බොහොම ස්තූතියි මචං අපිත් එක්ක මේවා බෙදාගත්තට
බලපං මේවට රිප්ලයි කරන්න එකෙක්නෑ
+21 දැම්මොත් එයි පන කඩාගෙන![]()

BUMP
You must spread some Reputation around before giving it to dwpsg again.



චගු;12333642 said:යාළුවා, බොහොම පින් මේ තොරතුරු හා photos අපි එක්ක බෙදා ගත්තට.



5-දිවාගුහාව
සමනල කඳු සිරසෙහි සිරිප සලකුණ පිහිටවූ බුදුන් වහන්සේ පර්වත පාදයෙහි සමාධියෙන් වැඩසිට දිව විහරණය කල ස්ථානයයි. නිශ්ශංක මල්ල රජතුමා වැඳුම් පිදුම් කල ගිරි ලෙනකි.
![]()