හොද නිර්මාණයක් යාළුවා...
ආදරය දයාබර ආදරය අපිට හිතවත් ආදරය
ඔවු එ ගැන ඔයා ලස්සනට ලියලා සුභ පතනවා යහලුවා දයාබර ඔබට
ලස්සන පදවැල සහෝ
(ආදරේ හින්දා වෙන්න ඇති)




පාළු සුසානේ...ප්‍රේම පුරාණේ
ආදරය වරෙක කෙතරම් නම් මනරම්ද.... වරෙක කෙතරම් නම් වියරුද...දුක්බරද...
හොඳ පද වැලක්...ඔබට ජය...
මිය ගියත් නොමියන අාදරය. පාළු හුදකලාවෙක සුසානෙක තනි රකින අාදරය. ලස්සනයි. ඔබට ජය!