සොල්දාදුවා, රාජ්‍ය සේවය සහ මිලිටරිකරණය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    ඇයි මේ හැම එකටම හමුදාව? මේ දිනවල ඉතා ජනප්‍රිය ප්‍රශ්නයකි. රාජ්‍ය සේවයේ ඇතැම් තනතුරු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම හා රාජ්‍ය යාන්ත්‍රණයේ වැදගත් අංශ සක්‍රියව පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ මැදිහත් වීම හේතුවෙන් බොහෝ දෙනෙක් මෙම ප්‍රශ්නය නගති. හමුදා නිළධාරීන්ගේ සේවය සම්බන්ධයෙන් ඇතැමෙක් ගුණ වයන අතර තවකෙකු දොස් නගයි. ගැටළුව නම් ගුණ දොස් කියන බොහෝ දෙනා හමුදාව පිලිබඳ හරි හැටි නොදැන එය සිදු කිරීමයි.

    ඕනෑම රටක හමුදාවේ විශාලත්වය මනිනු ලබනුයේ ජනගහනයට හෝ ශ්‍රම බළකායට අනුපාතයක් ලෙසිනි. මෙම ලිපියේ හමුදාව යනුවෙන් මා පොදුවේ අදහස් කරනුයේ ත්‍රිවිධ හමුදාව වේ. ශ්‍රී ලංකාව ශ්‍රම බළකාය ට ඇති අනුපාතය අනුව ලෝකයේ විශාලතම හමුදාවලින් 8 වන ස්ථානය ලබාගෙන ඇත. හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂයකට ආසන්න අතර එය ශ්‍රම බලකායෙන් 3.7% කි (2017 ලෝක බැංකු දත්ත අනුව).
    හමුදා සාමජිකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ත්‍රිවිධ හමුදාව තුළ 10,000 කට ආසන්න ප්‍රමාණයක් අධිකාරි ලත් නිළධාරීන් සිටින අතර අනෙකුත් සාමාජිකයින් සෙසුනිළයින් ලෙස හඳුන්වනු ලබයි. නිළධාරියෙකු හෝ සෙසුනිළයෙකු ලෙස හමුදාවට බැඳීමට නම් වයස අවුරුදු 18 ත් 22 ත් අතර විය යුතුය. සෙසු නිළයෙක් වීම සඳහා අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය. යුධ සමයේ මෙන් 8 පාස් ආමි කාරයන් දැන් හමුදාවේ නැත. ඔවුන් 8 මෙන්ම 9, 10 ද සාමාන්‍ය පෙළද සමත් වූ රණවිරුවන් වෙති. වයස අවුරුදු 19, 20 වන විට හමුදාවට බැඳෙන ඔවුන් වසර 22 ක් සේවය කර විශ්‍රාම යා යුතුය. එනම් ඔවුන් තම වයස උපරිමය අවුරුදු 43, 44 ක් වන විට සේවය අවසන් කර තරුණයන් ට අවස්ථාව දෙමින් සක්‍රීය සේවයෙන් ඉවත් වේ.

    දැන් අපට තවත් ගැටලුවක් පැන නැගෙයි. අවුරුදු 42 න් විශ්‍රාම වැටුප් ලැබීම අපරාධයක් ලෙස පෙනෙයි. බදු ගෙවන ජනතාවගේ මුදල් ගැන අප වද වෙයි. මන්ද රාජ්‍ය සේවයකයෙක් විශ්‍රාම වැටුප් ලැබීමට අවුරුදු 57 ක් සේවය කල යුතු අතර අවුරුදු 60 දක්වා ඉල්ලුම් කර සේවා දිගුවක් ලබාගත හැකිය. නමුත් සත්‍ය වශයෙන්ම ඔබද මමද ඒ ගැන වද විය යුතු නැත. රාජ්‍ය සේවකයෙක් වයස අවුරුදු 20න් සේවයට බැඳුනහොත් ඔහුට වසර 40ක් සේවය කල හැක. මෙම කාලය තුල දවසට පැය 8 බැගින් රාජකාරි කළහොත් සතියකට පැය 40 කි (8x5). වසරේ සති 52 ට පැය 2080 කි (40x52). මෙයින් වසරකට පෝය, අවුරුදු මැයි දින , රාමසාන් , දීපවාලී ආදී නිවාඩු දවස් 20 ක් ලෙස උපකල්පනය කලහොත් අඩු විය යුතු පැය ගණන 160කි (8x20) . ඒ අනුව වසරකට වැඩ කළ හැකි පැය ගණන 1920කි (2080-160). වසර 40 අවසානයේ පැය ගණන 76800 කි (1920x40).
    දැන් අප සොල්දාදුවා දෙසට හැරෙමු. ඔහු අවම වශයෙන් දින 23 ක් එක දිගට කඳවුර තුල රාජකාරි කරනු ලබයි. මෙම අවමය බොහෝ විට යතාර්ථයක් නොවන අතර අවම සාමාන්‍යයෙන් දින 30ත් 35ත් අතර කාලයක් තුළ නිවාඩු යාම සිදුවේ. එම කාලය තුල පැය 24 ඕනෑම වෙලාවක පවරන රාජකාරි සිදු කිරීමට ඔහු බැඳී සිටී. සාමාන්‍යයෙන් ඔහු දිනකට පැය 16 ක් පමණ වත් රාජකාරි සිදුකරයි. එවැනි දින 23 කින් පසු ඔහුට දින 7 ක් නිවාඩු ලැබේ. ඔහු ලබාගත හැකි උපරිම නිවාඩු ප්‍රමාණය ලබාගත්තත්, අවම වශයෙන් වසරකට පැය 4416 ක් (23x12x16) රාජකාරි කරයි. එනම් වසර 22 ක් තුල පැය 97152කි. ඊට අමතරව වෘතීය සමිති වැනි නාඩගම් හමුදාවේ නැත. වැඩ වර්ජන ඔවුන්ගේ ශබ්දකෝෂයේ වත් නැත. සරලවම කිවහොත් සෙබලෙකු වසර 22ක් තුළ වැඩ කරන කාලය රාජ්‍ය සේවකයෙකුට සම්පූර්ණ සේවා කාලය තුල එකදු නිවාඩුවක් වත් නොමැතිව වසර 40ක් රාජකාරි කරත් සම්පූර්ණ කිරීමට නොහැක.

