සොරා ගත් පිවිතුරු බව!!!!!!
දිවි දෙවෙනි කොට, ඔබ අරක්ශා කල
ඔබගෙඑ පිවිතුරු බව.............
ඔබගෙ පෙම්වතා උ මටවත් නොදුන්,
ඔබගෙඑ පිවිතුරු බව......
ඔබටත් හොරෙන්, සල්ලාලයෙක් බිලි අරන්.....
දුකක් නොව එය මට....
මම ආදරෙ කලෙ ඔබට මිස,
එ පිවිතුරු බවට නොවන නිසා වෙන්ම...
නොහඩනු සොදුරිය.....
වෙන කාමාතුරයෙකු කල වරදට ඔබ කුමක් කරන්නද????
එදා මෙන් අදත්, අද මෙන් හෙටත් මම ඔබ හට පනටත් වඩා
ආලය කරනා....... ඔබෙම පෙම්වතාමඉ....
දිවි දෙවෙනි කොට, ඔබ අරක්ශා කල
ඔබගෙඑ පිවිතුරු බව.............
ඔබගෙ පෙම්වතා උ මටවත් නොදුන්,
ඔබගෙඑ පිවිතුරු බව......
ඔබටත් හොරෙන්, සල්ලාලයෙක් බිලි අරන්.....
දුකක් නොව එය මට....
මම ආදරෙ කලෙ ඔබට මිස,
එ පිවිතුරු බවට නොවන නිසා වෙන්ම...
නොහඩනු සොදුරිය.....
වෙන කාමාතුරයෙකු කල වරදට ඔබ කුමක් කරන්නද????
එදා මෙන් අදත්, අද මෙන් හෙටත් මම ඔබ හට පනටත් වඩා
ආලය කරනා....... ඔබෙම පෙම්වතාමඉ....
චාමල්89
එලකිරි.කොම්
2009.09.20
එලකිරි.කොම්
2009.09.20
