දූශිත
මාගේ හදවතට
පිරිසිදු සුසුම් පොදක් ලබනට..
තැළුනු සිත් මත
පැලැස්තර අලවා...
යලිදු ආල වඩන්නට නොවේ...
වේදනාත්මක කටුක මතකයන්..
සදහටම වලලා දමා....
අළුගසා නැගී සිටින්නට...
දිරියක් ලබනු පිණිස......!

හමුවෙමු යලිත් අප..
ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
සොදුරු අතීතය මරා දමන්නට....!
අවසරයි....!

තේරුන විදියට පොඩි අදහසක් කියන්නම්......
ආදරය හෝ වෙනත් දෙයකදි කෙනෙකුට සිත් රිදවීම් හෝ ජීවිතය තිබෙන තුරු සිතේ රැඳී පවතින දුක්බර මතකයන් ඇතිවෙන්න පුලුවන්.......
හැබැයි සිදුවිය යුත්තේ ඒ මතකයන් අමතක කිරීම නෙවෙයි.....
එවැනි දුක්බර මතකයන් නැවතත් අත්දැකීමට නොලැබෙන පරිදි බුද්ධිමත්ව කටයුතු කිරීමයි........
පහලින් තියන පේලි ටිකටත් පොඩි අදහසක් දෙන්නම්......
කෙනෙක් තව කෙනෙකුට දුක්බර අත්දැකීමක් ලබාදෙන්නට හේතු කාරණාවක් උනා නම් ඒ දෙන්නා ආපහු හමුවෙන්න ඕන නෑ කියලයි මම නම් හිතෙන්නේ.......
මොකද ඒ හමුවීමෙන් ඒ දෙන්නගේ හිත්වල තියන නොරිස්සුම් බව ආපහු වැඩි වෙන හින්දා.......
මට තේරුන විදියට සහ පෞද්ගලික අදහස් වලින් තමයි කිව්වේ......![]()

නුඹ එන මාවත මට අමතකය..
නුඹ යන මාවතද මට අමතකය..
ඉතිරිව ඇත්තේ ..
නුඹ මා හදතුල..
ආදරයෙන් ලැගුම්ගත්..
සොදුරු මතකය පමණි...
විසිර ගිය මල්පෙති...
පොහොට්ටුවක් වනු දැකීමටවත්...
සැඩ වූ මහා ගගුලක...
උඩුගං බලා පිහිනීමටවත්....
අවැසි නොවේ........
එහෙත්.......
ලෙංගතු වූ අතීතය ගැන..
අල්ප මාත්රයකුදු මතකයක්...
ඔබටත් තිබේ නම්.....
එන්න මොහොතකට.....
ඔහුගේ දෑතේ පැටලෙමින්...
නොසැලකීම්වලින් දූශිත
මාගේ හදවතට
පිරිසිදු සුසුම් පොදක් ලබනට..
තැළුනු සිත් මත
පැලැස්තර අලවා...
යලිදු ආල වඩන්නට නොවේ...
වේදනාත්මක කටුක මතකයන්..
සදහටම වලලා දමා....
අළුගසා නැගී සිටින්නට...
දිරියක් ලබනු පිණිස......!
හමුවෙමු යලිත් අප..
ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
සොදුරු අතීතය මරා දමන්නට....!
අවසරයි....!

soduru athitaya mara damuwath .. hamadama passen enawa ..... saho pattai ahh..
මගේ ජිවිතේ අතීතය හැමදාම අනාගතය රිද්දනකොට වර්තමානය බලන් ඉන්නවා ........![]()