සොදුරු අතීතය මරා දමන්නට....!

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තේරුන විදි‍යට පොඩි අදහසක් කි‍යන්නම්......:rolleyes::rolleyes::rolleyes:
    දූශිත
    මාගේ හදවතට
    පිරිසිදු සුසුම් පොදක් ලබනට..

    තැළුනු සිත් මත
    පැලැස්තර අලවා...
    යලිදු ආල වඩන්නට නොවේ...
    වේදනාත්මක කටුක මතකයන්..
    සදහටම වලලා දමා....
    අළුගසා නැගී සිටින්නට...
    දිරියක් ලබනු පිණිස......!

    ආදර‍ය හෝ වෙනත් දෙ‍යකදි කෙනෙකුට සිත් රිදවීම් හෝ ජීවිත‍ය තිබෙන තුරු සිතේ රැඳී පවතින දුක්බර මතක‍යන් ඇතිවෙන්න පුලුවන්.......:oo::oo::oo:
    හැබැ‍යි සිදුවි‍ය ‍යුත්තේ ඒ මතක‍යන් අමතක කිරීම නෙවෙ‍යි.....:no::no::no:
    එවැනි දුක්බර මතක‍යන් නැවතත් අත්දැකීමට නොලැබෙන පරිදි බුද්ධිමත්ව කට‍යුතු කිරීම‍යි........:yes::yes::yes:

    පහලින් ති‍යන පේලි ටිකටත් පොඩි අදහසක් දෙන්නම්......:D:D:D
    හමුවෙමු යලිත් අප..
    ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
    සොදුරු අතීතය මරා දමන්නට....!

    අවසරයි....
    !

    කෙනෙක් තව කෙනෙකුට දුක්බර අත්දැකීමක් ලබාදෙන්නට හේතු කාරණාවක් උනා නම් ඒ දෙන්නා ආපහු හමුවෙන්න ඕන නෑ කි‍යල‍යි මම නම් හිතෙන්නේ.......:rolleyes::rolleyes::rolleyes:
    මොකද ඒ හමුවීමෙන් ඒ දෙන්නගේ හිත්වල ති‍යන නොරිස්සුම් බව ආපහු වැඩි වෙන හින්දා.......:oo::oo::P:P

    මට තේරුන විදි‍යට සහ පෞද්ගලික අදහස් වලින් තම‍යි කිව්වේ......:baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    9.gif

    මුල ටික හරි. අන්තිම ටික පොඩ්ඩක් වැරදි :)

    බොහොම ස්තූතියි :):)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    තේරුන විදි‍යට පොඩි අදහසක් කි‍යන්නම්......:rolleyes::rolleyes::rolleyes:

    ආදර‍ය හෝ වෙනත් දෙ‍යකදි කෙනෙකුට සිත් රිදවීම් හෝ ජීවිත‍ය තිබෙන තුරු සිතේ රැඳී පවතින දුක්බර මතක‍යන් ඇතිවෙන්න පුලුවන්.......:oo::oo::oo:
    හැබැ‍යි සිදුවි‍ය ‍යුත්තේ ඒ මතක‍යන් අමතක කිරීම නෙවෙ‍යි.....:no::no::no:
    එවැනි දුක්බර මතක‍යන් නැවතත් අත්දැකීමට නොලැබෙන පරිදි බුද්ධිමත්ව කට‍යුතු කිරීම‍යි........:yes::yes::yes:

    පහලින් ති‍යන පේලි ටිකටත් පොඩි අදහසක් දෙන්නම්......:D:D:D

    කෙනෙක් තව කෙනෙකුට දුක්බර අත්දැකීමක් ලබාදෙන්නට හේතු කාරණාවක් උනා නම් ඒ දෙන්නා ආපහු හමුවෙන්න ඕන නෑ කි‍යල‍යි මම නම් හිතෙන්නේ.......:rolleyes::rolleyes::rolleyes:
    මොකද ඒ හමුවීමෙන් ඒ දෙන්නගේ හිත්වල ති‍යන නොරිස්සුම් බව ආපහු වැඩි වෙන හින්දා.......:oo::oo::P:P

    මට තේරුන විදි‍යට සහ පෞද්ගලික අදහස් වලින් තම‍යි කිව්වේ......:baffled::baffled::baffled:

    Ai machan mehema kiuwe ???
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නියමයි අයියේ
    මම මේක ඉස්සුවා හොදේ
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    නුඹ එන මාවත මට අමතකය..
    නුඹ යන මාවතද මට අමතකය..
    ඉතිරිව ඇත්තේ ..
    නුඹ මා හදතුල..
    ආදරයෙන් ලැගුම්ගත්..
    සොදුරු මතකය පමණි...
    විසිර ගිය මල්පෙති...
    පොහොට්ටුවක් වනු දැකීමටවත්...
    සැඩ වූ මහා ගගුලක...
    උඩුගං බලා පිහිනීමටවත්....
    අවැසි නොවේ........
    එහෙත්.......
    ලෙංගතු වූ අතීතය ගැන..
    අල්ප මාත්‍රයකුදු මතකයක්...
    ඔබටත් තිබේ නම්.....
    එන්න මොහොතකට.....
    ඔහුගේ දෑතේ පැටලෙමින්...
    නොසැලකීම්වලින් දූශිත
    මාගේ හදවතට
    පිරිසිදු සුසුම් පොදක් ලබනට..

    තැළුනු සිත් මත
    පැලැස්තර අලවා...
    යලිදු ආල වඩන්නට නොවේ...
    වේදනාත්මක කටුක මතකයන්..
    සදහටම වලලා දමා....
    අළුගසා නැගී සිටින්නට...
    දිරියක් ලබනු පිණිස......!
    හමුවෙමු යලිත් අප..
    ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
    සොදුරු අතීතය මරා දමන්නට....!

    අවසරයි....
    !

    මගේ ජිවිතේ අතීතය හැමදාම අනාගතය රිද්දනකොට වර්තමානය බලන් ඉන්නවා ........:(:(:(:(:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    soduru athitaya mara damuwath .. hamadama passen enawa ..... saho pattai ahh..

    මගේ ජිවිතේ අතීතය හැමදාම අනාගතය රිද්දනකොට වර්තමානය බලන් ඉන්නවා ........:(:(:(:(:(:(:(
    :( :dull:
    හොල්මං කරන සීන් එකක් නෙහ් :dull::baffled::(
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මචන් ඔයාගේ නිසඳෑස් එකතු කරලා පොතක් ගහන්න.. තාමත් මේවට ආදරේ කරන සංවේදී හිත් තියන මිනිස්සු මේ මහ පොලව උඩ ඉන්නව..