*සොළොස්මස්ථාන** must see....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩක් වටින පෝස්ට් එකක්:):)
    සේල චෛත්‍යය තියෙන්නෙ මිහින්තලේ :yes::yes::yes:
    15 කටම ගිහින් තියෙනවා ඉක්මණට නාගදීපෙත් යන්න ඕනෙ:):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් මම පොඩිකාලේ අහල තියන විදිහට . දිවා ගුහාව කියන එක තාමත් හොයාගෙන නැති තැනක්ලු. මේක ශ්‍රී පදය අවට පිහිටලා තියනවලු සමහර අතරමන්වෙන මිනිස්සු දන්නේ නැතුව මේ තැනට හිහිල්ල තියනවලු නමුත් මේක ප්‍රසිදියට එන්නේ නැතිලු දිවා ගුහාව හරියටම තියන තැන . මේ තියන්නේ ඇත්තම තනද නැත්තම් දැනට හදුනාගෙන තියන තැනක්ද ?

    බෙදා ගත්තට බොහොම පින්

    දැනට හොයාගෙන තියෙන තැන් අතරින් දිවා ගුහාව කියල වැඩිම විශ්වාස කරන්න පුලුවන් තැන මේක.
    බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් කිව්වලු මේක තමයි දිවා ගුහාව කියලා :yes::yes:
     
    • Like
    Reactions: dwpsg

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැනට හොයාගෙන තියෙන තැන් අතරින් දිවා ගුහාව කියල වැඩිම විශ්වාස කරන්න පුලුවන් තැන මේක.
    බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් කිව්වලු මේක තමයි දිවා ගුහාව කියලා :yes::yes:

    thx මචන්. මමත් මේක ගැන හෙව්වා, හොයාගන්න බැරිඋනා. මම හිතන්නෙ mensoft2003 සහෝදරයට මේක වැදගත් වේවි.
    :yes::love:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වටින පෝස්ට් එකක්:):)
    සේල චෛත්‍යය තියෙන්නෙ මිහින්තලේ :yes::yes::yes:
    15 කටම ගිහින් තියෙනවා ඉක්මණට නාගදීපෙත් යන්න ඕනෙ:):)

    අහන්නත් සන්තෝසයි මචන්. නගදිපයත් ඉක්මනින්ම වන්දනා කිරීමට හැකියාව, අවස්ථාව උදා වේවා!:love:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දැනට හොයාගෙන තියෙන තැන් අතරින් දිවා ගුහාව කියල වැඩිම විශ්වාස කරන්න පුලුවන් තැන මේක.
    බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් කිව්වලු මේක තමයි දිවා ගුහාව කියලා :yes::yes:

    thx මචන්. මමත් මේක ගැන හෙව්වා, හොයාගන්න බැරිඋනා. මම හිතන්නෙ mensoft2003 සහෝදරයට මේක වැදගත් වේවි.
    :yes::love:

    උන් වහන්සේ කියන දෙයක් නිකන් කියන්නේ නැහැ . මෙතන තැන වෙන්න පුළුවන්. අනිත් කාරණේ ඔය මම කියපු දේ ගොඩක් ඇත ඇතිතේ ඉදන් එන ජනප්‍රවාදයක්(ගේදොර ඉඩකදන් දරුවන්ට ලියාදිල සිරිපාදේ වදින්න ගිය කලේ ) නිසා බොහෝවිට මිනිස්සු උත්සහ කරන්නේ අතිශෝක්තියෙන් ඔය වගේ තැන ගැන කියන්න .

    තව දවසක් මම TV එකේ දැක්ක අවාරේ සිරිපාදේ යන ගමනකදී රත්නපුර මාර්ගයේ පලාබද්දල පහුකරම තියන හරියක තිබෙන ගුහාවක් . මේකත් දිව ගුහාව කියල මිනිස්සු විස්වාස කරනව කියල .

    කරුණු සොයල ඉදිරිපත් කරට බොහොම ස්තුති .
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උන් වහන්සේ කියන දෙයක් නිකන් කියන්නේ නැහැ . මෙතන තැන වෙන්න පුළුවන්. අනිත් කාරණේ ඔය මම කියපු දේ ගොඩක් ඇත ඇතිතේ ඉදන් එන ජනප්‍රවාදයක්(ගේදොර ඉඩකදන් දරුවන්ට ලියාදිල සිරිපාදේ වදින්න ගිය කලේ ) නිසා බොහෝවිට මිනිස්සු උත්සහ කරන්නේ අතිශෝක්තියෙන් ඔය වගේ තැන ගැන කියන්න .

