මේ වගේ දේවල් පිළිබඳව දැනුවත් කරන එක ඉතාම හොඳ දෙයක්. එයින් ඉගෙන ගන්නා අයට වගේ ම අනිකුත් අයට ද ප්රයෝජනයක් ලැබෙනව. දැනුවත්භාවයක් ඇතවෙනව. ඒ ස්ථානවලට යෑමට ඇල්මක් හටගන්නව. බොහොමත් ම ස්තූතිය. (මේ දේවල්වල මුල් කතුවරුන්ට නිසි ගෞරව පුද කරන එකත් ඉතා වැදගත්. මොකෝ ඒ අය මේ සඳහ ඉතා මහන්සි වෙන්න ඇති.)



සෑහෙන්න වටින post එකක්....
බැළුවහම මම 15 කටම ගිහින් තියෙනවානෙ,නාගදීපෙ විතරයි ගිහින් නැත්තෙ.....