    සෙසු නිළයින්ට මෙන් නොව අධිකාරි ලත් නිළධාරීන් හට අවුරුදු 55 සපුරාලන තෙක් රාජකාරි කිරීමට අවස්ථාව ලැබේ. නමුත් වෙනත් රාජ්‍ය සේවකයින්ට මෙන් සේවා දිගු ඉල්ලුම් කිරීමට හැකියාවක් නොමැති අතර හමුදාපති වරුන්ට පමණක් ජනාධිපතිතුමන්ගේ අභිමතය පරිදි සේවා දිගු ලැබේ. එනම් හමුදා නිලධාරියෙකු විශ්‍රාම යන්නේද රාජ්‍ය සේවකයෙකුට වඩා වසර 5ක් කලින් සහ තව දුරටත් සේවය කිරීමේ හැකියාව ඉතිරි වී තිබියදීය.
    එබැවින් ඔබද මමද ඔවුන්ගේ විශ්‍රාම වැටුප ගැන හෝ ඔවුන් හට ලැබෙන පහසුකම් ගැන වද විය යුතු නැත. අප වද වීමට අවශ්‍ය නම් වද විය යුත්තේ අවුරුදු 5 ක් ජනතාව ගේම මුදල් නාස්ති කර ඉන්පසු විශ්‍රාම වැටුප් ලබන අයවලුන් ගැනය.

    "යුද්ධ කරනව වගේ අනෙක් ඒව කරන්න බෑ. වෘත්තීය දැනුම තියෙන්න ඕනෙ". මේ දිනවල තවත් ප්‍රසිද්ධ වැකියකි. මෙය කොතෙක් දුරට සාධාරණ දැයි බැලීමට හමුදාවන් තුළ වෘත්තීය නිළධාරීන් ගේ ප්‍රමාණය විමසා බැලීම වටී. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව තුල මේ වන විට වෛද්‍යවරුන් 300 කට අධික පිරිසක්, ඉංජිනේරු නිළධාරීන් 300කට අධික පිරිසක්, නීතීවේදීන්, වරලත් ගණකාධිකාරි වරුන් , තොරතුරු තාක්ෂණ නිළධාරීන් විශාල පිරිසක් රාජකාරි කරමින් සිටී. මෙම නිළධාරීන් ගෙන් බහුතරයක් පශ්චාත් උපාධි පාඨමාලා හදාරා ඇති නිළධාරීන් වේ. මෙහි ඇති විශේෂත්වය නම් මෙම සියලු වෘත්තීය නිළධාරීන් ද සොල්දාදුවෙකු වීමට අවශ්‍ය යුධ පුහුණුව ද ලබා තිබීමය. එම යුධ පුහුණුව කළමනාකරණය , නීතිය, නායකත්වය වැනි විවිධ විශයන්ගෙන් සමන්විත වන අතර ඔවුන් ගේ සේවා කාලය තුල අවම වශයෙන් දෙවතාවක් හෝ තුන් වතාවක් වත් විදේශ පුහුණු වීම් වලටද සහභාගි වී ජාත්‍යන්තර අත්දැකීම් ලබා ඇත.
    තවද රියදුරන් , ලිපිකරුවන් , සාත්තු සේවකයින්, අරක්කැමියන්, තාක්ෂණ ශිල්පීන් , වැනි ඕනෑම වෘත්තීයක සෙබළුන් හමුදාව සතුව ඇත. සරලව කියතහොත් සුනාමි, ගං වතුර, කොරෝනා පාලනය වැනි අප ඉල්ලන ඕනෑම තොවිලයක් නැටීමට කට්ටඩියන් සහ බෙරකරුවන් හමුදාව සතුව සිටී.

