සොයා දෙන්න...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ඉතින් ඒ දීල තියන prameters වෙනස් කරනවා කියලා කිව්වේ .
    වෙනස් කරනවා කියලා තමයි ඔය සාකච්චා වලට ඇවිත් උන්ගේ ආර්ථික කමිටුවේ උන් ඔක්කොම ටික කිව්වේ මහාච්රය ල , වෙන්න මහාචාරය චතුරංග වගේ උන් කිව්වේ . . කරන්න පුලුවන් කිව්වා .
    අනුරය කිව්වේ අවුරුදු 2ක් ද කොහෙද ට්‍රයි කරල බැරි නම් අත අරිනවා කියලා . හැබැයි එච්චර කල් ට්‍රයි කලර නෑ . නිකන්ම අත ඇරලා තිබ්බ එකට කැමති වෙලා .

    මම කිව්වේ උන් කිව්වා දේවලුයි කරන්න වෙන දේවලුයි දෙකක් . දැන් කරන්නේ කරන්න වෙන දේවල් .

    කිව්ව දේවල් කිව්වෙ බලය ගන්න බන්. ඒක ඉතිං තේරුම් ගන්න බැරි උනා කියල කරන්න දෙයක් නෑ.
    අනික මේක IMF මගුලක් නිසා දුන්න චන්දයක් නෙවේ කොහොමත්. මිනිසුන්ට වැඩකුත් නෑ. කවුරුවත් අහනවද ?
    DSA එකක් කියන්නෙ report එකක් වගේ එකක්.
    ඒක ආයේ කරනවා නම් තව අවුරුදු තුන හතරක් වත් යයි සේරම complete වෙලා එන්න. ඒකට අනික කොච්චර cost එකක් යනවද.
    ඕව වගේ ඒව කියල අන්දන්න පුළුවන් සෙට් එක අන්දන්නෙ නැතුව චන්ද අරන් චන්දෙ දිනන්න පුලුවන්ද. හරිනි අනුර full ආගමික වෙලා පන්සල් වලට ගියෙ නැත්තම් ඒ චන්ද ටික ගන්න පුළුවන් ද. ඕව මේ සරල කාරනා. චන්දෙ දුන්නෙ නීතිය හරියට ක්‍රියාත්මක කරල political system එක change කරන්න කියල දුන්න චන්දයක්. අනිත් ඒවා කලොත් බෝනස්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,875
    113
    එකමත් එක රටක

    ඉතින් ඒ වගේ අනිත් කරන්න බැරි දේවල් අහගෙන හීන ලෝක ලොකුවට හදාගෙන ඉන්න උන් ටිකකට ඒවා උනේ නැති උනාම අවුල් යනවා වැඩි .. ඒ වගේ උන්ව පොඩි දෙයක් කියලා අවුල කරන්නත් පුලුවන් අනිත් පැත්තේ උන්ට . කෝ උබලගේ උන් 0 කරනවා කිව්වා Vat වගේ කතාවක් කියලා .. කෝ payee එක ලක්ස 2ට වැඩි කරාද අහල . බොරු ගොඩක් කියලාබලාපොරොත්තු ගොඩක් දීල චන්දෙ ගන්න එක අවුල් ඒකයි . චුන් වෙච්ච උන්ම තමයි ගෝටා ව එලෙව්වේ .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ඉතින් ඒ වගේ අනිත් කරන්න බැරි දේවල් අහගෙන හීන ලෝක ලොකුවට හදාගෙන ඉන්න උන් ටිකකට ඒවා උනේ නැති උනාම අවුල් යනවා වැඩි .. ඒ වගේ උන්ව පොඩි දෙයක් කියලා අවුල කරන්නත් පුලුවන් අනිත් පැත්තේ උන්ට . කෝ උබලගේ උන් 0 කරනවා කිව්වා Vat වගේ කතාවක් කියලා .. කෝ payee එක ලක්ස 2ට වැඩි කරාද අහල . බොරු ගොඩක් කියලාබලාපොරොත්තු ගොඩක් දීල චන්දෙ ගන්න එක අවුල් ඒකයි . චුන් වෙච්ච උන්ම තමයි ගෝටා ව එලෙව්වේ .