    තව දවසක් මම TV එකේ දැක්ක අවාරේ සිරිපාදේ යන ගමනකදී රත්නපුර මාර්ගයේ පලාබද්දල පහුකරම තියන හරියක තිබෙන ගුහාවක් . මේකත් දිව ගුහාව කියල මිනිස්සු විස්වාස කරනව කියල .

    කරුණු සොයල ඉදිරිපත් කරට බොහොම ස්තුති .

    :):):)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වටින පෝස්ට් එකක්:):)
    සේල චෛත්‍යය තියෙන්නෙ මිහින්තලේ :yes::yes::yes:
    15 කටම ගිහින් තියෙනවා ඉක්මණට නාගදීපෙත් යන්න ඕනෙ:):)

    thx for rep:love:
    megen rep:yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Niyamai thread ekak.... :yes:
    rep 5+++++
    නියමයි මචෝ!! සොලොස්මස්ස්ථාන හොයා ගන්න පුදුම ගේමක් නේද දුන්නේ?? :P :D :D REP++
    හොද වැඩක්.
    තෙරුවන් සරණයි..!!
    Fatta ban.....
    :lol::lol:kiyala wadak nha.....hoda wadak...
    bohoma pin sidda wewa
    බුදුන් දේශනා කල සත්‍ය හැරෙන්නට තවත් සතයක් මේ ලොව නොමැත
    බුදුන් සහ උන්වහන්සේ දෙසු දර්මය පමණයි අපට තිබෙන එකම පිහිට

    බුදු සරණයි !!!

    ඔබට බොහෝ පිං සහෝ.. තෙරුවන් සරණයි........!
    Nice Macho
    ගොඩාක් ස්තුති සහ proud to be a buddhistman
    බොහොම ස්තූතියි මචං අපිත් එක්ක මේවා බෙදාගත්තට :)
    බලපං මේවට රිප්ලයි කරන්න එකෙක්නෑ
    +21 දැම්මොත් එයි පන කඩාගෙන :dull:
    ස්තුත්යි සහෝදරයා! මටත් අසයි හැම එකකටම යන්න :yes:

    සහයෝගය දුන් ඔබ සියලු දෙනාට බොහොම ඉස්තුති.
    තෙරුවන් සරණි.. :love:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Great post.
    pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    බුද්ධානු භාවේන නෙත් සිත් පහන්වී ...
    Rep 1+

    හොද වැඩක් යාලුවා:)
    බුදුසරණයී
    !

    thanx machan +4

    machan thread eke topic eka dakka gamanma asa hithuna kiya wanna.thama kiyewwe na... akuru tika loku karala dapan machan... watinawa hugak...

    සහයෝගය දුන් ඔබ සියලු දෙනාට බොහොම ඉස්තුති.
    තෙරුවන් සරණි.:love:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    BUMP
    You must spread some Reputation around before giving it to dwpsg again.

    චගු;12333642 said:
    යාළුවා, බොහොම පින් මේ තොරතුරු හා photos අපි එක්ක බෙදා ගත්තට.

    sadu sadu sadu.....

    thanks...

    මචන් මම පොඩිකාලේ අහල තියන විදිහට . දිවා ගුහාව කියන එක තාමත් හොයාගෙන නැති තැනක්ලු. මේක ශ්‍රී පදය අවට පිහිටලා තියනවලු සමහර අතරමන්වෙන මිනිස්සු දන්නේ නැතුව මේ තැනට හිහිල්ල තියනවලු නමුත් මේක ප්‍රසිදියට එන්නේ නැතිලු දිවා ගුහාව හරියටම තියන තැන . මේ තියන්නේ ඇත්තම තනද නැත්තම් දැනට හදුනාගෙන තියන තැනක්ද ?

    බෙදා ගත්තට බොහොම පින්

    සහයෝගය දුන් ඔබ සියලු දෙනාට බොහොම ඉස්තුති.
    :love:තෙරුවන් සරණි.:love: