සොයුරා මැරූ ඝාතකයාටත් මෛත්‍රී කරයි
ගරාජ හිමියාගේ ගෙදරට ආරක්ෂාව
2015 මාර්තු මස 29 17:59:53 | ක.ග කරුණාරත්න
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.
මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.

ඒක තමයි සල්ලි ලක්ෂ ගණන් හොයනවා නම්, තායි, රුසියන්, චීන බඩුවක් ගහන්න තිබ්බා නේ, අනෙක් එවුන්ගේ ගෑනුන්ට අනින්නේ නැතුව.
ආහ් එහෙමද. එතකොට මේ මනුෂ්‍යයා සමාජයට පිළිලයක් කියන්නේ ඇයි?