මචන් මම පොඩිකාලේ අහල තියන විදිහට . දිවා ගුහාව කියන එක තාමත් හොයාගෙන නැති තැනක්ලු. මේක ශ්‍රී පදය අවට පිහිටලා තියනවලු සමහර අතරමන්වෙන මිනිස්සු දන්නේ නැතුව මේ තැනට හිහිල්ල තියනවලු නමුත් මේක ප්‍රසිදියට එන්නේ නැතිලු දිවා ගුහාව හරියටම තියන තැන . මේ තියන්නේ ඇත්තම තනද නැත්තම් දැනට හදුනාගෙන තියන තැනක්ද ?
බෙදා ගත්තට බොහොම පින්

දැනට හොයාගෙන තියෙන තැන් අතරින් දිවා ගුහාව කියල වැඩිම විශ්වාස කරන්න පුලුවන් තැන මේක.
බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් කිව්වලු මේක තමයි දිවා ගුහාව කියලා![]()

ගොඩක් වටින පෝස්ට් එකක්
සේල චෛත්‍යය තියෙන්නෙ මිහින්තලේ
15 කටම ගිහින් තියෙනවා ඉක්මණට නාගදීපෙත් යන්න ඕනෙ![]()

දැනට හොයාගෙන තියෙන තැන් අතරින් දිවා ගුහාව කියල වැඩිම විශ්වාස කරන්න පුලුවන් තැන මේක.
බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් කිව්වලු මේක තමයි දිවා ගුහාව කියලා![]()
thx මචන්. මමත් මේක ගැන හෙව්වා, හොයාගන්න බැරිඋනා. මම හිතන්නෙ mensoft2003 සහෝදරයට මේක වැදගත් වේවි.![]()
උන් වහන්සේ කියන දෙයක් නිකන් කියන්නේ නැහැ . මෙතන තැන වෙන්න පුළුවන්. අනිත් කාරණේ ඔය මම කියපු දේ ගොඩක් ඇත ඇතිතේ ඉදන් එන ජනප්‍රවාදයක්(ගේදොර ඉඩකදන් දරුවන්ට ලියාදිල සිරිපාදේ වදින්න ගිය කලේ ) නිසා බොහෝවිට මිනිස්සු උත්සහ කරන්නේ අතිශෝක්තියෙන් ඔය වගේ තැන ගැන කියන්න .
තව දවසක් මම TV එකේ දැක්ක අවාරේ සිරිපාදේ යන ගමනකදී රත්නපුර මාර්ගයේ පලාබද්දල පහුකරම තියන හරියක තිබෙන ගුහාවක් . මේකත් දිව ගුහාව කියල මිනිස්සු විස්වාස කරනව කියල .
කරුණු සොයල ඉදිරිපත් කරට බොහොම ස්තුති .

Godak watinawa machan, Onna REP 6+ dunna

ගොඩක් වටින පෝස්ට් එකක්
සේල චෛත්‍යය තියෙන්නෙ මිහින්තලේ
15 කටම ගිහින් තියෙනවා ඉක්මණට නාගදීපෙත් යන්න ඕනෙ![]()

Niyamai thread ekak....![]()
rep 5+++++
නියමයි මචෝ!! සොලොස්මස්ස්ථාන හොයා ගන්න පුදුම ගේමක් නේද දුන්නේ??![]()
![]()
REP++
හොද වැඩක්.
තෙරුවන් සරණයි..!!
Fatta ban.....
kiyala wadak nha.....hoda wadak...
bohoma pin sidda wewa
බුදුන් දේශනා කල සත්‍ය හැරෙන්නට තවත් සතයක් මේ ලොව නොමැත
බුදුන් සහ උන්වහන්සේ දෙසු දර්මය පමණයි අපට තිබෙන එකම පිහිට
බුදු සරණයි !!!
ඔබට බොහෝ පිං සහෝ.. තෙරුවන් සරණයි........!
Nice Macho
ගොඩාක් ස්තුති සහ proud to be a buddhistman
BUMP
බොහොම ස්තූතියි මචං අපිත් එක්ක මේවා බෙදාගත්තට
බලපං මේවට රිප්ලයි කරන්න එකෙක්නෑ
+21 දැම්මොත් එයි පන කඩාගෙන![]()
ස්තුත්යි සහෝදරයා! මටත් අසයි හැම එකකටම යන්න![]()
Great post.
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
බුද්ධානු භාවේන නෙත් සිත් පහන්වී ...
Rep 1+
හොද වැඩක් යාලුවා
බුදුසරණයී!
thanx machan +4
machan thread eke topic eka dakka gamanma asa hithuna kiya wanna.thama kiyewwe na... akuru tika loku karala dapan machan... watinawa hugak...
bump
bump
BUMP
You must spread some Reputation around before giving it to dwpsg again.
චගු;12333642 said:යාළුවා, බොහොම පින් මේ තොරතුරු හා photos අපි එක්ක බෙදා ගත්තට.
sadu sadu sadu.....
bump
thanks...

තෙරුවන් සරණි.