සොනාලි එක්ක රජ FM

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඒ දවස්වල කොල්ලො ලග පොකට් රේඩියෝ එකක් අනිවා තිබුනා. හේතුව හිතා ගන්න පුලුවන් ඇතිනේ.:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා
    මේකේ සිටින නාකි කුකුලන් සියලු දෙනා වෙත

    සොනාලි එක්ක රජ FM වැඩසටහන් සෙට් එක
    දැන්ම බාගත කරගන්න

    DOWNLOAD LINK

    රෙප් බාරගනු ලැබේ

    up
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    නොදකින්....ඇයි බං හැම පයියම මීඩියා ෆයර් දාන්නේ...දාපල්ලකා් ඕපන් ලෝඩ්...ඔෆිස් එකේ අයි ටී පක්කු බ්ලොක් කරලා යකූ....මීඩියා ෆයර් ....:frown::frown::frown::angry::angry::angry::angry::growl::growl::growl::growl::dull:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,199
    2,397
    113
    Srilanka
    නොදකින්....ඇයි බං හැම පයියම මීඩියා ෆයර් දාන්නේ...දාපල්ලකා් ඕපන් ලෝඩ්...ඔෆිස් එකේ අයි ටී පක්කු බ්ලොක් කරලා යකූ....මීඩියා ෆයර් ....:frown::frown::frown::angry::angry::angry::angry::growl::growl::growl::growl::dull:

    ඔව් යකෝ ඕපන්ලෝඩ් දාල ලින්ක් එක දීපියව්