    ඉතින් අප රාජ්‍ය තන්ත්‍රය හරිහැටි ක්‍රියාත්මක කරවනු පිණිස සොල්දාදුවගේ මැදිහත්වීම අභියෝගයට ලක්කිරීම සුදුසුද නැද්ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කරුණක් බව විශේෂයෙන් කිව යුතුය. මන්ද රාජ්‍ය සේවය තුල ඔබත් මමත් අඩුම තරමින් පැය 8 තුල අවංකව රාජකාරි කිරීම සිදු නොකළහොත් යම් දිනෙක සොල්දාවෙකු විසින් ඔබේත් මගේත් ස්ථානය ගනු ඇත. එසේ ගතහොත් ඔහු නිසැකවම ඔබට, මට වඩා කාර්‍යක්ෂමව අපගේ රාජකාරිය ඉටුකරනු ඇත. එය මිලිටරිකරණය වීම නොව; ඔබද මම ද අසමත් වීමයි. ඒ ගැන මැසිවිලි නොනඟන්න !!

    දුෂ්මන්ත හේවාහැට (BA, MBA)
    රාජ්‍ය පරිපාලන නිළධාරී
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Share kalata thanks ban
    Mage yaluwek innawa ban Air Force eke Officer kenek. U patta dial ekak ban. Wadak karanna giyama unge thiyena management ekath ekka game gode inna porawal wage inna naaki undalata ehema harennawath ba. U seen ekata bassoth okkoma un aye u kiyana widiyata thama ban wada karanne. U kiyana widiyata karanna hithenawa ban sirawata. Meke kiyala thiyena widiyata nayakathwaya darana eka unta train karala thiyena nisa wenna athi ehema karanna puluwan kama aththe
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අවුරුදු හතළිහක් නෙවෙයි සීයක් වැඩ කලත් මොකටද එක රුපියලක් ගේන්න පුලුවන්ද ඕකුන්ට ඒ වුනාට කයියයි පඩ ගදයි ලොකුකමයි ...කඳ පනුවෝ වගේ සෙට් එකක් බාගෙට බාගයක් එලවල දාන්න ඕනි රටේ සල්ලි වලට කරන විනාසයට,, නාස්තිය හොරකම වරප්‍රසාද ...ආමි එකේ අය දැම්මත් ඔච්චරයි නොදැම්මත් ඔච්චරයි ...රා .සේ .පි .
     
    • Like
    Reactions: waca and viribus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා හමුදාවේ වැඩ කරා. ඌ හිතන්නෙ හමුදාකාරයො දාල රජයේ ආයතන දුවන්න පුලුවන් කියල. ඌට ඒකට වරදක් කියන්නත් බෑ. මොලේ හැදිල තියෙන හැටිනෙ. :poop:
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    අවුරුදු හතළිහක් නෙවෙයි සීයක් වැඩ කලත් මොකටද එක රුපියලක් ගේන්න පුලුවන්ද ඕකුන්ට ඒ වුනාට කයියයි පඩ ගදයි ලොකුකමයි ...කඳ පනුවෝ වගේ සෙට් එකක් බාගෙට බාගයක් එලවල දාන්න ඕනි රටේ සල්ලි වලට කරන විනාසයට,, නාස්තිය හොරකම වරප්‍රසාද ...ආමි එකේ අය දැම්මත් ඔච්චරයි නොදැම්මත් ඔච්චරයි ...රා .සේ .පි .

