මගුලලබ්බෙ මේ දැනුත් අපේ ගෙදර, මම දැක්ක් බලුකූඩුව අස්සෙ රිංගගෙන ඉන්නව
හම්බ රටවල් එකින් එක වද වෙනවනෙ බන්
තව එහෙනං ඊශ්රායලය කෙලිනව, මෙහෙන් ඇමරිකාව, ඒ අස්සෙ නැගනහිර ආමි එකෙන් ගංහද හබයො ටිකට කෙලිනව
අයියෝ සල්ලි
වෙලාවක් නෑ නෙවෙයි තෝ දන්නව කෙල වෙනව කියල
උඹ ඕකට කියයි හැමදේම මැව්වෙ අල්ල
එහෙනං ඇයි අල්ල මිනිස්සු කොනත් එක්ක මැව්වෙ කියල මම අහනව
උබ කියයි පොඩි මිස්ටේක් එකක් කියල
මම අහයි එතකොට ඌරු එක්ක ඔච්චර තරහ එකේ ඇයි උන්වත් මැව්වෙ කියල
එතකොට උබ කියයි ඒකත් මිස්ටේක් එකක් කියල
එතකොට මම කියනව අල්ල Epic FAIL කියල
එතකොට උබ ලිදේ පනිනව
ishraailaya kiyanne podi ratakne bang! oka thawa tikak kal yanakota nathiwela yai
මේ අපට ඊශ්රායලයෙන් වැඩක් නැහැ.
මම උඩින් දාපුවා එකකටවත් උත්තර නැහැනේ.
මම අන්තිමට දාපු එකත් පොඩ්ඩක් කියවල මට කියනවද
උඹලගේ ආගමේ හැටියට හැම දෙයක් මැවුවේ අල්ලද කියලා
umbata sinhala therenne nadda ? mama umbata sarayak kiwwane thread title eken pitatha thiyena prashna walata mama uththara denne naha kiyala. nugath kama pradarshanaya karanne nathuwa thread ekata adaalawa katha karapan