සොයුරා මැරූ ඝාතකයාටත් මෛත්‍රී කරයි

amaz

Banned
Apr 10, 2009
889
94
0
සොයුරා මැරූ ඝාතකයාටත් මෛත්‍රී කරයි

Karu-Polonnaruwa-News-Pix-Home-1.jpg

Karu-Polonnaruwa-News-Pix-Home-3.jpg

ගරාජ හිමියාගේ ගෙදරට ආරක්ෂාව
2015 මාර්තු මස 29 17:59:53 | ක.ග කරුණාරත්න

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.
මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්‍රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.
 
  • Like
Reactions: Real MAN

amaz

Banned
Apr 10, 2009
889
94
0
මෛත්‍රී ගේ නම මෛත්‍රීට ගැලපෙනවා.තමන්ගේ එක් කුස ඉපදුන සහෝදරයා මරපු අයටත් මෛත්‍රී ආරක්ෂාවක් දෙනවා.මේක තමයි යහපාලනය.වැලි රාජු කියන්නේ දවසකට වැලි බිස්නස් වලින් විතරක් ලක්ෂ පහක ආදායමක් ගත්ත මිනිහෙක්.එක පොරෝ පාරෙන් ඔක්කොම ඉවරයි. ගෝටාගේ බැසිල්ගේ ඔලුවට පොරෝවෙන් ගැහුවනම් මෙලහකට පනහක් විතර මරලා.මරපු එකාගේ අම්මයි තාත්තයි නැන්දයි මාමයි ගෑනියි සහෝදරයො විතරක් නෙවෙයි කිරි දරුවන් පවා මරලා.අවුරුදු දහසයේ වතුර ඉල්ලපු ලමයව මරපු එකෙක්නේ.වෛරී පාලනය සහ මෛත්‍රී පාලනය අතර වෙනස මේකයි.:lol::lol:

ravi0.jpg
 
Last edited:

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඔය වගේම පොනිලටය්,මොන්ගලයටය්,පොරෝ පාරකින් හිටO කරන්න එකෙක් හිටියනම් .............................
 
  • Like
Reactions: upCountry

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකයි ඉතින් කතාව. මැරැනු මිනිහට අපහාස කකරනව නෙමෙයි. මනුස්සයෙක් උනාම මනුස්සකම තියෙන්න ඕන මුලින්ම. සමාජයටම පිලලයක් උනු මිනිහෙක් අයින් කරල දාන එක සමාජ මෙහෙවරක් එක් අතකට. අනික අයියා රටේ ජනාදිපති. යාලුවගෙ ගැනිට උෘ ලග ඉදිදිම කොටු පැනල පොරෝ පාරක් කැව කිවම මුලු ලෝකෙම අප්‍රසාදයට ලක් වෙන්නෙ අර මනුස්සය නේද? සල්ලිත් ලක්ෂ ගනන් හොයනවනම් පලකෝ ස්පා එකකටවත් රටේම නම කන්නෙ නැතිව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :yes: ඒක තමයි සල්ලි ලක්ෂ ගණන් හොයනවා නම්, තායි, රුසියන්, චීන බඩුවක් ගහන්න තිබ්බා නේ, අනෙක් එවුන්ගේ ගෑනුන්ට අනින්නේ නැතුව.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඔය වගේම පොනිලටය්,මොන්ගලයටය්,පොරෝ පාරකින් හිටO කරන්න එකෙක් හිටියනම් .............................

    මහින්දට ගෝටාට කොටියෙක්ගේ පොරො පාරක් හිටන් වෙයි.:lol:
     
    • Like
    Reactions: linkinpark_lk

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :yes: ඒක තමයි සල්ලි ලක්ෂ ගණන් හොයනවා නම්, තායි, රුසියන්, චීන බඩුවක් ගහන්න තිබ්බා නේ, අනෙක් එවුන්ගේ ගෑනුන්ට අනින්නේ නැතුව.

    ඔතන ගෑනු ප්‍රශ්නයක් නෙවෙයි.ලක්මාල්ගේ ගෑනි ඩුබායි වල රස්සවක් කරනවාලු.ලංකාවෙත් නෑ.ගිහිල්ලත් අවුරුදු ගානක් වෙනවලු.මෛත්‍රීට මඩ ගහන්න ගොතපු එකක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔතන ගෑනු ප්‍රශ්නයක් නෙවෙයි.ලක්මාල්ගේ ගෑනි ඩුබායි වල රස්සවක් කරනවාලු.ලංකාවෙත් නෑ.ගිහිල්ලත් අවුරුදු ගානක් වෙනවලු.මෛත්‍රීට මඩ ගහන්න ගොතපු එකක්.

    :) ආහ් එහෙමද. එතකොට මේ මනුෂ්‍යයා සමාජයට පිළිලයක් කියන්නේ ඇයි?
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මේකයි ඉතින් කතාව. මැරැනු මිනිහට අපහාස කකරනව නෙමෙයි. මනුස්සයෙක් උනාම මනුස්සකම තියෙන්න ඕන මුලින්ම. සමාජයටම පිලලයක් උනු මිනිහෙක් අයින් කරල දාන එක සමාජ මෙහෙවරක් එක් අතකට. අනික අයියා රටේ ජනාදිපති. යාලුවගෙ ගැනිට උෘ ලග ඉදිදිම කොටු පැනල පොරෝ පාරක් කැව කිවම මුලු ලෝකෙම අප්‍රසාදයට ලක් වෙන්නෙ අර මනුස්සය නේද? සල්ලිත් ලක්ෂ ගනන් හොයනවනම් පලකෝ ස්පා එකකටවත් රටේම නම කන්නෙ නැතිව.