    එක පාරක් ගුවන් හමුදා නිලධාරියෙක්ගෙ පුතෙක් කියාගන්නකෙනෙක් එක්කත් පැටලිච්ච නිසා මගේ සත දෙකත්මේකට එකතු කරා නං හොඳයි කියලා මට හිතෙනවා.
    රජයක් සෞඛ්‍ය සූත්‍රයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැයකරන මුදල් වලින් බලාපොරොත්තු වෙන්නේ ආයෝජනයක් ඒ වගේම රක්ෂක ක්ෂේත්‍රයේත් කරන්නේ ආයෝජනයක් කියලා මම හිතනවා.
    මට මට ඒලෙවල් වලින් 1.5 ක z score එකක් තිබ්බා.(2002) එහෙම වුණාට මට ඒකෙන් moratuwata hari වෙන කොහේ හරි ඉංජිනේරු පීඨයකට යන්න මගේ දිස්ත්‍රික්කයඅනුව මට අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් මම ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙක් විදියට හමුදාවට බැඳෙනවා.
    ඉතින් ඉතින් මට අවුරුදු තුනක ඉංජිනේරු උපාධි පාඨමාලාවක් සහ අවුරුදු දෙකක විදේශීය පශ්චාත් උපාධි පාඨමාලාවක් ලබා දෙනවා රජය විසින්. ( මිලියන 15 ක් කියමු රජයේ ආයෝජනය)
    ඊට පස්සේ ඉංජිනේරුවෙක් විදියට මං මගේ රාජකාරිය ඉෂ්ට කරනවා අවුරුදු තුනක් විතර.( වාර්ෂික පඩිය රුපියල් මිලියන.6 නමුත් ඉංජිනේරුවෙක් ගෙ ආරම්භක වැටුප අවුරුද්දට මිලියන 1.8 විතර ඉතිං අවුරුදු තුනකින් විතර රජය කරපු ආයෝජනය පෙරලා රජයට හම්බවෙනවා)ඉන්පස්සෙ මගෙ දරුවෙක්ගේ ඇතිවෙන අසනීපයක් නිසා අවුරුද්දක් විතර මගේ රාජකාරියෙන් මාව ලිහිල් කරලා තියෙනවා. නමුත් මම තත්ත්ව පාලන ඉංජිනේරුවෙක් විදියට ඒ අවුරුද්දේ යම්රාජකාරියක් කරනවා. මේක සාගරික ඉංජිනේරුවෙක්ට අමතර රාජකාරියක් විදිහට ලැබුණ දෙයක් ඒ දවස්වල.
    ඊට ඊට පස්සේ මම සුපුරුදු විදිහට මගේ රාජකාරිය මම ඉෂ්ට කරනවා.
    දැන් දැන් ආණ්ඩුව ලාභ ලබන අවස්ථාව.

