සොරා සහ සපතේරුවා නැද්ද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    සොරා සහ සපතේරුවා නැද්ද?

    සිරසේ කාටූන් එකක් ගියා නේද සොරා සහ සපතේරුවා කියල. අන්න ඒක කවුරු හරි ගාව තියෙනවා නම් අප්ලෝඩ් පාරක් දාන්නකෝ. youtube නෑනේ

    පට්ට කාටූන් එක

    සිරසෙන් හඩකවපු එකයි ඕනි
     
    • Like
    Reactions: Ayesh Dilshan

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නොදකින් යකෝ මට පෙන්නන්න බෑ ඒ කාටූන් එක :angry::angry::angry::angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    patta bn man asa horage voice ekata

    :lol::lol:
    හරියට ඇහෙන්නෙත් නැහැ ඌ කතා කරනවා. රහසින් වගේනේ. සිරසේ උන් හඬ කවලා තිබ්බ විදිහ නම් මාරු.

    ඉස්සර ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා බලන්නේ. හවස 5.30 ට කොහේදෝ ගියේ.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    Thread එක දැක්ක ගමන්ම හිතුවෙ මහ බැංකු සීන් එක කියල
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අර බෝල හංගන්න අරූ මාර ගේමක් දෙන්නේ බං. පට්ට කාටුන් එක තමයි .
     
    • Like
    Reactions: SK29

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol:
    හරියට ඇහෙන්නෙත් නැහැ ඌ කතා කරනවා. රහසින් වගේනේ. සිරසේ උන් හඬ කවලා තිබ්බ විදිහ නම් මාරු.

    ඉස්සර ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා බලන්නේ. හවස 5.30 ට කොහේදෝ ගියේ.

    අඩෝ සිරාවටම..:cool: ඒ කියන්නේ මම උඹට වඩා බාලයි වෙන්න ඕනේ..:P මොකද වෙලාවකට දාඩිය පෙරාගෙන මිදුලේ නටකොට අපේ අම්මා තමයි කියන්නේ අන්න සොරා සහ සපතේරුවා යනවා, දැං ගෙට එන්න කියලා..:rofl:
    ශිෂ්‍යත්වේ කරන කාලේ එහෙම කිව්වේ නෑ..:lol:

     
    • Haha
    Reactions: SK29

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    එකෙන්ම ලැජ්ජාවක් නැතිව දැම්ම ඔන්න ආයෙත් BUMP එකක්. :P:D:rofl::D
     
    • Like
    Reactions: SK29