
සුපිරිනෙ කොල්ලො කොහොමද ලිව්වේ.............මෙව්වා
මම shape එකේ මේ ඔක්කොම...................කියෙව්වා
මගෙ හිතෙ තියන ප්‍රශ්නය උබ වෙත.................එව්වා
උඹ experience නැතුව ලිව්වෙ කොහොමද........මෙව්වා
කොහොම වුනත් උඹ මහන්සි වී.....................ඇත්තී
අහක බලන් යන්නේ දාපන් .........................bumpiii
උඹ හොද කවියෙකි ඒ බව කවුරුත්..................දන්නී
මම සැන්ටාය ඔබ හට Rep..........................දෙන්නී
යකෝ ගුරුවරැන්ට මෙහෙම කරන එක හෙනගහන අපරාධයක් ඕයි..
උඹලට පිහිටයිද අධ්‍යාපනය ඉතින් මෙහෙම වැඩ කරද්දි
-රෙප්..


සිප් සත කියල දෙන අපෙ ගුරුතුමිය.....ගරු
වැදලා දෙපා ගත් ඔවදන් වෙන්න.......සරු
එවනි ගුරු මවක් හට කෙලි චතුවා......මරු
හොද මිනිහෙක් ලෙස ඉන්නට වෙයන්..හුරු
තැටිය රත් කරලා දුන්නම රොටිය පුච්ච ගන්නේ නැතුව කරවල වේලන්න කියලද උබ මට කියන්නේ,![]()


නැත මෙය උන්ඩුක පුචියට ටිකක් පහලට වන්න ඇති හචි මොටාගෙන් පැන නැගී මගේ ඇඟිලි තුඩු හරහා දොට්ට ආ මනකල්පිත සිතුවිලි පෙලක් බව කරුණාවෙන් සලකන්නWTF? ඒ කියන්නෙ මෙය සැබෑ සිදුවීමක් වත් ද?
තංගල්ලේ හන්දියෙන් බැහැලා, නාබිපිටිය හරහා, ගල්දෙක පාරෙ ගිහින් සුවද පොකුණ ලඟින් බැහැපන් එතකොට හරි,ඔය පුංති තීතර් ඉන්න තැන කියපන්කො බන්![]()