සොඳුරු මිනිසුන්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අඩේ පට්ට බන්.
    අපි මේ වගේ සිංදුවල පිටිපස්සේ තියන රසවත් කතා තියන නුලකුත් පටන් ගමුකො.
    මාත් දන්න ඒවා දෙක තුනක් තියනවා දානං
    මමත් මේ යෝජනාවට කැමතියි.
    වැදගත්, රසවත් ලිපියක්...
    :love:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Maxxa thread eka digatama keragena yaman!! ;)

    ප්‍රේමකීර්ති මහත්මයා කව්දො එක්ක බාර් එකක ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් පේපර් සර්වියට් එකක ලියලා දුන්න ගොඩක් ජනප්‍රිය වුණ සින්දුවක් තිබුනා...කරුමෙකට මට ඒ සින්දුව මතක නෑ.
    great post bro....rep+++

    graet thread!

    loweth na!!

    thnx machan,, thawath me wage thynawa nam danna,, rep+

    මමත් මේ යෝජනාවට කැමතියි.
    වැදගත්, රසවත් ලිපියක්...
    :love:

    :) maxxa mchn ow bn niyama sindu thamai :( dan thiynea ewata lan karannawath bh

    බොහොම ස්තුති මචන්ලා....මමත් කැමති හුගක් උබලගේ යෝජනාවට....අපි පටන්ගමු එහෙම ත්‍රෙඩ් එකක්....මොකද කියන්නේ...ඕනනම් මේකෙම දාමු...නැත්තං අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන්ගමුද....:):):):)
     
    cmrajasuriya

    Member
    Dec 26, 2008
    3
    0
    0
    මද්‍යසාර ව්‍යාපාරය

    මෙච්චර සරුවට මද්‍යසාර ව්‍යාපාරය මේක ඇතුළට රිංගලා කියලා අදයි දැන ගත්තේ. සිංදු ටිකත් කෑවා. දැං මේ ඔළ මොට්ටල වාණිජ පණිවිඩය අමතක වෙනකං ඉන්න වෙනවා ඔය සිංදු ටික ආයිත් රස කරන්න.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මෙච්චර සරුවට මද්‍යසාර ව්‍යාපාරය මේක ඇතුළට රිංගලා කියලා අදයි දැන ගත්තේ. සිංදු ටිකත් කෑවා. දැං මේ ඔළ මොට්ටල වාණිජ පණිවිඩය අමතක වෙනකං ඉන්න වෙනවා ඔය සිංදු ටික ආයිත් රස කරන්න.

    මේ මිනිස්සු හුගක් අකාලයේ නැති උනේ මධ්‍යසාර නිසා කියල කවුරුත් දන්නවා....උබ විතරයි මචන් ඔය තරම් පටු විදියට මේක දිහා බලල තියෙන්නේ...කරුණාකරලා ත්‍රෙඩ් ඒකෙන කියන්න හදන දේ තේරුම ගන්න බැරිනම් ඔය වගේ කොමෙන්ට් නොදා ඉන්න...කොහොමත් ඔය මිනිස්සු කන බොන බව මේකේ උබට කලින් කොමෙන්ට් දාපු අයත් දන්නවා....

    අනික ඔය අන්තිමට ප්‍රේමකීර්ති ගැන තියෙන කතාව රුපවාහිනියේ එතුමා ගැන ගිය ගුණානුස්මරණ වැඩසටහනකදිමයි ගියේ....මිනිස්සුන්ට තේරුම ගැනීමේ සහ හරි වැරදි වටහා ගැනීමේ ශක්තිය අඩු නිසයි මධ්‍යසාර වලට යොමු වෙන්නේ...නැතුව ඔය ප්‍රචාර වලින් නෙවේ....කරුණාකරලා මෙතනින් එහාට ඔය පැත්තෙන් බලල මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් දාන්න එපා....අපරාදේ මම කියන්න හදපු දේ අන්තිමට නොමග යනවා...
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හරිම ලස්සන ලිපියක්, ඒ සින්දු කොයි තරම් ලස්සන ද නේද, දැං කාලෙ හැදෙන සමහර ඒව එක්ක බැලුවම. :dull::D
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    මේ මිනිස්සු හුගක් අකාලයේ නැති උනේ මධ්‍යසාර නිසා කියල කවුරුත් දන්නවා....උබ විතරයි මචන් ඔය තරම් පටු විදියට මේක දිහා බලල තියෙන්නේ...කරුණාකරලා ත්‍රෙඩ් ඒකෙන කියන්න හදන දේ තේරුම ගන්න බැරිනම් ඔය වගේ කොමෙන්ට් නොදා ඉන්න...කොහොමත් ඔය මිනිස්සු කන බොන බව මේකේ උබට කලින් කොමෙන්ට් දාපු අයත් දන්නවා....

