සෝලා කම්පැණි එකතුවෙලා ගාණ අඩු කරන්න කියලද? නැත්තම් ගෙවන ගාණ අඩු කරලා ගිවිසුම් කාලය දික් කරලද?
යුන්ට ගාන අඩු කරා කියන්නේ බිසිනස් අඩු වෙනවා, ගාන වැඩි වෙන තරමට ලාබයි. ගිවිසුම් කාලේ එක්යි. මුංට විදුලි බලාගාර වලට කොටි ගනං ගෙවන්න පුලුවන්, මනුස්සයෙක් අතින් වියදම් කරන් ගහන සොලා එකටත් කෙලොනවා.
පිට රට ආන්ඩු වලින් පට්ට බේනිෆිට් දේන්නේ, උන්ට අව්ව හරියට තියේන්නෙත් අවුරුදෙන් බගයයි, අපේ උන්ට 365 අව්ව තිබිලත් වැඩක් කරන එකාට කරන්න දේන්නෙත් නැ.