    ඒක තමයි බන් උබට කිසම clue එකක් නෑ කියල කියන්නෙ මේ මොකද්ද උනේ කියල.
    ඕව කිසිම මිනිහෙක් බලාපොරත්තු වෙන්නෙ නෑ කලින් කාලකන්නි වේ*ගෙ පුතාල ඇරලා තියන ඇරිල්ලට.
    මුන් corruption අඩු කරල නීතිය හරියට ක්‍රියාත්මක කරල රට මේ විදියට ඉස්සරහට යන එක විතරයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ.
    අරව උනොත් bonus. සරලයි. ඕක ඉතිං මොන logic දැම්මත් ඔච්චර තමයි.
     
    • Like
    Reactions: chinmak

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,875
    113
    එකමත් එක රටක
    ඒක තමයි බන් උබට කිසම clue එකක් නෑ කියල කියන්නෙ මේ මොකද්ද උනේ කියල.
    ඕව කිසිම මිනිහෙක් බලාපොරත්තු වෙන්නෙ නෑ කලින් කාලකන්නි වේ*ගෙ පුතාල ඇරලා තියන ඇරිල්ලට.
    මුන් corruption අඩු කරල නීතිය හරියට ක්‍රියාත්මක කරල රට මේ විදියට ඉස්සරහට යන එක විතරයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ.
    අරව උනොත් bonus. සරලයි. ඕක ඉතිං මොන logic දැම්මත් ඔච්චර තමයි.
    මොන පිස්සුද .. සමන්‍ය මිනිස්සු ගොඩක් හිටපු උන් ට විරුද්ද උනේ ඔය කියන හොරකම් මගුලකට නෙවෙයි .
    ඒක ඒ මිනිස්සුන්ට හදල දීපු උත්තරේ චන්දෙ කාලේ . හොරකම් කරල හරි මිනිස්සුන්ට අවුලක් නැතුව ඉන්න පුලුවන් නම් උන්ට කිසි අවුලක් නෑ .. හැබැයි මේ තියන විදියට ජිවත් වෙන්න අමාරු නිසා තමයි මුලික හේතුව හිටපු උන් පරදෙන්න . හැබැයි කියද්දී ඒ හේතුව කියන්නේ නැතුව වෙන හේතු කියනව හිටපු උන් හොරකම් නිසා තමයි වගේ ..
    දැන් මුන්ට චදනේ දුන්න ගොඩක් උන් සෑහෙන දේවල් ටිකක් බලාපොරොත්තු වෙනවා එකපාර නැති උනත් හෙමින් හෙමින් හරි තමන්ට වාසි විදියට කරයි කියලා . ඒවා නැති උනාම බලපං . රටේ ආර්ථික දත්ත වගේ දේවල් මිනිස්සුන්ට අදාළ නෑ වැඩිය . උන්ට අදාළ තමන්ගේ අතට දැනෙන දේ . ඒක ගැන බලාපොරොත්තු තියල තමයි ගොඩක් උන් චන්දෙ දුන්නේ හිත යටින් එලියට කියන්නේ වෙන කතාවක් .
    ඩොකා ලත් අනුරය එක්ක කතා කරේ payee අඩු කරන එක ගැන චන්දෙට කලින් . එහෙම නැතුව රටේ සෞඛය ගැන නෙවෙයි
     
    • Like
    Reactions: Podi puthas

    සිලින්ඩර් බයියන්ගෙ thoughts මෙතන දැම්ම කියල ඒක majority එක වෙන්නෙ නෑ නෙ. :sleep:
    ආණ්ඩුව හෙට වැටියන් රටට කෙල වෙයන් කියල පහනක් තියල නිදාගනින් දැන්. good night.

    මම චන්දෙ දෙන්නේ අනුරය්ට . ෆොටෝ ගහන්න දෙන්නේ නෑ නැත්නම් ගහගෙන එනව :lol:
    නැ මම මාලිමාවට 2 ගැහුවේ . සිලින්දරේ ට 1 ගැහුවේ .

    🙆‍♂️
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,875
    113
    එකමත් එක රටක
    සිලින්ඩර් බයියන්ගෙ thoughts මෙතන දැම්ම කියල ඒක majority එක වෙන්නෙ නෑ නෙ. :sleep:
    ආණ්ඩුව හෙට වැටියන් රටට කෙල වෙයන් කියල පහනක් තියල නිදාගනින් දැන්. good night.
    අනුරයට දෙනවා කියලා කිව්වේ ජෝක් එකට කියලා මේකේ උන් දන්නවා නේ බන් .
    හැබැයි මගේ 2 ගහපු එක ඌ ට ගණන් කරා .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    අනුරයට දෙනවා කියලා කිව්වේ ජෝක් එකට කියලා මේකේ උන් දන්නවා නේ බන් .
    හැබැයි මගේ 2 ගහපු එක ඌ ට ගණන් කරා .