    2016 අවුරුද්දේ අපි අමතර වැඩක් විදිහට පටන් ගන්නවා වකුගඩු රෝගය තියෙන පළාත් වලට ජල පිරිපහදු හදලා දෙන්න. අපි ගන්න කලින් අවුරුද්දේ වයඹ පළාත් සභාව අපි හදන ජාතියේ දවසකට වතුර ටොන් 10 ක් නිපදවන වතුර පිරිපහදුවක් අරගෙන තිබ්බා මිලියන 4.8 ක ට. අපි ජල පිරිපහදු හදන්න පටන් ගනිද්දි පෞද්ගලික ආයතනවලින් ජල සම්පාදන මණ්ඩලය මගින් කළමනාකරණය කරන ප්‍රජා ජල සම්පාදන වලට හදලා දුන්නේ මිලියන 2.5 කට විතර. එහෙම වෙලත් ප්‍රජා ජල සම්පාදන පිරිපහදු තිබ්බේ ලංකාව පුරහම සීයක් විතරයි. නමුත් අපි පටන් ගත්තු 2016 අවුරුද්ද විතරක් අපි ඉවර කරනවා ජල පිරිපහදු 265. අපි පටන් ගත්තේ එකක් හදන්න රුපියල් මිලියන එකකට. මම 2017 සැප්තැම්බර් 23 වෙනිදා එම අංශයෙන් මාරුවෙලා යනකොට සැපයුම්කරුවන්ගේ තරඟකාරීත්වය හදල එක ජල පිරිපහදුවක් හදන්න ගියපු වියදම රුපියල් ලක්ෂ 5.6ක් දක්වා අඩුකරලා තිබ්බේ. දැනට අපි ලංකාව පුරාම ජල පිරිපහදු 650 කට වඩා හදලා තියෙනවා. අපි රටක් විදියට රජයට ඉතුරු කරල දීපු මුදල් කන්දරාව ගණනය කරන එක ඕගොල්ලොන්ට බාරයි. ඒ වගේමයි මගේ දරුවාට නොමිලේ සෞඛ්‍ය සේවාවේ ලබාදමෙන් සහ මට අධ්‍යාපනය ලබා දීමෙන් රජය කරපු ආයෝජනයට අපි සාධාරණය ඉෂ්ඨ කරා කියලා මම හිතනවා.
    දැනට මම ශ්‍රාස්ත්‍රපති උපාධිය කරනවා උපාය මාර්ගික අධ්‍යාපන වලින්. ඒකටත් ගණන් හදලා තියෙන වියදම රුපියල් මිලියන හතරහමාරක් පමණ. ඒ රජය කරපු ආයෝජනයටත් සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා ලබන අවුරුදු දෙක තුන ඇතුළත.
    මගේ මගේ අවුරුදු 17 ක සේවා කාලය තුළ වුරුදු හයක් හමුදා නිලධාරියෙක් විදියට සහ අවුරුදු 13 ක නිදහස් අධ්යාපනයට අවුරුදු එකොළහක මම වෘත්තිකයෙක් විදියට සාධාරණයක් ඉෂ්ඨ කරා කියලා මම හිතනවා. අන්න ඒ ආත්ම තෘප්තිය ලබන්න පුළුවන් විදියට හැම රජයේ සේවකයෙක්ම රාජකාරි කරනවා නම් මේක මහ ලොකු දෙයක් නෙවෙයි.
    ආරක්ෂක රාජකාරි කියන තරම් සුන්දර නැහැ. ඒ වගේම ලබාදෙන පුහුණුව සහ විනය සහ motivation එක තුලින් කරන්න බැරි දෙයකුත් නැහැ.
    ඒකටත් ඒකටත් පොඩි උදාහරණයක් දෙන්නම්.
    කොළඹ හුණුපිටිය ගංගාරාමයේ අස්සජි හාමුදුරුවෝ මැරිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගේ බිරිඳ විසින් ලබා දීපු ඉඩමක සුනාමි ගෙවල් විදිහට ගෙවල් දහයක් හදලා තිබ්බා. මේ ගෙවල් 10 කොන්ත්‍රාත්කරුවන් විසින් හරියට හදලා තිබ්බේ නැහැ. හදිසියේම ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවන්ගේ උපන්දිනයට මේ ගෙවල් විශ්‍රාම යන හමුදා සාමාජිකයන්ට සහ ප්‍රදේශයේ දරුවන්ටනේවාසික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විදියට විවෘත කරන්න ලෑස්ති කරන්න කියලා task1ක් හම්බවෙනවා. රජයේ පරිපාලන නිලධාරියෙක් විදිහට මේකට යන වියදම මම හිතනවා ේ ත්‍රෙඩ් එක පටන් ගත්තු මහත්තයා හොඳට දන්නවා ඇති. නමුත් මම හරි ආඩම්බරයෙන් කියනවාඅපි වෘත්තීක සොල්දාදුවෝ 20ක් සහ නුපුහුණු ශ්‍රමය සපයපු සොල්දාදුවෝ පහළොවක් එක්ක අමුද්‍රව්‍යවලට රුපියල් ලක්ෂ විස්සක විතර අමුද්‍රව්‍යවියදමකින් අර නිවාස දහයම පන්ති කාමර සහ අංගසම්පූර්ණ නේවාසික මධ්‍යස්ථාන විදිහට අලුත්වැඩියා කරලා වර්ග අඩි 30000 ක අංගසම්පූර්ණ කාර්මික වැඩපලක් හදලා එතනට එන පාර අබලන් වෙලා තිබ්බේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ක සම්බන්ධීකරණය වෙලා කාපට් දාලා පාර හදලා ජනාධිපති සහ අගමැති ගෙනාපු උත්සවයකුත් කරලා විවෘත කරනවා. ඒ උත්සවයට වියදම් කරේ ලක්ෂ එකහමාරයි. ඒ ලක්ෂ එකහමාරේ නුත් පනස්දාහක්වියදම් කළේ මෛත්‍රිපාල සිරිසේනට යන්න සුදුසු වැසිකිලියක් හදන්න. තව පනස්දාහක් ගියා එයාට නගින්න සුදුසු වේදිකාවක්ඉ හයර්කරන්න ඉතිං වැඩ කරනවා කියන එක උවමනාවක් තියෙනවානම් කිසිම රාජ්‍ය සේවකයෙකුට වැඩක් නෙමෙයි. ඔය එක මාසයක් ඇතුලෙ කරපු එක රාජකාරියක් විතරයි. මම වගේ සාගරික ඉංජිනේරුවෝ තුන්සීයක් හමුදාවේ ඉන්නවා. විදුලි ඉංජිනේරුවො දෙසීයක් ඉන්නව සිවිල් ඉංජිනේරුවො දෙසීයක් ඉන්නවා. අපි හිතනවා අපි සෑහෙන වැඩ කොටසක් මේ රටේ දියුණුවට කරනවා කියලා සහ ඉදිරියටත් ඒක එහෙම්මම වෙනවා ඉතින් ඒක නිසා කකා බිබී නිකන් ඉන්නව kaiyai පඩ ගඳයි විතරයි වගේ කතා කියන එක කිසිම විදියකින් සුදුසු නැහැ කියලා හිතනවා.
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    එක පාරක් ගුවන් හමුදා නිලධාරියෙක්ගෙ පුතෙක් කියාගන්නකෙනෙක් එක්කත් පැටලිච්ච නිසා මගේ සත දෙකත්මේකට එකතු කරා නං හොඳයි කියලා මට හිතෙනවා.
    රජයක් සෞඛ්‍ය සූත්‍රයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැයකරන මුදල් වලින් බලාපොරොත්තු වෙන්නේ ආයෝජනයක් ඒ වගේම රක්ෂක ක්ෂේත්‍රයේත් කරන්නේ ආයෝජනයක් කියලා මම හිතනවා.
    මට මට ඒලෙවල් වලින් 1.5 ක z score එකක් තිබ්බා.(2002) එහෙම වුණාට මට ඒකෙන් moratuwata hari වෙන කොහේ හරි ඉංජිනේරු පීඨයකට යන්න මගේ දිස්ත්‍රික්කයඅනුව මට අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් මම සාගරික ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙක් විදියට හමුදාවට බැඳෙනවා.
    ඉතින් ඉතින් මට අවුරුදු තුනක ඉංජිනේරු උපාධි පාඨමාලාවක් සහ අවුරුදු දෙකක විදේශීය පශ්චාත් උපාධි පාඨමාලාවක් ලබා දෙනවා රජය විසින්. ( මිලියන 15 ක් කියමු රජයේ ආයෝජනය)
    ඊට පස්සේ සාගරික ඉංජිනේරුවෙක් විදියට මං මගේ රාජකාරිය ඉෂ්ට කරනවා අවුරුදු තුනක් විතර.( වාර්ෂික පඩිය රුපියල් මිලියන.6 නමුත් සාගරික ඉංජිනේරුවෙක් ගෙ ආරම්භක වැටුප අවුරුද්දට මිලියන 1.8 විතර ඉතිං අවුරුදු තුනකින් විතර රජය කරපු ආයෝජනය පෙරලා රජයට හම්බවෙනවා)ඉන්පස්සෙ මගෙ දරුවෙක්ගේ ඇතිවෙන අසනීපයක් නිසා අවුරුද්දක් විතර මගේ රාජකාරියෙන් මාව ලිහිල් කරලා තියෙනවා. නමුත් මම තත්ත්ව පාලනය ඉංජිනේරුවෙක් විදියට ඒ අවුරුද්දේ යම්රාජකාරියක් කරනවා. මේක සාගරික ඉංජිනේරුවෙක්ට අමතර රාජකාරියක් විදිහට ලැබුණ දෙයක් ඒ දවස්වල.
    ඊට ඊට පස්සේ මම සුපුරුදු විදිහට මගේ රාජකාරිය මම ඉෂ්ට කරනවා.
    දැන් දැන් ආණ්ඩුව ලාභ ලබන අවස්ථාව.