    නැතුව නැතුව

    basil_thumb_medium500_.jpg
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ප්‍රබාකරන්ගේ අවුරුදු අටේ ලමයවත් බනිස් කන්න දීලා මරපු එකෙක්නේ.වෛරී පාලනය සහ මෛත්‍රී පාලනය අතර වෙනස මේකයි.:lol::lol:
    pala avajathakayo yanna.prabakaran ponnayage pawl valata gavena evunvath ginithiyala danna one
    thopiu vage mala kalakannith kali kapala marala danna one me vage mini maruvange patthata katha karanavata

    :angry::angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නැතුව නැතුව

    basil_thumb_medium500_.jpg
    කාලගෝලෝ .... දැන් මේ වාක්‍යය රතු කොරපු එකෙනුයි, උඔ මේ පින්තුරේ දාපු එකෙනුයි මොකක්ද බලාපොරොත්තු උනේ කියල කියපන් බලන්න.
     
    • Like
    Reactions: readman

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    pala avajathakayo yanna.prabakaran ponnayage pawl valata gavena evunvath ginithiyala danna one
    thopiu vage mala kalakannith kali kapala marala danna one me vage mini maruvange patthata katha karanavata

    :angry::angry::angry::angry:

    බල්ලෙක් අපිව හැපුවට අපිව බල්ලව හපනවද?....:lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    බල්ලෙක් අපිව හැපුවට අපිව බල්ලව හපනවද?....:lol:

    හපන්නේ නැහැ තෝ වගේ පොන්නයෙක් නෙමෙය් නම්,සලකනවා බල්ලට පුකෙන් දුම් යන්න.
     
    • Like
    Reactions: kinkon

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේකයි ඉතින් කතාව. මැරැනු මිනිහට අපහාස කකරනව නෙමෙයි. මනුස්සයෙක් උනාම මනුස්සකම තියෙන්න ඕන මුලින්ම. සමාජයටම පිලලයක් උනු මිනිහෙක් අයින් කරල දාන එක සමාජ මෙහෙවරක් එක් අතකට. අනික අයියා රටේ ජනාදිපති. යාලුවගෙ ගැනිට උෘ ලග ඉදිදිම කොටු පැනල පොරෝ පාරක් කැව කිවම මුලු ලෝකෙම අප්‍රසාදයට ලක් වෙන්නෙ අර මනුස්සය නේද? සල්ලිත් ලක්ෂ ගනන් හොයනවනම් පලකෝ ස්පා එකකටවත් රටේම නම කන්නෙ නැතිව.
    සමාජයට පිලිලයක් වුන එකෙක්ව ගිය පාර ඉලෙක්ෂන් එකෙන් අයින් කරා නේද?
    රටම කාපු පවුලක් සහ සහෝදරයො එතකොට විමලේ මහින්දානනද
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේකයි ඉතින් කතාව. මැරැනු මිනිහට අපහාස කකරනව නෙමෙයි. මනුස්සයෙක් උනාම මනුස්සකම තියෙන්න ඕන මුලින්ම. සමාජයටම පිලලයක් උනු මිනිහෙක් අයින් කරල දාන එක සමාජ මෙහෙවරක් එක් අතකට. අනික අයියා රටේ ජනාදිපති. යාලුවගෙ ගැනිට උෘ ලග ඉදිදිම කොටු පැනල පොරෝ පාරක් කැව කිවම මුලු ලෝකෙම අප්‍රසාදයට ලක් වෙන්නෙ අර මනුස්සය නේද? සල්ලිත් ලක්ෂ ගනන් හොයනවනම් පලකෝ ස්පා එකකටවත් රටේම නම කන්නෙ නැතිව.
    මචන් යාළුවගේ ගෑනි මැද පෙරදිග වැඩ කියලා නේද නිව්ස් වලට දුන්නේ...???:nerd::nerd:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බල්ලෙක් අපිව හැපුවට අපිව බල්ලව හපනවද?....:lol:
    ow ithin thoge pro pic eke inna ponnaya vagema athi thoth
    tho kiyanne ethakota e vesa balla ape unva maranakota api nikan balagena inna one kiyalada
    para ballage patan uge mulu hathmuthu param paravama maragen akanna one yakoooooo
    thova ballek nemei ponnayek venna athi hapanna atthe.napunsaka hathikare
     
    • Like
    Reactions: gayan009

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේකයි ඉතින් කතාව. මැරැනු මිනිහට අපහාස කකරනව නෙමෙයි. මනුස්සයෙක් උනාම මනුස්සකම තියෙන්න ඕන මුලින්ම. සමාජයටම පිලලයක් උනු මිනිහෙක් අයින් කරල දාන එක සමාජ මෙහෙවරක් එක් අතකට. අනික අයියා රටේ ජනාදිපති. යාලුවගෙ ගැනිට උෘ ලග ඉදිදිම කොටු පැනල පොරෝ පාරක් කැව කිවම මුලු ලෝකෙම අප්‍රසාදයට ලක් වෙන්නෙ අර මනුස්සය නේද? සල්ලිත් ලක්ෂ ගනන් හොයනවනම් පලකෝ ස්පා එකකටවත් රටේම නම කන්නෙ නැතිව.
    උඹ වැලි රාජු ගැන මොනවද දන්නෙ?:growl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    this is called damage control.

    imagine this lakmal's house getting attacked??

    it would be the last nail on the coffin of yahapalanaya..

    the government would do everything possible to prevent that from happening:yes: