සොයා දෙන්න උදව් කරන්න

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කටාන ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ අපි සමග සේවය කළ නවක අභ්‍යාසලාභී පත්වීම් ලැබූ මේ සහෝදරිය (විමර්ශිකා) ඊයේ 2021/03/22 සිට ආගිය අතක් නැත.
    දෘශ්‍යාබාධිත ඇය
    ඇයගෙ වැටුප් වාර්තාව අත්සන් කිරීමට සීදුව අද ගොලු බිහිරි පාසලෙ සිට කටාන ප්‍ර.ලේ කාර්‍යාලයට එන්නට තීරෝද රථයකට නැග ඇතිමුත් එතැන් පටන් ඇය අතුරුදහන් වී ඇත.
    අනේ යාලුවනේ මේ සහෝදරිය දෘශ්‍යාබාධිතයි.අනේ හොයලා දෙන්න උදව් කරන්න...
    තොරතුරක් දැනගත්තොත් 0714098507 අංකයට කතා කරන්න
    Sarath Weerasekera දේශබන්දු තෙන්නකෝන් - Deshabandu Thennakoon

    1616490694614.png



    Update : ahh hamba wela lu. dan chuttakata kalin.. :yes: :yes: