[Serious] ලංකාවේ Service එකක් ගන්න ගියාම මූණ දෙන්න වෙන "ගොන්" පාට්!

lisa8

Junior member
  • Sep 4, 2025
    15
    56
    13
    මට අද හිතුණා ලංකාවේ මේ පට්ට පල් ගොන් විදියට බිස්නස් කරන උන් ගැන කතා කරන්න. උඹලටත් මේක අත්දැකීමක් ඇති.

    අපි හිතමු මොකක් හරි වැඩක් කරගන්න ඕනේ කියලා. Graphic design එකක්, IT වැඩක්, එහෙමත් නැත්නම් කාපෙන්ටර් කෙනෙක්, මේසන් කෙනෙක් වගේ ඕනෑම කෙනෙක්... අපි සල්ලි දීලා මුන්ගෙන් සර්විස් එකක් ගන්න කෝල් කළාම, එහා පැත්තෙන් එන උත්තර දැක්කම අප්පිරිය හිතෙනවා.

    මුන් දෙන ආතල් ටික බලපන්:

    • "මචන් මම දැන් කනවා බං..." (ඉතින් මම මොකක් කරන්නද? කන්න කලින් වැඩේ කරපන් කියලයෑ!)
    • "අයියේ මම වයිෆ් එක්ක ෆුල් එකේ ඉන්නේ..." (අපිට මොකටද බං මුන්ගේ Personal විස්තර?)
    • "පැත්තට ලයිට් නැහැ මචන්..." (වැඩේ කරන්න බැරි නම් බෑ කියපන්, අඬන්නේ නැතුව)
    • "පොඩි මඟුලකට ආවා බං, පස්සේ ගමු..."

    ඇයි බං ලංකාවේ උන්ට "Professionalism" කියන එක සතේකටවත් නැත්තේ?

    උඹලා බිස්නස් එකක් කරනවා නම්, බිස්නස් නම්බර් එකක් පබ්ලික් දාලා තියෙනවා නම්, කෝල් එකක් ආවම ඒකට උත්තර දෙන්න විදියක් තියෙන්න ඕනේ. කස්ටමර්ට තමන්ගේ පෞද්ගලික රෙදි හෝදන හැටි කියන්න ඕනේ නැහැ.

    1. කට පරෙස්සම් කරගනින්: කන්න ඉන්නවා නම්, එළියේ ඉන්නවා නම් වැදගත් විදියට "දැන් මම පොඩි වැඩක ඉන්නේ, විනාඩි 30කින් කෝල් එකක් දෙන්නම්" කිව්වම ඇති. නැතුව පවුල් ප්‍රශ්නයි, උඹේ බඩගින්නයි මට වැඩක් නැහැ.
    2. සල්ලි වලට ගරු කරපන්: අපි සර්විස් එකක් ගන්නේ නිකන් නෙවෙයි, සල්ලි වලට. එතකොට උඹේ මට්ටම Professional වෙන්න ඕනේ.
    3. අපිට අදාල නැහැ: කස්ටමර්ට උඹේ ගෑනි එක්ක යන ගමන්ද, ලයිට් නැද්ද කියන එක අදාලම නැහැ. උඹට වැඩේ කරන්න පුළුවන්ද බැරිද? අන්න ඒක විතරයි කස්ටමර්ට ඕනේ.
    මේක ලංකාවේ හැම සෙක්ටර් එකකම තියෙනවා. මුන් හිතාගෙන ඉන්නේ සර්විස් එකක් දෙන එක අපිට කරන ලොකු උදව්වක් කියලා.

    උඹලටත් මෙහෙම ගොන් උත්තර හම්බවෙලා තියෙනවාද? පල්ලෙහායින් කොටාගෙන යමන් බලන්න උඹලට වෙච්ච අමුතුම සර්විස් අත්දැකීම්. මුන්ව නම් කවදාවත් හැදෙන්නේ නැති ජාතියක්!
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,311
    6,940
    113
    හුට්ටෝ ෆ්‍රිලාන්ස් එවුන්ට කියලා කරගන්නවා නං ඒ විදියට කරගනිං
    ප්‍රොෆෙශනල් විදියට කරගන්නවා නං ඒ වගේ කම්පැනියකට දීලා කරගනිං

    හිඟන ගානක් දීලා කොහෙ හරි ඉන්න පොඩි ෆ්‍රිලාන්සර් කෙනෙක් අල්ලගෙන ඒකාගෙන් ඉන්ටනැශනල් ලෙවල් එකේ සර්විස් බලාපොරත්තුවෙන්නෙ මොකාද බන්
    ෆ්‍රිලාන්ස් කරන එවුන් අඩුවට ලාබෙට කරලා දෙන්නෙ ඕක නිසා තමයි
    කම්පැනි වලින් ලොකු ගනං අරගෙන කරලා දෙන්නෙ ඒ දෙන ප්‍රොෆෙශනල් සර්විස් එක නිසා තමයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    ඇයි බං ලංකාවේ උන්ට "Professionalism" කියන එක සතේකටවත් නැත්තේ?
    ලකේපංකාවේ වැඩිපුර ඉන්නේ අඩුකුලේ කලු ජරාව නිසා :unsure: :unsure: :unsure:

    @Nadun26 කොහොමද කස්ටමර්ට කතා කරන්නෙ කියමු බලන්න
    ගෝඩ් තලගොයා ටෝක් කරන විදියටලු ඌ ටෝක් කරන්නේ. ආ.. සොන්නයෝ කියලා ලු පටන් ගන්නේ. කස්ටමර් ගියාම කැරියා ගියා යන්න කියලා ලු කියන්නේ.:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කස්ටමර්ව ටෝක් කරන EK ගොල්ඩ් ස්ටෑන්ඩඩ් එක 👇👇👇:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    umba e wade kara ganna yana unge awlk thiyenne. hariyta professional dial aiye baiye gaga talk den nane bn