    2016 අවුරුද්දේ අපි අමතර වැඩක් විදිහට පටන් ගන්නවා වකුගඩු රෝගය තියෙන පළාත් වලට ජල පිරිපහදු හදලා දෙන්න. අපි ගන්න කලින් අවුරුද්දේ වයඹ පළාත් සභාව අපි හදන ජාතියේ දවසකට වතුර ටොන් 10 ක් නිපදවන වතුර පිරිපහදුවක් අරගෙන තිබ්බා මිලියන 4.8 ක ට. අපි ජල පිරිපහදු හදන්න පටන් ගනිද්දි පෞද්ගලික ආයතනවලින් ජල සම්පාදන මණ්ඩලය මගින් කළමනාකරණය කරන ප්‍රජා ජල සම්පාදන වලට හදලා දුන්නේ මිලියන 2.5 කට විතර. එහෙම වෙලත් ප්‍රජා ජල සම්පාදන පිරිපහදු තිබ්බේ ලංකාව පුරහම සීයක් විතරයි. නමුත් අපි පටන් ගත්තු 2016 අවුරුද්ද විතරක් අපි ඉවර කරනවා ජල පිරිපහදු 265. අපි පටන් ගත්තේ එකක් හදන්න රුපියල් මිලියන එකකට. මම 2017 සැප්තැම්බර් 23 වෙනිදා එම අංශයෙන් මාරුවෙලා යනකොට සැපයුම්කරුවන්ගේ තරඟකාරීත්වය හදල එක ජල පිරිපහදුවක් හදන්න ගියපු වියදම රුපියල් ලක්ෂ 5.6ක් දක්වා අඩුකරලා තිබ්බේ. දැනට අපි ලංකාව පුරාම ජල පිරිපහදු 650 කට වඩා හදලා තියෙනවා. අපි රටක් විදියට රජයට ඉතුරු කරල දීපු මුදල් කන්දරාව ගණනය කරන එක ඕගොල්ලොන්ට බාරයි. ඒ වගේමයි මගේ දරුවාට නොමිලේ සෞඛ්‍ය සේවාවේ ලබාදමෙන් සහ මට අධ්‍යාපනය ලබා දීමෙන් රජය කරපු ආයෝජනයට අපි සාධාරණය ඉෂ්ඨ කරා කියලා මම හිතනවා.
    දැනට මම ශ්‍රාස්ත්‍රපති උපාධිය කරනවා උපාය මාර්ගික අධ්‍යාපන වලින්. ඒකටත් ගණන් හදලා තියෙන වියදම රුපියල් මිලියන හතරහමාරක් පමණ. ඒ රජය කරපු ආයෝජනයටත් සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා ලබන අවුරුදු දෙක තුන ඇතුළත.
    මගේ මගේ අවුරුදු 17 ක සේවා කාලය තුළ වුරුදු හයක් හමුදා නිලධාරියෙක් විදියට සහ අවුරුදු 13 ක නිදහස් අධ්යාපනයට අවුරුදු එකොළහක මම වෘත්තිකයෙක් විදියට සාධාරණයක් ඉෂ්ඨ කරා කියලා මම හිතනවා. අන්න ඒ ආත්ම තෘප්තිය ලබන්න පුළුවන් විදියට හැම රජයේ සේවකයෙක්ම රාජකාරි කරනවා නම් මේක මහ ලොකු දෙයක් නෙවෙයි.
    ආරක්ෂක රාජකාරි කියන තරම් සුන්දර නැහැ. ඒ වගේම ලබාදෙන පුහුණුව සහ විනය සහ motivation එක තුලින් කරන්න බැරි දෙයකුත් නැහැ.
    ඒකටත් ඒකටත් පොඩි උදාහරණයක් දෙන්නම්.
    කොළඹ හුණුපිටිය ගංගාරාමයේ අස්සජි හාමුදුරුවෝ මැරිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගේ බිරිඳ විසින් ලබා දීපු ඉඩමක සුනාමි ගෙවල් විදිහට ගෙවල් දහයක් හදලා තිබ්බා. මේ ගෙවල් 10 කොන්ත්‍රාත්කරුවන් විසින් හරියට හදලා තිබ්බේ නැහැ. හදිසියේම ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවන්ගේ උපන්දිනයට මේ ගෙවල් විශ්‍රාම යන හමුදා සාමාජිකයන්ට සහ ප්‍රදේශයේ දරුවන්ටනේවාසික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විදියට විවෘත කරන්න ලෑස්ති කරන්න කියලා task1ක් හම්බවෙනවා. රජයේ පරිපාලන නිලධාරියෙක් විදිහට මේකට යන වියදම මම හිතනවා ේ ත්‍රෙඩ් එක පටන් ගත්තු මහත්තයා හොඳට දන්නවා ඇති. නමුත් මම හරි ආඩම්බරයෙන් කියනවාඅපි වෘත්තීක සොල්දාදුවෝ 20ක් සහ නුපුහුණු ශ්‍රමය සපයපු සොල්දාදුවෝ පහළොවක් එක්ක අමුද්‍රව්‍යවලට රුපියල් ලක්ෂ විස්සක විතර අමුද්‍රව්‍යවියදමකින් අර නිවාස දහයම පන්ති කාමර සහ අංගසම්පූර්ණ නේවාසික මධ්‍යස්ථාන විදිහට අලුත්වැඩියා කරලා වර්ග අඩි 30000 ක අංගසම්පූර්ණ කාර්මික වැඩපලක් හදලා එතනට එන පාර අබලන් වෙලා තිබ්බේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ක සම්බන්ධීකරණය වෙලා කාපට් දාලා පාර හදලා ජනාධිපති සහ අගමැති ගෙනාපු උත්සවයකුත් කරලා විවෘත කරනවා. ඒ උත්සවයට වියදම් කරේ ලක්ෂ එකහමාරයි. ඒ ලක්ෂ එකහමාරේ නුත් පනස්දාහක්වියදම් කළේ මෛත්‍රිපාල සිරිසේනට යන්න සුදුසු වැසිකිලියක් හදන්න. තව පනස්දාහක් ගියා එයාට නගින්න සුදුසු වේදිකාවක්ඉ හයර්කරන්න ඉතිං වැඩ කරනවා කියන එක උවමනාවක් තියෙනවානම් කිසිම රාජ්‍ය සේවකයෙකුට වැඩක් නෙමෙයි. ඔය එක මාසයක් ඇතුලෙ කරපු එක රාජකාරියක් විතරයි. මම වගේ සාගරික ඉංජිනේරුවෝ තුන්සීයක් හමුදාවේ ඉන්නවා. විදුලි ඉංජිනේරුවො දෙසීයක් ඉන්නව සිවිල් ඉංජිනේරුවො දෙසීයක් ඉන්නවා. අපි හිතනවා අපි සෑහෙන වැඩ කොටසක් මේ රටේ දියුණුවට කරනවා කියලා සහ ඉදිරියටත් ඒක එහෙම්මම වෙනවා ඉතින් ඒක නිසා කකා බිබී නිකන් ඉන්නව kaiyai පඩ ගඳයි විතරයි වගේ කතා කියන එක කිසිම විදියකින් සුදුසු නැහැ කියලා හිතනවා.

