සොයා දෙන්න..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    @NushenD පකා ආයෙ අතුරුදන්. සතියක් තිස්සේ ආගිය අතක් නෑ. ප්‍රශ්න ප්‍රශ්න කිය කිය හිටියා ප්‍රශනෙ මොකක්ද කිව්වෙ නෑ දැන් ගිය සිකුරාද දවල් ඉඳන් ආගිය අතක් නෑ. සාමාන්‍යෙන් මෙහෙම පෝස්ට් එකක් දැම්මට පස්සෙඌ ආයෙ එනව. ඒකයි මේ පෝස්ට් එක දැම්මෙ. :baffled:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    උදේ නැගිටපු වෙලාවේ ඉඳලා තෙල් පෝලිමක, ගෑස් පෝලිමක ඉන්නවා ඇති. සමහරවිට විදුලිය නැති හින්දා දුරකතනෙත් ක්‍රියා නොකරනවා ඇති 🤷‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    Confused Wile E Coyote GIF by Looney Tunes
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මටත් ටික කාලයක් ගියාම මගේ අනිත් අකවුන්ට් වලින් ලොග් වෙන්න අමතක වෙලාම යනවා. මතක උනාම ඒවී.
     
    • Wow
    Reactions: Heshan Daminda