සොල්මෙට් හොයාගමු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රතුලූනු ගෙඩියක් පිරිසිදු ලෙන්සුවකින් ඔතා නින්දට පෙර කොට්ටය යට තබන්න.
    ඉන්පසු තම ඉරනම්කාරිය සිහිනෙන් පෙන්වන ලෙස ඉෂ්ටදෙවතාවට තුන්පාරක් කියා නිදාගන්න.
    ඔබට ඔබෙ ඉරනම්කරු,කාරිය, සිහිනෙන් පෙනෙයි

    ආසිරි වනිගරත්නගෙ පෙන්ෂ්‍යූයි ගුරුකමඛි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමහරු මූව ෆලෝව් කරන්නේ ආතල් ගන්න මේ වගේ. බලපන් කිසිම ගැලපීමක් නැති කතා ආසිරි වනිගෙයගේ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Asiri sir ge tawa ekak tiyenawa

    Oya kamati girl laba ganna

    Mehemay,

    Uthuru dishawa balagena nirwasthrayen sarasi a girl matak karagena swayan windanaya karala dathu pihidapu redi kalla cake 🧁 ekak aran hilak hadala eka atule obala bed yatin tiyanna

    Masa 3 wat karanna ona peathipala ganna
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Is it true that meditation helps you find your soulmate?
    Toss less, turn less, sleep more. Calm those restless nights.
    Here’s something about attracting your soulmate…

    It should work if you managed to follow these steps:

    1) Clear the cause of any negative subconscious vibration to attract who you want.

    2) Daily broadcast from your heart the qualities and feelings your soul mate will have and how happy and satisfied you will both feel together.

    3) Imagine it as fact NOW, always treat it as fact, not a future event! I you picture it in the future, it stays in the future! So make sure you visualize your heart desires as happening now. And wait for the magic to happen!!

    4)Be sure to express your gratitude to your Divine for arranging it. Then wait and see, it will happen at the right time, not a moment before. Just trust your Divine to bring you all your heart desires at the perfect time!!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    Reta heenen rathu lunu gediya penunoth mokada karanne ?

    එහෙනම් ඉතින් රතු ලුණු ගෙඩිය තමයි උබේ ඉරණම්කාරී . ඒක එක්ක කරන්න පුලුවන් ජින්ගි ජිගා සෙල්ලමක් කරපන්. පොඩ්ඩක් දැවිල්ලක් එයිද දන්නේ නෑ ඉතින්. :lol:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉරණම්කාරිය කෙසේ වෙතත් කොට්ටෙයි ඇඳ ඇතිරිල්ලයි ළුණු ගඳ ගසාවි. පසුදා උදෑසනම දෙකම හෝදන්න වේවි.

    ඒ වගේම බැඳපු එකෙක් කරොත් හීනෙන් පේන්නේ තමන්ගේ බිරිඳවද ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රතුලූනු ගෙඩියක් පිරිසිදු ලෙන්සුවකින් ඔතා නින්දට පෙර කොට්ටය යට තබන්න.
    ඉන්පසු තම ඉරනම්කාරිය සිහිනෙන් පෙන්වන ලෙස ඉෂ්ටදෙවතාවට තුන්පාරක් කියා නිදාගන්න.
    ඔබට ඔබෙ ඉරනම්කරු,කාරිය, සිහිනෙන් පෙනෙයි

    ආසිරි වනිගරත්නගෙ පෙන්ෂ්‍යූයි ගුරුකමඛි


    kattiyama ekathuwela asiriyage geniwai duwawai pennana lesa ishtadewathawata kiyala nidagamuda