    මම කිව්වේ ඔය ගැන නෙවෙයි ...ඔබ තුමා වැඩක් කරල තියනව අනිවාර්යෙන් ඒකට ගරු කරනව ...නමුත් මම කියන්නේ ඔය ගැන නෙවෙයි ...ඔබ තුමන්ල ඇතුළු සියලු දෙනාට උගන්වන්නේ වැටුප් ගෙවන්නේ රජය ...ඉතින් ඒකට මුදල් තියෙන්න ඕනි රට ඇතුලේ ...රට ඇතුලට මුදල් ගලාගෙන එන්න ඕනි ...ඒක හරියට ගහක මුල වගේ ...අපිට පේන්නේ ගහක ලස්සන කොළ මල් ගෙඩි තමයි මුල ලේසියෙන් කාටවත් පෙන්නේ නැහැ ...රා . සේ . සියයට අනු නවයක්ම මුලට දායකත්වයක් නැහැ ගහේ ලස්සන මල් කොළ ගෙඩි තමයි ...හැබැයි දැන් අපිට ඕනි රටට සල්ලි ගේන මිනිස්සු ...හරිනම් ඇගලුම් සේවිකාව ඉන්න ඕනි ඔය රා .සේ . අයට වඩා ඉහලින් ..නමුත් අපි දන්නවනේ ඒ අයට හිමි තැන එයාලට හිමි වෙලා තියන වරප්‍රසාද සමාජ තත්වය ...විදේශ ශ්‍රමිකයන් ගන්න ඒත් ඔය ගොඩේම තමයි ,,නිහඩයි නිශ්චලයි පෙන්නේ නැහැ හරියට ගහේ මුල වගේ ...ඒකයි කයියයි පඩ ගදයි කිව්වේ ..යමෙක් උදම් අනනවනම් ඔහු රට තුලට රුපියලක් හෝ ගෙනා පුද්ගලයෙකු විය යුතුයි ...එහෙම නොවන තාක් කල් අපි එක තැන
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ගෝටා හමුදාවේ වැඩ කරා. ඌ හිතන්නෙ හමුදාකාරයො දාල රජයේ ආයතන දුවන්න පුලුවන් කියල. ඌට ඒකට වරදක් කියන්නත් බෑ. මොලේ හැදිල තියෙන හැටිනෙ. :poop:
    u kiyaynne umbe ammata hukana ekada ponna petiyo
     
