සොය සොයා කියවන්න..! සාහිත්‍ය මාසයේ පොත්
• ඉසෙඩ් ස්කෝර් - බන්ධුල ගුණවර්ධන (ආර්ථීක විජ්ජා පොතක්)
• තෙල් බාලා - සුසිල් ප්‍රේමජයන්ත (ස්වයං චරිතාපදාන)
• කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
• මැරෙන තුරා මං - වැව්බැඳි පුර බර්ටි පී. දිසා
• පිස්සු ආචාරියෝ - හඟ=රන්කෙත සුදු බණ්ඩා
• ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල් පුර දයා ශ්‍රී
• මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
• කටුවන මළගේ - ජුලම්පිටියේ අමරේ
• ධනවතෙකු වන්නේ කෙසේද? - කළුතර රත්තරන්
• අසරණ කප්පම් - සියනෑවේ සරණේ
• නිවනට පහසු මග - ඛෙල්ලන්තොට අහවල් හිමි
• දෙමළු මරමු - අපි සිංහල ප්රකාශනයක්
• මං බය නෑ - හේමකුමාර නානායක්කාර
• ලිබරල් සමාජවාදය - විමල් පංචායුධ
• පැරණි ලක්බිමේ අධිවේගී මාර්ග - පනාපුත්‍ර කුහුඹු පැණියා
• නිදන් වදුල (නවතම මුද්‍රණය) - එල්ලාවල මේද ආනන්ද
• පද්ධතියක කරුමය - දඹර අමිල
• රජු නොකැපී චෙස් ඇදීම - වික්ටර් අයිවන්
• විනය පිටකය - රනිල් වික්‍රමසිංහ
• මේ ඒ නැවේ තෙල් නෙමේ - අනුර පි‍්‍රයදර්ශන
• ඉන්දියාවේ කෝලම් නැටුම් - කලාශ+රී සනත් ජයසුරිය
• කොටස් වෙළෙඳපොල ආයෝජනය කරන්නේ කෙසේද? - කොටස් මාෆියාවේ ප්රකාශනයකි
• වමට වඩා දකුණ මරු - වාසිදේව නානායක්කාර
• විශ්‍රාම යාමෙන් පසු දරුවන් හදන්නේ කෙසේද? - වික්ටර් අයිවන්
• ගස් බැඳිල්ල සහ තවත් කෙටිකතා - ආචාර්ය මර්වින් සිල්වා
• කටුගේ මංකොල්ලේ - අජිත් රෝහණ (පොලිස් මාධ්‍ය අංශයේ ප්රකාශනයකි)
• පොල් සහ මල් - මොණරාගල පුෂ්පේ
• රගර් සහ කරාටේ - නීතිඥ නාමල් (ක්‍රීඩා නීති)
• ගම් මට්ටම්, බිම් මට්ටම්, තම්මැට්ටම් සහ අපේ බයිලා සාහිත්‍යය - කෙසෙල්වත්තේ පොඩි ප්‍රේමදාස
• ගොනාට ඇන්දීම හෙවත් පානිය (දේශපාලන අත්පොතකි) -ඩලස් අලහප්පෙරුම
• ඒක සුළු දෙයක් - රඹුක්කන කෙහෙළිය
• සිහින ගෙයි සිරකරුවා සහ පළිගැනීම - අම්බලන්ගොඩ ෆොනී
මීට අමතරව 'මාගම්පත්තුවේ මහේන්ද්‍ර' සාහිත්‍යවේදියානන් විසින් රචිත
• මන්දිරේ අලිගාල
• දරුවන් සුරතල් කරන්නේ කෙසේද?
• හෙළදිව - දිව ඔසු (ඉනා බේත්)
• මගේ ගව ගාල
• පිය සෙනෙහේ දෝර ගලයි
• හිනා ඉනා
• මාධ්‍යවේදී දමනය
යන පොත පත ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා කුටියෙන් නොමිලේ ලබා ගත හැක