    අනික ඔය අන්තිමට ප්‍රේමකීර්ති ගැන තියෙන කතාව රුපවාහිනියේ එතුමා ගැන ගිය ගුණානුස්මරණ වැඩසටහනකදිමයි ගියේ....මිනිස්සුන්ට තේරුම ගැනීමේ සහ හරි වැරදි වටහා ගැනීමේ ශක්තිය අඩු නිසයි මධ්‍යසාර වලට යොමු වෙන්නේ...නැතුව ඔය ප්‍රචාර වලින් නෙවේ....කරුණාකරලා මෙතනින් එහාට ඔය පැත්තෙන් බලල මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් දාන්න එපා....අපරාදේ මම කියන්න හදපු දේ අන්තිමට නොමග යනවා...

    දුර්වල කම් කාගේත් තියෙනෙව. බොන නොබොන එක තමන්ගේ වැඩක්. නමුත් මේ මිනිස්සු සමාජයට ඉතුරු කරලා තියෙන්නේ හොඳ මිසක් නරක නෙවෙයි.
    Keep up the good work macho...
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    "මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???..."

    ........:(
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හරිම ලස්සන ලිපියක්, ඒ සින්දු කොයි තරම් ලස්සන ද නේද, දැං කාලෙ හැදෙන සමහර ඒව එක්ක බැලුවම. :dull::D

    දුර්වල කම් කාගේත් තියෙනෙව. බොන නොබොන එක තමන්ගේ වැඩක්. නමුත් මේ මිනිස්සු සමාජයට ඉතුරු කරලා තියෙන්නේ හොඳ මිසක් නරක නෙවෙයි.
    Keep up the good work macho...

    "මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???..."

    ........:(

    අනිවා මචන්...බොහොම ස්තුති....ඇත්ත...අපිට වටින්නේ මේ මිනිස්සු සමාජයට ඉතුරු කරලා ගිය දේ....හැම දේකම හොද පැත්ත බලල වටහාගන්නයි ඕනේ....
     
    don104

    Member
    Nov 1, 2007
    24
    0
    0
    සොඳුරු මිනිසුන්
    රසවත් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළමුව මාගේ ස්තුතිය.මෙම ලිපියෙහි අන්තර්ගත එක් ගීතයක රචකයා නිවැරදි නොවන බව මාගේ වැටහීමයි.මා දන්නා පරිදි වික්ටර් රත්නායකයන් ගයන තනි තරුවේ ගීතයෙහි රචකයා කරුණාරත්න අබේසේකරයන් නොව ප්‍රේමකීර්ති ද අල්විස්ය.ඒ පිළිබඳව සොයා තහවුරු කොට නිවැරදි කරන්නේ නම් අගනා බව සිතමි.ස්තුතියි.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    good post bro. 6++

    සොඳුරු මිනිසුන්
    රසවත් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළමුව මාගේ ස්තුතිය.මෙම ලිපියෙහි අන්තර්ගත එක් ගීතයක රචකයා නිවැරදි නොවන බව මාගේ වැටහීමයි.මා දන්නා පරිදි වික්ටර් රත්නායකයන් ගයන තනි තරුවේ ගීතයෙහි රචකයා කරුණාරත්න අබේසේකරයන් නොව ප්‍රේමකීර්ති ද අල්විස්ය.ඒ පිළිබඳව සොයා තහවුරු කොට නිවැරදි කරන්නේ නම් අගනා බව සිතමි.ස්තුතියි.

    ස්තුති.....මචන් ප්‍රේමකීර්ති කියල නේද තියෙන්නේ තනි තරුවේ ගීතය?....ඔයිට කලින් මගේ අතින් වැරදිලා ලියවුනේ කරුණාරත්න අබේසේකර කියල තමයි ඒත් මම කලින්ම එක අයෙත් හැදුව....:).
     
    podikaputa

    Member
    Aug 1, 2011
    1
    0
    0
    මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...

    චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....

    පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    niyamai godak rasa widinna puluwan
    amarasiri perise ge hanthanata payana hada kiyana sinduwa athuleth thiyannae duka hithana adara kathaewak