සොහොනකට ගියාම අමුතුම ෆීලින් එකක් දැනෙනවා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    img-1-1723381972527.webp

    සොහොන් කොතේ විස්තර බලද්දි එක එක වයස්වල එක එක සමාජ මට්ටම්වල මිනිස්සු.
    එයාලටත් අපිට වගේම ලොකු බලාපොරොත්තු ආසාවල් තියෙන්න ඇති.
    ආදරේ කරපු අය ඉන්න ඇති.
    ඒත් දැන් එයාලා මේ ලෝකෙ නෑ