කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අපි සමග සේවය කළ නවක අභ්‍යාසලාභී පත්වීම් ලැබූ මේ සහෝදරිය (විමර්ශිකා) ඊයේ 2021/03/22 සිට ආගිය අතක් නැත.
දෘශ්‍යාබාධිත ඇය
ඇයගෙ වැටුප් වාර්තාව අත්සන් කිරීමට සීදුව අද ගොලු බිහිරි පාසලෙ සිට කටාන ප්‍ර.ලේ කාර්යාලයට එන්නට තීරෝද රථයකට නැග ඇතිමුත් එතැන් පටන් ඇය අතුරුදහන් වී ඇත.
අනේ යාලුවනේ මේ සහෝදරිය දෘශ්‍යාබාධිතයි.අනේ හොයලා දෙන්න උදව් කරන්න...
තොරතුරක් දැනගත්තොත් 0714098507 අංකයට කතා කරන්න
Sarath Weerasekera දේශබන්දු තෙන්නකෝන් - Deshabandu Thennakoon
Update : ahh hamba wela lu. dan chuttakata kalin..