සොලා-කෙලියා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සෝලා කම්පැණි එකතුවෙලා ගාණ අඩු කරන්න කියලද? නැත්තම් ‌ගෙවන ගාණ අඩු කරලා ගිවිසුම් කාලය දික් කරලද?

    යුන්ට ගාන අඩු කරා කියන්නේ බිසිනස් අඩු වෙනවා, ගාන වැඩි වෙන තරමට ලාබයි. ගිවිසුම් කාලේ එක්යි. මුංට විදුලි බලාගාර වලට කොටි ගනං ගෙවන්න පුලුවන්, මනුස්සයෙක් අතින් වියදම් කරන් ගහන සොලා එකටත් කෙලොනවා.
    පිට රට ආන්ඩු වලින් පට්ට බේනිෆිට් දේන්නේ, උන්ට අව්ව හරියට තියේන්නෙත් අවුරුදෙන් බගයයි, අපේ උන්ට 365 අව්ව තිබිලත් වැඩක් කරන එකාට කරන්න දේන්නෙත් නැ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    My bros..

    If we can generate enough hydro power plus solar power electricity our self we can just disconnect from main line from CEB ryt

    කොහොමද ගෙදරකට අවශ්‍ය ප්‍රමානෙක හයිඩ්‍රෝ ප්ලාන්ට් එකක් හදන්නෙ, ඒක ප්‍රැක්ටිකල් නැහැනේ කොහොමද ඒ තරම් ලොකු හයිඩ්‍රෝ ප්ලාන්ට් එකක් තනියම හදාගන්නෙ
    සෝලා පවර් ජෙනරේට් කරන එකේ කිසි ගැටලුවක් නැහැ රෑට සහ වැස්ස කාලෙට ස්ටෝ කරගන්න එකේ තමයි ගැටලුව තියෙන්නෙ

    බල්බ් වලට ටීවී වලට වගේ විතරක්නම් ලෙඩ් ඇසිඩ් බැටරියකින් ගොඩදාන්න පුලුවන්
    ඒත් AC/හීටර් රයිස් කුකර් වගේ ඒවට ටෙස්ලා පවර් වෝල් එකක් හරි කස්ටම් මේඩ් ලිතියම් අයන් බැටරි ඇරේ එකක් හරි ඉලෙක්ට්‍රික් වාහන බැටරියක් හරි යූස් කරන්න වෙනවා ඒකෙ මූලික වියදම පට්ට වැඩියි මොකද බැටරි ගනන් නිසා අනික AC එකක් වගේ දිගටම රන් කරන්න පට්ට පවර් එකක් ඕනවෙනවනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Mamat metike poddak reseacrh ekak dana gaman ban inne
    Inverter case ekat godak important
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    රවියා පෞද්ගලික බලාගාර වලින් කොමිස් කුට්ටිය වැඩි කරගන්න යන්නේ , සෝලා වැඩිවෙන්න වැඩිවෙන්න පෞද්ගලික බලාගාරවල අවශ්‍යතාව අඩුවෙනවා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රවියා පෞද්ගලික බලාගාර වලින් කොමිස් කුට්ටිය වැඩි කරගන්න යන්නේ , සෝලා වැඩිවෙන්න වැඩිවෙන්න පෞද්ගලික බලාගාරවල අවශ්‍යතාව අඩුවෙනවා

    කරුවලනායක පාවෙන බලාගාරයට රු40+ ගේවන්න යනවා වගේ.:growl::growl::growl::growl::growl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    I did contact hydropower company in sl and wating their reply even i want to stop paying ceb i am trying to disconnect from ceb ro do that i will use dydro or solar doesn't matter cost just want disconnect from CEB

    My plan was to get two ceb lines but they didnt approve
    Now i on my own lets see
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Day time eke grid ekata power eka dunnath night time ekedi ewa okkoma nathiweno, eka awulak nemeyda ??danna ekek explain korapan..
    kisi aulak naha..

    lankawe thiyena CEB grid eka ekakata ekak connect wela thiyenne.. kohe hari power plant ekak down unoth lankawema electricity down wenawa.

    dawalta solar walin energy requirement eka fill karanawa.. ethakota hydro & coal plant walata thiyena load eka adu karala duwanna puluwan.

    reta solar nathi unama hydro & coal plant walin madiwena requirement eka denna puluwan.

    dawalta solar use karana eke wasiya thamai hydro plant wala water usage eka adu karanna puluwan.
     
    • Like
    Reactions: lahirufx+

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    kisi aulak naha..

    lankawe thiyena CEB grid eka ekakata ekak connect wela thiyenne.. kohe hari power plant ekak down unoth lankawema electricity down wenawa.

    dawalta solar walin energy requirement eka fill karanawa.. ethakota hydro & coal plant walata thiyena load eka adu karala duwanna puluwan.

    reta solar nathi unama hydro & coal plant walin madiwena requirement eka denna puluwan.

    dawalta solar use karana eke wasiya thamai hydro plant wala water usage eka adu karanna puluwan.

    👍👍👍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කාලකන්නි ආණ්ඩුව කවදා නම් ගෙදර යයි ද
    පොඩි එකාටම තමා මුන් කෙලින්නේ.
    රවීගේ ඩිසල් ජෙනරේටර් ගැහිල්ලට පොඩි එවුන්ගෙන් බඩට ගහනවා.