    damn. උබ මේ කියන අනිත් ඒවත් jokes වෙන්න බැරිද :3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,875
    113
    එකමත් එක රටක
    damn. උබ මේ කියන අනිත් ඒවත් jokes වෙන්න බැරිද :3
    npp එක විවේචන කර කර චන්දේ දෙනවා කිව්වම උබට ඒක සාකසම් කියලා තේරෙන්න ඕනේ . . හැබැයි උන් දිනනවා කියලා මම දන්නවා කොහොමත් .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,794
    1
    62,908
    113
    Mother Earth
    උබ කියන්නේ එක්කෝ ආණ්ඩුවට නැත්නම් විපක්ෂයට සපෝට් කරන්න කියලා නේ . එහෙම එකක් නෑ . මම කියන්නේ මට හිතෙන දේ .
    මට උබ කියන භයානක විදියට විවේචනය කරන්න ඕන නම් මම ආණ්ඩුවට සපෝට් කරනවා වගේ ඉන්නවා වගේ කියාගෙන යටින් කැපෙන ඒවා කියන්නේ . මම එහෙම කරේ නෑ . මම උන් එක දිගට බොරු පොරොන්දු දෙද්දී , උන් ගැන හිතල බොරු වට හීන ලෝක හදන් චුන් වෙන උන් ගැන කිව්වේ . අවුරුද්දක් විතර ගියාම බලපං .. දිනන අලුත කොහොමත් ඔහොම තමයි ...

    ලංකාවේ උන් කි පාරක් හිතුවද දැන් ලංකාවේ උන් වෙනස් වෙලා කියලා බන්
    ඩිලාන් politics වැඩක් නෑ බන්. අපි බය වෙලා හිටියේ උඹ එළකිරි ආවේ නැත්තේ උඹට කරදරයක්වත් ද කියලා. අසනීප වෙලා වත්ද කියලා. උඹට අවුලක් නෑනේ. මම නම් thread එක දැම්මේ ඒක හොයල බලන්නමයි. හලෙලුයා. 🙂
     
    • Love
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,794
    1
    62,908
    113
    Mother Earth
    අඩි 9 ..උබ හොයන්නෙ ඔටුවෙක්ද???
    නෑ බන් ඌ පට්ට උසයි. බර කිලෝ දෙසිය අනූ දෙකක්. 🤷‍♂️
    wreck_it_ralph_height_chart_by_cook_it_courtney_d5ogxpf-fullview.jpg
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් ඒ වගේ අනිත් කරන්න බැරි දේවල් අහගෙන හීන ලෝක ලොකුවට හදාගෙන ඉන්න උන් ටිකකට ඒවා උනේ නැති උනාම අවුල් යනවා වැඩි .. ඒ වගේ උන්ව පොඩි දෙයක් කියලා අවුල කරන්නත් පුලුවන් අනිත් පැත්තේ උන්ට . කෝ උබලගේ උන් 0 කරනවා කිව්වා Vat වගේ කතාවක් කියලා .. කෝ payee එක ලක්ස 2ට වැඩි කරාද අහල . බොරු ගොඩක් කියලාබලාපොරොත්තු ගොඩක් දීල චන්දෙ ගන්න එක අවුල් ඒකයි . චුන් වෙච්ච උන්ම තමයි ගෝටා ව එලෙව්වේ .
    උඹ සද්දයක් නැතුව ඉන්න හින්ද අපි බයේ හිටියෙ
    මොනවයින් මොනා වෙයිද කියල
    දැං තමා හිතට ලේ ටිකක් හිනුවෙ
     
    • Dislike
    Reactions: Saharan

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යකෝ දවස් 9යි කිරිය පොඩ්ඩක් පැත්තකට කරල තිබ්බේ .
    මේකේ ඉන්න දෙසපාලනේ පුද්ගලිකව ගත්ත ඇරියස් කාරයෝ සෙට් එක හොදට පෙන්වා දැන්නම් . .
    :rolleyes:
    මට නං උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ අනික් එක මං කියන දේ මූනටම කියනවා ආයෙ පොන්නයො වගේ නැති තැන කියවන්නැතුව. උඹ එලියට මද්‍යස්ත වගේ පෙන්නුවට ඇතුලෙන් කැරිම ගූ.එන්.පී. ඒ වගේ හොරෙන් හොරෙන් ගෙවල් වලට රිංගල පුක දෙන උන්ට දුටු තැන කෙලවන්න ඕන. මොකද මනුස්සයෙක්ගෙ පර්සනැලිටි එක වැලියුව්ස් පෙන්නනව ඒ වගේ වැඩ වලින්.
     
