සොන්නයො කහ ඇදන් ගිහින්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබ ගියෙ නැනෙ පොන්නයො ඉන්නෙ ගෙදරනෙ, නිකන් පඩි ටෝක් නොදී ඉදපන් කාලකන්නි හිගන අනාතය..බලන් උන් කහ ඇදන් ටිකට් අරන් අන්ති වියදම් කරන් ගිහින් බලයි, තෝ ගූ පොන්නයො අනුන්ගෙ පුකේ ගූ හොයන් නැතුව වැඩක් බලාගනින් ..
    IMG_20220624_030011_093.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොබ්බයො ටික එකතුවෙලා ටීම් එකට බැනලා වෙන රටක උන්ගෙ පාට අදින්න යනවා මොන විහිලුද මේවා🙄
    කවුද ටීම් එකට බැන්නෙ ,??? මම නම් දැක්කෙ නැ එහෙම එකක් පෙන්නපන් බලන්ඩ..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කවුද ටීම් එකට බැන්නෙ ,??
    කලින් බැන්නෙ team එකට fitness නැති අරවා මේවා කියලා දැන් පැරදුනු උන්ට ෆුක දෙන්න කහපාට ඇදන් යනවා lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු ඕනත් නැනෙ පාරට බහින්ඩ උබලගෙ තර්ක උබලම බිදගෙනනෙ.. ක්‍රිකට් බැලුව කියල ප්‍රශ්න අමතකවෙනව කියන්නෙ පිස්සො බන් පිස්සො, 3% වහල්ලුගෙ කතා මේවගෙ දන්ඩ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් බැන්නෙ team එකට fitness නැති අරවා මේවා කියලා දැන් පැරදුනු උන්ට ෆුක දෙන්න කහපාට ඇදන් යනවා lol
    ඉතින් ෆිට්නස් තියෙන්ඩ ඕනනෙ, මැච් පැරදුනාම බනිනව තමයි උබල අගහරුවලින්ද බැස්සෙ ජයසුරියරටත් බැන්නෙ සගට බැන්නෙ මහේලට බැන්නෙ , උබල මොනවද මේ දොඩවන්නෙ????🤣🤣🤣🤣🤣
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කවුද ටීම් එකට බැන්නෙ ,??
    කලින් බැන්නෙ team එකට fitness නැති අරවා මේවා කියලා දැන් පැරදුනු උන්ට ෆුක දෙන්න කහපාට ඇදන් යනවා lol
    කලු ඕනත් නැනෙ පාරට බහින්ඩ උබලගෙ තර්ක උබලම බිදගෙනනෙ.. ක්‍රිකට් බැලුව කියල ප්‍රශ්න අමතකවෙනව කියන්නෙ පිස්සො බන් පිස්සො, 3% වහල්ලුගෙ කතා මේවගෙ දන්ඩ එපා..
    කහ ඕනත් නැනෙ මැච් බලන්න උබලගෙ තර්ක උබලම බිදගෙනනෙ.. ක්‍රිකට් බැලුව කියල ප්‍රශ්න අමතකවෙනව කියන්නෙ පිස්සො බන් පිස්සො, 3% වහල්ලුගෙ කතා මේවගෙ දන්ඩ එපා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,344
    100,197
    113
    @erozan ලොල් බැල්ලි ඇතුලු ඉතුරු වෙලා ඉන්න බයි රැල නන් සෑහෙන කාලෙක ඉදම්ම කහ අදින්නෙ. නැත්තන් ඉතින් ගෝඨ රෙව්වන රෙව්වන පාරට ඇදුම් මාරු කරන්න එපායනෙ
     
    • Haha
    Reactions: Sabren and Hecker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කහ ඕනත් නැනෙ මැච් බලන්න උබලගෙ තර්ක උබලම බිදගෙනනෙ.. ක්‍රිකට් බැලුව කියල ප්‍රශ්න අමතකවෙනව කියන්නෙ පිස්සො බන් පිස්සො, 3% වහල්ලුගෙ කතා මේවගෙ දන්ඩ එපා..
    මට තර්කයක් නැනෙ, මම මැච් බලන්ඩ ගියෙ නැ...මම කියන්නෙ කහ ඇදන් යන උන් ගියාවෙ ඒක උන්ගෙ අයිතියක් අපිට ඒවට නොකුත් කියන්ඩ බැ කියන එක..

    උමන්දාවෙ හාමුදුරුවො නිල් කටරොලුවලින් කෑම හදන් කන්ඩ බැරිනම් බල්ලන්ට දැම්මත් අපිට රිදෝගන්ඩ දෙයක් නැ කියන එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුං තාම ඉන්නවා, meken පේන්නෙ ඡන්දය n gota ආය දිනනවා
    ගෝඨ දිනයි තමයි ලපකොටාගෙ ගොන් රැල මෙහෙම ආතල් දෙද්දි..යකෝ රටේ 90% ක්‍රිකට් වලට ආසයි හැමෝම මැච් බලනව ඒවට කියවන වේසිල කුණු බක්කියට තමයි වැටෙන්නෙ..

    අර වේස කොටාගෙ පච අහ අහ ඉන්ඩ බැ බන් මිනිස්සුන්ට ඊට හොදයි මැච් බලනව🤭🤭
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ගෝඨ දිනයි තමයි ලපකොටාගෙ ගොන් රැල මෙහෙම ආතල් දෙද්දි..යකෝ රටේ 90% ක්‍රිකට් වලට ආසයි හැමෝම මැච් බලනව ඒවට කියවන වේසිල කුණු බක්කියට තමයි වැටෙන්නෙ..

    අර වේස කොටාගෙ පච අහ අහ ඉන්ඩ බැ බන් මිනිස්සුන්ට ඊට හොදයි මැච් බලනව🤭🤭
    ලප කොට මගුලක් නෙමේ බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලප කොට මගුලක් නෙමේ බං
    උගෙ මගුලක් තමයි බන්, ලපකොටාගෙ වහල්ලු තමයි කහ ඇදන් මැච් බලනව කියල නටන්නෙ..

    අරගලේට එන්නෙ නැතුව මැච් බලන්ඩ යනව් කියල උන් කුහකකමේ ඉන්නෙ, අර ගොන් රැට්ටල කුඩුවෙලු මුන් මැච් බලනවලු කුණු ලපයට හොදටම පිස්සු.🤣🤣🤭