    ඔතන තමයි මල්ලි වරද්දගත්ත තැන.මමකියන්නෙ ඕවර්ස්ටාෆින්ග් වෙච්ච තැන් නොවෙයි.හැම රජයේ සේවකයෙක්ටම කරන්න ඕන වැඩකොටසක් තියෙනවා.හැම රජයේ සේවකයෙක්ම රටේ නිශ්පාදන ක්‍රියාවලියට කෙලින්මහරි වක්‍රව හරි දායකවෙනවා.
    හිතන්න මගේ වයිෆ් අධ්‍යපපන ලේකම් කාර්යාලයක කලමනාකරන සේවා නිලදාරිනියක්.එතකොට එයාගෙ රාජකාරිය තමයි එයාගෙ පවීව් එකට අදාල ගුරුවරුන්ගෙ සේවා අව්ශ්යතාඉටුකරන එක. මම දන්න විදියට පරන හිටපුකෙනාගෙ අවුලක් නිසා ගුරුවරු 300කගෙ පඩිය හරියට එන්නෙ නෑ. නිවාඩු හරියට හැදිලා නෑ.ඉතින් පඩියෙ විශමතා. නැතිනම්ෆොරින් ලීව් එකක් දැම්මාම ප්‍රශ්න. ඉතින් ගුරුවරු කලකිරීමෙන්. හරිඅයට තන්ගෙ සේවා කාරණා ඉටුවෙනවානම් ගුරුවරු සතුටෙන් හරිහමන් දෙයක් ලමයින්ට උගන්නනවා. හොද ලමාපරපුරක් ශ්‍රම බලකායට එකතුකරනවා.එත්කොට ඒක ෆොරින් ඉන්වෙස්ට්මන්ට් වලට බලපානවා.
    ඔය එකක්. ඔය විදිහට සියලුම රජයෙ සේවකයන්ගෙ රස්සා රටේ ආර්තිකයට සංවර්දනයට බලපානවා.
     
    Aiyya katha karanna aiyya
    Karapu dewal kiyanna baya wenna one na
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ගෝටා හමුදාවේ වැඩ කරා. ඌ හිතන්නෙ හමුදාකාරයො දාල රජයේ ආයතන දුවන්න පුලුවන් කියල. ඌට ඒකට වරදක් කියන්නත් බෑ. මොලේ හැදිල තියෙන හැටිනෙ. :poop:
    ඒකට යහපාලන කාලේ නේද සුපිරියට ම රට දිව්ව්වේ . 🤣🤣🤣🤣
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    Methana boruwta mara ganna epa ban
    Hamudawaka officer kenek thamange wurthiyata amatharawa wenath rajaye ayathana wala karana hama deyak wage karanwa
    Ex- tender board (rajaye tender patipatiyata anuwa miladi aganim, sitting board (building hadaddi location eka justify karana eka, verification (yam sthanayaka thiyena badu banda hama awurudak awadanayakadima categorizing kirima), board of survey (awurudu 10kata wadi lipi gonu/bhanda winasha kirime patipatiya), & etc
    Me wada rank eka wadi wenakota thawa wadi wenawa. Ithin rajaye ayathanayak palanaya karana eka maha loku deak neme.
    kattiyata thiyena lokuma awula ape un purudu wela tiyenne wadak dunnama nidahasata hethu kiyannai thmange boss gen gema illannai eda wela gema gahala gedara panninnai. Owa hamudawe porak awama karanna bane. 😂
     
    ado ehemada? Api nan owa danne na api private ne
     
    Similar threads