මෙන්න පට්ට පොත් ටිකක්.(ලොකු අයට හොදේ)...!

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මෙන්න පට්ට පොත් ටිකක්.(දේශප්‍රේමි ලොකු අය&#349


    books.jpg


    • ඉසෙඩ් ස්කෝර් - බන්ධුල ගුණවර්ධන (ආර්ථීක විජ්ජා පොතක්)
    • තෙල් බාලා - සුසිල් ප්‍රේමජයන්ත (ස්වයං චරිතාපදාන)
    • කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
    • මැරෙන තුරා මං - වැව්බැඳි පුර බර්ටි පී. දිසා
    • පිස්සු ආචාරියෝ - හඟ=රන්කෙත සුදු බණ්ඩා
    • ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල් පුර දයා ශ්‍රී
    • මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
    • කටුවන මළගේ - ජුලම්පිටියේ අමරේ
    • ධනවතෙකු වන්නේ කෙසේද? - කළුතර රත්තරන්
    • අසරණ කප්පම් - සියනෑවේ සරණේ
    • දෙමළු මරමු - අපි සිංහල ප්‍රකාශනයක්
    • මං බය නෑ - හේමකුමාර නානායක්කාර
    • ලිබරල් සමාජවාදය - විමල් පංචායුධ
    • පැරණි ලක්බිමේ අධිවේගී මාර්ග - පනාපුත්‍ර කුහුඹු පැණියා
    • නිදන් වදුල (නවතම මුද්‍රණය) - එල්ලාවල මේද ආනන්ද
    • පද්ධතියක කරුමය - දඹර අමිල
    • රජු නොකැපී චෙස් ඇදීම - වික්ටර් අයිවන්
    • විනය පිටකය - රනිල් වික්‍රමසිංහ
    • මේ ඒ නැවේ තෙල් නෙමේ - අනුර පි්‍රයදර්ශන
    • ඉන්දියාවේ කෝලම් නැටුම් - කලාශ+රී සනත් ජයසුරිය
    • කොටස් වෙළෙඳපොල ආයෝජනය කරන්නේ කෙසේද? - කොටස් මාෆියාවේ ප්‍රකාශනයකි
    • වමට වඩා දකුණ මරු - වාසිදේව නානායක්කාර
    • විශ්‍රාම යාමෙන් පසු දරුවන් හදන්නේ කෙසේද? - වික්ටර් අයිවන්
    • ගස් බැඳිල්ල සහ තවත් කෙටිකතා - ආචාර්ය මර්වින් සිල්වා
    • කටුගේ මංකොල්ලේ - අජිත් රෝහණ (පොලිස් මාධ්‍ය අංශයේ ප්‍රකාශනයකි)
    • පොල් සහ මල් - මොණරාගල පුෂ්පේ
    • රගර් සහ කරාටේ - නීතිඥ නාමල් (ක්‍රීඩා නීති)
    • ගම් මට්ටම්, බිම් මට්ටම්, තම්මැට්ටම් සහ අපේ බයිලා සාහිත්‍යය - කෙසෙල්වත්තේ පොඩි ප්‍රේමදාස
    • ගොනාට ඇන්දීම හෙවත් පානිය (දේශපාලන අත්පොතකි) -ඩලස් අලහප්පෙරුම
    • ඒක සුළු දෙයක් - රඹුක්කන කෙහෙළිය
    • සිහින ගෙයි සිරකරුවා සහ පළිගැනීම - අම්බලන්ගොඩ ෆොනී

    මීට අමතරව 'මාගම්පත්තුවේ මහේන්ද්‍ර' සාහිත්‍යවේදියානන් විසින් රචිත

    • මන්දිරේ අලිගාල
    • දරුවන් සුරතල් කරන්නේ කෙසේද?
    • හෙළදිව - දිව ඔසු (ඉනා බේත්)
    • මගේ ගව ගාල
    • පිය සෙනෙහේ දෝර ගලයි
    • හිනා ඉනා
    • මාධ්‍යවේදී දමනය


    ගෙඩිය පිටින් ඉස්සුවෙ...
    Methanin thama

    හොද නම් දන්නවනෙ....

    :yes::yes::yes::yes::yes:
     
    Last edited: