සොවින් පිරි මගේ හින්දි සින්දුව මොකද්ද

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    සොවින් පිරි මගේ හින්දි සින්දුව මොකද්ද



    මේකේ මුලින් කියන හින්දි සින්දුව මොකද්ද බන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පරන කාලෙ මල් සිංදුවත්
    ඔව් අහන්න එපා
    මයින්ඩ් එක නෙගටිව් වෙනවා
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    පරන කාලෙ මල් සිංදුවත්
    ඔව් අහන්න එපා
    මයින්ඩ් එක නෙගටිව් වෙනවා

    මම අහන්නෙම ඔය වගේ එව්වා බන්
    මන් කොහොමත් නෙගටිව් තමා බන් :dull:
    හැම දේකම නෙගටිව් පැත්ත පේන්නේ

    තව ඔය වගේ සින්දු තියේ නම් දාපන්
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Meka mun hadapu ekkda khda bn nane hoyaganna mt baluwa
    Mun haduwa kyala hithannath ban bn
    Ekane bn
    ඕක තට්ටසිරිගෙ ඔරිජිනල් එකක් මයෙ හිතේ හින්දි කොපියක් නෙවේ
    Ehenam mu me hindi ekak kynne
    සුදු පුතා;24869507 said:
    3 parak ahuwa. patta
    :) :)