
    Reactions: LZP1992