ත්ලන්ග සොමතිපල කුඩු බිස්නස් මහපරිමානෙන් කරනව කියන්නෙ ඇත්තද?
සාක්ශි තියෙනව නම් ඇයි මේ ආන්ඩුව අල්ලන්නෙ නැත්තෙ?
කවුද එහෙම කියන්නෙ
කවුද කියන්නෙ සාක්ශි තියනවා කියලා
source??
සුමතිපාල ෆැමිලි එකම රේස් ඔට්ටු දාන සීන් එකේ ඉන්නෙ
තිලංග සුමතිපාලගෙ ආච්චිට/සීයට රේස් ඔට්ටු බිස්නස් එක තිබුනෙ
දැන් ලමයි අතර බිස්නස් එක බෙදාගෙන රේස් ඔට්ටු බිස්නස් කීපයක් විදියට කරගෙන යන්නෙ
ඒ හැම එකක්ම මහා පරිමාණ බිස්නස්, ඒවයෙ ස්කේල් එකේ හැටියට කුඩු බිස්නස් කරන්න ඕන ඇති කියලා මම හිතන්නෙ නැහැ
Sporting Star, Betss.com, Sumathi group මේව ලංකාවෙ තියන පත බිස්නස්