සොනාල ගුණවර්ධන - නව රූපවාහිනී සභාපති

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    රූපවාහිනියෙන් රෙජිනෝල්ඩ් යයි සොනාල එයි

    nuary 6, 2022
    රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. මේ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිතය.

    රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී ඊයේ(6) දහවල් 12.30ට පමණ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

    රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමට රජය ගත් තීරණයක් අනුව රූපවාහිනි සංස්ථා සභාපතිවරයාද මාරු කිරීමට නියමිතව තිබිණ. ඒ අනුව රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් පත් කිරීමට කටයුතු යොදා තිබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
    නමුත් රූපවාහිනි සංස්ථා සභාපති ධූරයෙන් නික්ම යෑමට පෙර සේවකයන් අමතා පවසා ඇත්තේ රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසා ඇත්තේ එවැනි පුටු මාරුවකට තමන්ගේ කිසිම කැමැත්තක් නොමැති බවයි.

    Rupavahini-759x445.jpg
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රාජපකයල රෙන වැසිකිලිවල බට ඔක්කොම පොනාලයගෙ කටට හරවල තියෙන්නෙ. ඒ තරම් මේ ගොං පකය උන්ගෙ ගූ ගිලින්න ආසයි
    අපේ eඑකාට nනැති වෙයි ද පොඩ්ඩක් වත්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගූනාල සහ එරන්ද ගිනිගේ තමයි මහින්ද පතිරණ එක්ක රාජපක්ෂලාගෙ අසූචි ටික අස් කරන්නේ.ඒ වැඩේ හොඳටම කරන්නේ ගූනාල සොනවර්ධන තමයි.ඉතින් නිතරම මස්කටු ලැබෙනවා
     
    • Like
    Reactions: ElaBaba

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉරෝසන් ලා වගේ 250 ගූ කන එකෙක් නෙමේ සොනාල කියන්නේ හරිද.. ගූ කෑවත් තත්වයක් ඈතිව කන එකෙක්..
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගූනාල සහ එරන්ද ගිනිගේ තමයි මහින්ද පතිරණ එක්ක රාජපක්ෂලාගෙ අසූචි ටික අස් කරන්නේ.ඒ වැඩේ හොඳටම කරන්නේ ගූනාල සොනවර්ධන තමයි.ඉතින් නිතරම මස්කටු ලැබෙනවා

    ගූනාල යි ගූහින්ද ගුදරණයයි එළිපිට කඩේ යන්නේ. එරන්ද කියන එකා වෙනම ගේමක් යන්නේ. මේකේ හීන් නුල් සෙට් එක වගේ. හෙනම මධ්‍යස්ත චරිතේ රඟලා හෙමිට යටි කුට්ටුවේ මයිනා වන්දනාවේ. කොරෝනා කාලේ වැඩ කරන්න බෑ.. කක්කා බරයි ගාගෙන අඩාගෙන එලියට ඇවිත් අර ඉරාජ් පොන්ස් එක්ක ගිය සතියේ දීපු ටෝක්ස් ටික දැක්කද.
     
    Last edited:
    • Haha
    Reactions: ElaBaba

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මේ රටේ ගූ කන වහල්ලු ඉන්නෙ රාජපක්ෂලාට විතරයි.
    දැන් උට බනින අනිත් ඔක්කොම උගත් බුද්ධිමත් නිර්පාක්ෂික සර්ව සාදාරන නිවහල් ස්වාධීන මත දාරීන්.
    කිසිම අජෙන්ඩා එකක් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් ඔන්ලයින් රට හදන්න හදන්නෙ, හෙනම ඉත්තෑවෙක් ඉන්න ඕන.
     
    • Dislike
    Reactions: hrm

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නව සභාපතිගෙම FB පිටුවෙන් ගත් - සුබ පැතුම් post වල reply comments.....

    1 වෙනසක් කරයි තමන්ගේ ෆේස්බුක් පිටුවේ තමන් කැමති කමෙන්ට් එක නැත්තං block කරනවා
    2 ඩෝබියෙක් දැම්මා කියලා ඔය මල ජරාව බලන්නේ නෑ බං
    😂

    3 නියම ඩෝබි කෙනෙක්
    4 කවුරු මුල් පුටුවට ආවත්,මොන තරම් අප්ඩේට් උනත් ආණ්ඩුවේ කුණු හෝදලා ඉන්න එපැයි ඉස්සල්ලාම.
    😩
    😩

    5 hodamu tawa hodamu
    🤣

    6 ට්‍රැක් පැනපු සාමාන්‍ය දැනීම අඩු උන් තමයි ටීවී බලන්නෙ
    7 සුදුස්සාට සුදුසු තැන
    😆
    😀
    🤭
    🤭
    🤭
    / අඩේ අර හෑලි ලියපු ඩයල් එක නේද
    😆
    .
    8 ගෝටා එද්දිත් ඔහොමනෙ හිතුවෙ
    😅

    9 ITN දාපු එකා නම් ගන්න දෙයක් නෑ...
    10 හොද ලොන්ඩ්‍රියක් තමයි
    😁