සොමතිපල කුඩු ☠️

tarson

Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    ත්ලන්ග සොමතිපල කුඩු බිස්නස් මහපරිමානෙන් කරනව කියන්නෙ ඇත්තද?

    සාක්ශි තියෙනව නම් ඇයි මේ ආන්ඩුව අල්ලන්නෙ නැත්තෙ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    ඔයා මහදැනමුත්ත නේද. ඔයාට සිතැඟි පහළ උනේ නැද්ද ඉතින් උතුමාණන් ඔබතුමා ම කියන්ට කෝ හේතුවත් ඔයාගෙ conspiracy ඥානයේ බලයෙන්
     
    • Haha
    Reactions: wpril5

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    ත්ලන්ග සොමතිපල කුඩු බිස්නස් මහපරිමානෙන් කරනව කියන්නෙ ඇත්තද?

    සාක්ශි තියෙනව නම් ඇයි මේ ආන්ඩුව අල්ලන්නෙ නැත්තෙ?
    කවුද බන් සොමතිපාල කියන්නේ ?
    මලිමාවේ පොරක් ද
     
    • Haha
    Reactions: saja

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,248
    6,833
    113
    ත්ලන්ග සොමතිපල කුඩු බිස්නස් මහපරිමානෙන් කරනව කියන්නෙ ඇත්තද?

    සාක්ශි තියෙනව නම් ඇයි මේ ආන්ඩුව අල්ලන්නෙ නැත්තෙ?
    කවුද එහෙම කියන්නෙ
    කවුද කියන්නෙ සාක්ශි තියනවා කියලා
    source??

    සුමතිපාල ෆැමිලි එකම රේස් ඔට්ටු දාන සීන් එකේ ඉන්නෙ
    තිලංග සුමතිපාලගෙ ආච්චිට/සීයට රේස් ඔට්ටු බිස්නස් එක තිබුනෙ
    දැන් ලමයි අතර බිස්නස් එක බෙදාගෙන රේස් ඔට්ටු බිස්නස් කීපයක් විදියට කරගෙන යන්නෙ
    ඒ හැම එකක්ම මහා පරිමාණ බිස්නස්, ඒවයෙ ස්කේල් එකේ හැටියට කුඩු බිස්නස් කරන්න ඕන ඇති කියලා මම හිතන්නෙ නැහැ

    Sporting Star, Betss.com, Sumathi group මේව ලංකාවෙ තියන පත බිස්නස්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    කවුද එහෙම කියන්නෙ
    කවුද කියන්නෙ සාක්ශි තියනවා කියලා
    source??

    සුමතිපාල ෆැමිලි එකම රේස් ඔට්ටු දාන සීන් එකේ ඉන්නෙ
    තිලංග සුමතිපාලගෙ ආච්චිට/සීයට රේස් ඔට්ටු බිස්නස් එක තිබුනෙ
    දැන් ලමයි අතර බිස්නස් එක බෙදාගෙන රේස් ඔට්ටු බිස්නස් කීපයක් විදියට කරගෙන යන්නෙ
    ඒ හැම එකක්ම මහා පරිමාණ බිස්නස්, ඒවයෙ ස්කේල් එකේ හැටියට කුඩු බිස්නස් කරන්න ඕන ඇති කියලා මම හිතන්නෙ නැහැ

    Sporting Star, Betss.com, Sumathi group මේව ලංකාවෙ තියන පත බිස්නස්

    සෝස් නම් ඉතින් මම ආස තක්කාලි සෝස් වලට 😏🦪

    ලමයින්ගෙ බැදල ඉන්න එවුන් (උන්ගෙ ගෑනුන්ගෙ) එහෙමත් මොනාද කරන්නෙ කියල හොයල බලපන් 🔴☠️ කොන පෑදෙයි

    මම කියන්නෙ ත්ලන්ග සොමතිපාලගෙ ලමයි ☠️