අහිංසක හිත හැමදාමත්
ප්‍රර්ථනා කලේ
මේ සදාතනික ලෝකයේ
සියලු දේ වෙනස් වුවත්
කිසිදාක මොහොතකටවත් ,දසමයක්වත්
වෙනස් නොවන
අහිංසක සෙනෙහසක්
විතරමයි................
ගණදුරු වළා රොදකින්
දොරගුලු ලා තිබූ
පුංචි හිත අද
රිදිපාට ආලෝක දහරාවකින්
නැහැවූ ඔබේ අහිංසක හදවත
මොහොතකටවත් දුරස් වන විට
සිත කඩාහැලෙන්නට තරම්
සෙනෙහසක් දළුලන බව
එදා නොදැන සිටියත්
ඔබට ලං වූ දා පටන් එය
සැබෑවක්ම විය
සොදුරියේ .........
ප්‍රර්ථනා කලේ
මේ සදාතනික ලෝකයේ
සියලු දේ වෙනස් වුවත්
කිසිදාක මොහොතකටවත් ,දසමයක්වත්
වෙනස් නොවන
අහිංසක සෙනෙහසක්
විතරමයි................

ගණදුරු වළා රොදකින්
දොරගුලු ලා තිබූ
පුංචි හිත අද
රිදිපාට ආලෝක දහරාවකින්
නැහැවූ ඔබේ අහිංසක හදවත
මොහොතකටවත් දුරස් වන විට
සිත කඩාහැලෙන්නට තරම්
සෙනෙහසක් දළුලන බව
එදා නොදැන සිටියත්
ඔබට ලං වූ දා පටන් එය
සැබෑවක්ම විය
සොදුරියේ .........