    • Like
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,875
    113
    එකමත් එක රටක
    මට නං උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ අනික් එක මං කියන දේ මූනටම කියනවා ආයෙ පොන්නයො වගේ නැති තැන කියවන්නැතුව. උඹ එලියට මද්‍යස්ත වගේ පෙන්නුවට ඇතුලෙන් කැරිම ගූ.එන්.පී. ඒ වගේ හොරෙන් හොරෙන් ගෙවල් වලට රිංගල පුක දෙන උන්ට දුටු තැන කෙලවන්න ඕන. මොකද මනුස්සයෙක්ගෙ පර්සනැලිටි එක වැලියුව්ස් පෙන්නනව ඒ වගේ වැඩ වලින්.
    උබ ආස මමත් ඇවිත් උබ කැමති npp එකේ වැරදි දේවල් විවේචන නැතුව චුන් වෙලා හොද කියනව දකින්න .
    ඉතින් ඔය උබ උබේ දේශපාලන මතය ට විරුද්ද උන්ට පුදගලිකව ඇරියස් කවර් කරන එක කරන්නේ .
    උබ හිතනවා උබ කැමති එකට මම දේවල් කියන නිසා මම unp කියලා .
    අනික මම කියලා නෑ මම මධ්‍යස්තයි කියලත් . . ඒවා උබල හදාගත්ත දේවල් . උබලම දේවල් ඔලුවෙන් හදාගෙන කියවනවා තමන් ආස දේශපාලන පක්ෂෙට වෙන එකෙක් මොනව හරි කිව්වම .
    කොහොමත් ඔය චන්දෙ දිනපු අලුත ටික කාලයක් යනකන් ඔය චුන් එක යනවා .

    ඩිලාන් politics වැඩක් නෑ බන්. අපි බය වෙලා හිටියේ උඹ එළකිරි ආවේ නැත්තේ උඹට කරදරයක්වත් ද කියලා. අසනීප වෙලා වත්ද කියලා. උඹට අවුලක් නෑනේ. මම නම් thread එක දැම්මේ ඒක හොයල බලන්නමයි. හලෙලුයා. 🙂
    නැ නැ උබ වගේ මේකේ ඇක්ටිව් ඉන්න උන්ට නෙවෙයි අර උඩ ටික කිව්වේ . චන්දෙට මේකට ආපු ඇරියස් කාරයෝ ටිකට .
    ------ Post added on Nov 20, 2024 at 8:52 AM
     
    • Love
    Reactions: Candid-B

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබ ආස මමත් ඇවිත් උබ කැමති npp එකේ වැරදි දේවල් විවේචන නැතුව චුන් වෙලා හොද කියනව දකින්න .
    ඉතින් ඔය උබ උබේ දේශපාලන මතය ට විරුද්ද උන්ට පුදගලිකව ඇරියස් කවර් කරන එක කරන්නේ .
    උබ හිතනවා උබ කැමති එකට මම දේවල් කියන නිසා මම unp කියලා .
    අනික මම කියලා නෑ මම මධ්‍යස්තයි කියලත් . . ඒවා උබල හදාගත්ත දේවල් . උබලම දේවල් ඔලුවෙන් හදාගෙන කියවනවා තමන් ආස දේශපාලන පක්ෂෙට වෙන එකෙක් මොනව හරි කිව්වම .
    කොහොමත් ඔය චන්දෙ දිනපු අලුත ටික කාලයක් යනකන් ඔය චුන් එක යනවා .
    මේ තියෙන්නෙ මගේ දේශපාලන මතේ. ටිපිකල් ගූඑන්පී කැම්පේන් බැල්ලියෝ. උන්ට මොනාහරි කියන උන් ඔක්කොම ජෙප්පෝ. :lol:

    දැකල තියෙනවා පක :lol: අනේ හුත්තෝ වැස්සකට වත් කැම්පස් එකකට ගිහිපු එකෙක් නං ඕකුන්ගෙ මයිලකට වත් චන්දෙ දෙන්නෑ.

    නැතුව. ඕකුන් ඔය අහින්සක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න කරපු කැරි වැඩ වල පල විපාක නිසා තමා තාම හරියට 4%ක් වත් චන්දෙ ගන්න බැරි. ඕකුන්ට ජාතික වේසිගෙ පුතාල කියන්නෙ කට කහනවට නෙවේ :lol: